Oya wage ewun wa shape eke maga arala tamange wadeth karagena inna eka tamai real social intelligence eka.
2
Oya wage ewun wa shape eke maga arala tamange wadeth karagena inna eka tamai real social intelligence eka.
ඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා![]()
වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,
ඇයි ඇහුවා...
මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා
ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්
මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා
ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා
මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්
මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා
මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම
එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
සමාජ අත්දැකීම් නම් හොදටම අඩුයි කොල්ලො උබට.ඇයි ඇහුවා...
මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා
ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්
මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා
ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා
මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්
mehe ehma un na bn. accident ekak hri unoth thama case eka. me lagadi eke naki gnaiyek happala mu nawattanne nathuwa kelinma gihin nawttuwe policiye athule. dnnawa kanna wenwa kiylaEkane.. Apith Rathgama haraha yaddi auto puus part eken yanne![]()
Niyama wadana. gam wala modayo allanne ehmaiනෑ අයියෙ එහෙම එකකට නෙවෙයි මම youtube චැනල් එකක් කරනවා. අයියලාගෙ ගමේ පට්ට
ලස්සන ප්ලේස් ටිකක් තියනවා කියලා යාලුවෙක් කිව්වා ඒ හින්දා වීඩියෝ ටිකක් ගන්න ආවෙ අයියටත් පොඩ්ඩක් වීඩියෝ එකේ ගම ගැන විස්තරයක් කියන්න පුලුවන්ද' කිව්වනම්
u gam muladaniya wenna athi..uba ugen awasara gatte nathi ekata tharaha yanna atte
ඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා
mama ehma kathawata yana manussyek nemei , e hana man asa na kauruth disturb krnwt ,,, mn meken hadennm bosa .oya kiyala thiyana kathawa hariසමාජ අත්දැකීම් නම් හොදටම අඩුයි කොල්ලො උබට.
උබ උගෙ ගමටම ගිහිං ටෝක් දීලා උගෙ territory Ego එකට attack කරලනෙ? ඉතිං ඕක සාමාන්‍යයි.
ගම්වල නූගත් ගංකබර උන්ගෙ හෙන territory ego එකක් තියනවා. මේක අපේ ගම කියලා. ගම ඇතුලෙ උන් හෙනම තමන්ගෙ කියන වයිබ් එකෙන් ඉන්නෙ. ඔතන උබට සමාජ අත්දැකීම් තිබිලා ඌ ලොකේශන් තියන්නද ආවෙ ඇහුවම කන්වසේශන් එක හිනාවක් එහෙම දාලා මෙහෙම කන්ටිනිව් කරා නම්
'නෑ අයියෙ එහෙම එකකට නෙවෙයි මම youtube චැනල් එකක් කරනවා. අයියලාගෙ ගමේ පට්ට
ලස්සන ප්ලේස් ටිකක් තියනවා කියලා යාලුවෙක් කිව්වා ඒ හින්දා වීඩියෝ ටිකක් ගන්න ආවෙ අයියටත් පොඩ්ඩක් වීඩියෝ එකේ ගම ගැන විස්තරයක් කියන්න පුලුවන්ද' කිව්වනම්
ඔව් මල්ලි මෙහෙට ගහන්න ගම් නෑ ඉතිං. මෙතන නෙවෙයි අන්න අතන තමා සුපිරිම ප්ලේස් තියෙන්නෙ ගමේ අපි තමා ඒවා දන්නෙ. ඔයා හරිම කෙනාගෙන් තමා ඇහුවෙ. යන්කො මන් ඔක්කොම පෙන්නනම් කියලා ඌම එක්කන් ගිහිං පෙන්නලා පුලුවන්නම් ගෙදරට එක්කන් ගිහිං තියන විදිහට කන්න ටිකකුත් දෙයි.
සෝශල් මීඩියා වල ෆෝරම් වල කට්ටිය එක්ක ගනුදෙනු කරනවා වගේ එහෙම නැත්තං උගත් බුද්ධිමත් coworkers ලා එක්ක ගණුදෙනු කරනවා වගේ ගම්වල ගංකබරයි එක්ක ගණුදෙනු කරන්න බෑ. ඒකට උන්ට හරියන මෝඩ් එකට switch වෙලා ගණුදෙනු කරන්න ඕන. ටවුන් එකක මුඩුක්කු ත්‍රීවිල් කාරයෙක් වත්තක කුඩ්ඩෙක් වගේ උන් එක්ක ගනුදෙනු කරන්න මේ ගංකබර handling ක්‍රමේ හරියන්නෑ ඒකට වෙනම මෙතඩ් තියනවා.
ලංකාවෙ නෝන්ඩි නොවී කොන්ද කෙලින් තියන් ඉන්න නම් කොල්ලෙක්ට ඔය හැම සමාජ ස්ථරයක එකෙක් එක්කම කතාබහ කරලා හරි මෝඩි එකට switch වෙලා වැඩකරගන්න පුලුවන් personality එකක් තියෙන්න ඕනෙ. මෙතනදි උබ වැඩ කරලා තියෙන්නෙත් අර නදුනට වැඩි වෙනසක් නැති විදිහට



Aniwaryen mata heta important wadk thiynw , ekata mata hospital nawthunanam hawa aruta kattak denna plwn , ehm nokalet mage work aul krgnana baneඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා

mehe ehma un na bn. accident ekak hri unoth thama case eka. me lagadi eke naki gnaiyek happala mu nawattanne nathuwa kelinma gihin nawttuwe policiye athule. dnnawa kanna wenwa kiyla
nikan paduwe yna un gena kauruth hoyanne na bn
Niyama wadana. gam wala modayo allanne ehmai
------ Post added on Mar 19, 2026 at 3:23 PM
මොක නැතත් හොස්පිටල් Admit වෙන්න![]()
වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,
ඇයි ඇහුවා...
මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා
ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්
මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා
ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා
මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්
මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා
මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම
එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
location tiyanwa kiyanne kudu than than wala hangala yana eka neda.. Salli wetunama location eka denawa.ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්
තොට 30ක් ද යකෝ. උබ මේකෙ හැසිරෙන විදියට මම හිතන් හිටියෙ 20 -24 පොඩි එකෙක් කියල30- ou gym ynw

-1තොට 30ක් ද යකෝ. උබ මේකෙ හැසිරෙන විදියට මම හිතන් හිටියෙ 20 -24 පොඩි එකෙක් කියල![]()

muta denna gemak nddලොකේෂන් තියන්න නේද ගියෙ? සික් කාරයෙක් බලාගෙන ඉඳල ගහන්න ඇති පොලු කාපු දුකට.

කාටවත් ගේම් දෙන්න ඕනෙ නැහැ. ඕක ඔතනින් අතෑරලා දාලා ඔය ටයිප් මිනිස්සු එක්ක ඉසස්රහට ප්‍රශ්න ඇති නොවෙන විදිහට ගනුදෙනු කරන්න මේක අත්දැකීමක් කර ගනින්.
Video එකක් වත් නැත්නම් අමාරුයි. ඉස්සෙල්ලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තිබ්බේ පහර දීමකට ලක් වුණා කියලා. ඌ කොයි වගෙ එකෙක්ද? කුඩ්ඩෙක් නං පොලිසියෙන් උස්සං ගිහිං 54 ගහයි. සමහරු පෙට්‍රල් නැති නිසා ලොකේෂන් එක ළඟ තියෙනවා. ඉස්සෙල්ලා එන එකා ගොඩ ටිකක් එහෙ මෙහෙ ඇවිස්සුවා නං.muta denna gemak ndd![]()
ouubala paara maru weddi gedara saale madden yanawa wagene yanne
mehe unge hatiyak oka