මට එකෙක් පහර දුන්නා..

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    waLJKvn.jpg

    වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,

    ඇයි ඇහුවා...

    මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා

    ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්

    මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා

    ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා

    මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්

    මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා

    මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම

    එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
    ඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ඇයි ඇහුවා...

    මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා

    ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්

    මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා

    ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා

    මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්
    සමාජ අත්දැකීම් නම් හොදටම අඩුයි කොල්ලො උබට.
    උබ උගෙ ගමටම ගිහිං ටෝක් දීලා උගෙ territory Ego එකට attack කරලනෙ? ඉතිං ඕක සාමාන්‍යයි.

    ගම්වල නූගත් ගංකබර උන්ගෙ හෙන territory ego එකක් තියනවා. මේක අපේ ගම කියලා. ගම ඇතුලෙ උන් හෙනම තමන්ගෙ කියන වයිබ් එකෙන් ඉන්නෙ. ඔතන උබට සමාජ අත්දැකීම් තිබිලා ඌ ලොකේශන් තියන්නද ආවෙ ඇහුවම කන්වසේශන් එක හිනාවක් එහෙම දාලා මෙහෙම කන්ටිනිව් කරා නම්

    'නෑ අයියෙ එහෙම එකකට නෙවෙයි මම youtube චැනල් එකක් කරනවා. අයියලාගෙ ගමේ පට්ට
    ලස්සන ප්ලේස් ටිකක් තියනවා කියලා යාලුවෙක් කිව්වා ඒ හින්දා වීඩියෝ ටිකක් ගන්න ආවෙ අයියටත් පොඩ්ඩක් වීඩියෝ එකේ ගම ගැන විස්තරයක් කියන්න පුලුවන්ද' කිව්වනම්

    ඔව් මල්ලි මෙහෙට ගහන්න ගම් නෑ ඉතිං. මෙතන නෙවෙයි අන්න අතන තමා සුපිරිම ප්ලේස් තියෙන්නෙ ගමේ අපි තමා ඒවා දන්නෙ. ඔයා හරිම කෙනාගෙන් තමා ඇහුවෙ. යන්කො මන් ඔක්කොම පෙන්නනම් කියලා ඌම එක්කන් ගිහිං පෙන්නලා පුලුවන්නම් ගෙදරට එක්කන් ගිහිං තියන විදිහට කන්න ටිකකුත් දෙයි.

    සෝශල් මීඩියා වල ෆෝරම් වල කට්ටිය එක්ක ගනුදෙනු කරනවා වගේ එහෙම නැත්තං උගත් බුද්ධිමත් coworkers ලා එක්ක ගණුදෙනු කරනවා වගේ ගම්වල ගංකබරයි එක්ක ගණුදෙනු කරන්න බෑ. ඒකට උන්ට හරියන මෝඩ් එකට switch වෙලා ගණුදෙනු කරන්න ඕන. ටවුන් එකක මුඩුක්කු ත්‍රීවිල් කාරයෙක් වත්තක කුඩ්ඩෙක් වගේ උන් එක්ක ගනුදෙනු කරන්න මේ ගංකබර handling ක්‍රමේ හරියන්නෑ ඒකට වෙනම මෙතඩ් තියනවා.

    ලංකාවෙ නෝන්ඩි නොවී කොන්ද කෙලින් තියන් ඉන්න නම් කොල්ලෙක්ට ඔය හැම සමාජ ස්ථරයක එකෙක් එක්කම කතාබහ කරලා හරි මෝඩි එකට switch වෙලා වැඩකරගන්න පුලුවන් personality එකක් තියෙන්න ඕනෙ. මෙතනදි උබ වැඩ කරලා තියෙන්නෙත් අර නදුනට වැඩි වෙනසක් නැති විදිහට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,818
    1
    49,940
    113
    ප*යාගල
    sorry.com
    Ekane.. Apith Rathgama haraha yaddi auto puus part eken yanne :D
    mehe ehma un na bn. accident ekak hri unoth thama case eka. me lagadi eke naki gnaiyek happala mu nawattanne nathuwa kelinma gihin nawttuwe policiye athule. dnnawa kanna wenwa kiyla
    nikan paduwe yna un gena kauruth hoyanne na bn

    නෑ අයියෙ එහෙම එකකට නෙවෙයි මම youtube චැනල් එකක් කරනවා. අයියලාගෙ ගමේ පට්ට
    ලස්සන ප්ලේස් ටිකක් තියනවා කියලා යාලුවෙක් කිව්වා ඒ හින්දා වීඩියෝ ටිකක් ගන්න ආවෙ අයියටත් පොඩ්ඩක් වීඩියෝ එකේ ගම ගැන විස්තරයක් කියන්න පුලුවන්ද' කිව්වනම්
    Niyama wadana. gam wala modayo allanne ehmai
    ------ Post added on Mar 19, 2026 at 3:23 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,804
    113
    🤍
    u gam muladaniya wenna athi..uba ugen awasara gatte nathi ekata tharaha yanna atte

    ඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා

    සමාජ අත්දැකීම් නම් හොදටම අඩුයි කොල්ලො උබට.
    උබ උගෙ ගමටම ගිහිං ටෝක් දීලා උගෙ territory Ego එකට attack කරලනෙ? ඉතිං ඕක සාමාන්‍යයි.

    ගම්වල නූගත් ගංකබර උන්ගෙ හෙන territory ego එකක් තියනවා. මේක අපේ ගම කියලා. ගම ඇතුලෙ උන් හෙනම තමන්ගෙ කියන වයිබ් එකෙන් ඉන්නෙ. ඔතන උබට සමාජ අත්දැකීම් තිබිලා ඌ ලොකේශන් තියන්නද ආවෙ ඇහුවම කන්වසේශන් එක හිනාවක් එහෙම දාලා මෙහෙම කන්ටිනිව් කරා නම්

    'නෑ අයියෙ එහෙම එකකට නෙවෙයි මම youtube චැනල් එකක් කරනවා. අයියලාගෙ ගමේ පට්ට
    ලස්සන ප්ලේස් ටිකක් තියනවා කියලා යාලුවෙක් කිව්වා ඒ හින්දා වීඩියෝ ටිකක් ගන්න ආවෙ අයියටත් පොඩ්ඩක් වීඩියෝ එකේ ගම ගැන විස්තරයක් කියන්න පුලුවන්ද' කිව්වනම්

    ඔව් මල්ලි මෙහෙට ගහන්න ගම් නෑ ඉතිං. මෙතන නෙවෙයි අන්න අතන තමා සුපිරිම ප්ලේස් තියෙන්නෙ ගමේ අපි තමා ඒවා දන්නෙ. ඔයා හරිම කෙනාගෙන් තමා ඇහුවෙ. යන්කො මන් ඔක්කොම පෙන්නනම් කියලා ඌම එක්කන් ගිහිං පෙන්නලා පුලුවන්නම් ගෙදරට එක්කන් ගිහිං තියන විදිහට කන්න ටිකකුත් දෙයි.

    සෝශල් මීඩියා වල ෆෝරම් වල කට්ටිය එක්ක ගනුදෙනු කරනවා වගේ එහෙම නැත්තං උගත් බුද්ධිමත් coworkers ලා එක්ක ගණුදෙනු කරනවා වගේ ගම්වල ගංකබරයි එක්ක ගණුදෙනු කරන්න බෑ. ඒකට උන්ට හරියන මෝඩ් එකට switch වෙලා ගණුදෙනු කරන්න ඕන. ටවුන් එකක මුඩුක්කු ත්‍රීවිල් කාරයෙක් වත්තක කුඩ්ඩෙක් වගේ උන් එක්ක ගනුදෙනු කරන්න මේ ගංකබර handling ක්‍රමේ හරියන්නෑ ඒකට වෙනම මෙතඩ් තියනවා.

    ලංකාවෙ නෝන්ඩි නොවී කොන්ද කෙලින් තියන් ඉන්න නම් කොල්ලෙක්ට ඔය හැම සමාජ ස්ථරයක එකෙක් එක්කම කතාබහ කරලා හරි මෝඩි එකට switch වෙලා වැඩකරගන්න පුලුවන් personality එකක් තියෙන්න ඕනෙ. මෙතනදි උබ වැඩ කරලා තියෙන්නෙත් අර නදුනට වැඩි වෙනසක් නැති විදිහට
    mama ehma kathawata yana manussyek nemei , e hana man asa na kauruth disturb krnwt ,,, mn meken hadennm bosa .oya kiyala thiyana kathawa hari:no::(:confused:

    ඩයරි එක්ක ලියහන් තව අවුරුදු 5කට පස්සෙ මෙහෙම සිද්දියකට රිටන් එක දෙන්න තියවා කියලා, ඊට පස්සෙ උබ ජිම් පලයන්, උබේ අනිත් වැඩ කරහන්, මොකද බුරන බල්ලො හැමෝටම ගල් ගහ ගහ ඉන්න ගියොත් උබට ගමන යන්න බැරි වෙනවා
    Aniwaryen mata heta important wadk thiynw , ekata mata hospital nawthunanam hawa aruta kattak denna plwn , ehm nokalet mage work aul krgnana bane:yes:

    man mehemawth gym giye nattan ochchrwat gut ekk enne na ke gahnnna
    ------ Post added on Mar 19, 2026 at 3:25 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,368
    4,706
    113
    36
    mehe ehma un na bn. accident ekak hri unoth thama case eka. me lagadi eke naki gnaiyek happala mu nawattanne nathuwa kelinma gihin nawttuwe policiye athule. dnnawa kanna wenwa kiyla
    nikan paduwe yna un gena kauruth hoyanne na bn

    Niyama wadana. gam wala modayo allanne ehmai
    ------ Post added on Mar 19, 2026 at 3:23 PM

    ubala paara maru weddi gedara saale madden yanawa wagene yanne

    horn ekak wath gahanne na kadu manna aran ei kiyala
     
    • Like
    Reactions: Psiko

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    waLJKvn.jpg

    වීඩියෝ හදන වැඩකට එලියට තනියම ගිහින් ඉන්න වෙලාවක ගමක , ඌ බලෙන් පුක දෙන්න ආවා ,,

    ඇයි ඇහුවා...

    මන් කිව්වා වීඩියෝ එකක් ගන්න ආවේ කියලා

    ඌ ඇහුවා ලොකේශන් තියන්නද වගේ කතාවක්

    මම කිව්වා නෑ මන් මොකට ආවත් ඔයාට වැඩක් නෑ කියලා

    ඊට පස්සේ මූ මගේ බයික් එකේ යතුර ගත්තා

    මට ගැහුවා හෙල්මට් එකට දෙක තුනක්

    මම කෑගැහුවා .... ගහගන්න බෑ ඌත් එක්ක ...මම වීඩ්යෝ කරා , ඒත් ඌ විඩියෝ මැකුවේ නැත්තන් මරනවා කිව්වා

    මම ඉට පස්සේ පොලීසියී ගිහින් කිව්වා...බයික් නම්බර් එකට් එක්ක. මේක මගේ පලෙවෙනි අත් දැකීම

    එපාවෙනවා බන් මේ වගේ පොන්නයෝ හන්දා ... මට මූට රිටර්න් එකක් දෙන්න ඕන ... කොහොමද දෙන්න හොද?
    මොක නැතත් හොස්පිටල් Admit වෙන්න
    ඒක වටිනවා ඔයා නෛතිකව return එකක් දෙන්න හිතන් ඉන්නවා නම්
     
    • Like
    Reactions: NuwanCK and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,804
    113
    🤍
    තොට 30ක් ද යකෝ. උබ මේකෙ හැසිරෙන විදියට මම හිතන් හිටියෙ 20 -24 පොඩි එකෙක් කියල :lol:
    -1 :yes:

    ලොකේෂන් තියන්න නේද ගියෙ? සික් කාරයෙක් බලාගෙන ඉඳල ගහන්න ඇති පොලු කාපු දුකට.
    muta denna gemak ndd:no:
    ------ Post added on Mar 19, 2026 at 3:46 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,070
    1,706
    113
    කාටවත් ගේම් දෙන්න ඕනෙ නැහැ. ඕක ඔතනින් අතෑරලා දාලා, ඔය ටයිප් මිනිස්සු එක්ක ඉස්සරහට ප්‍රශ්න ඇති නොවෙන විදිහට ගනුදෙනු කරන්න මේක අත්දැකීමක් කර ගනින්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,804
    113
    🤍
    කාටවත් ගේම් දෙන්න ඕනෙ නැහැ. ඕක ඔතනින් අතෑරලා දාලා ඔය ටයිප් මිනිස්සු එක්ක ඉසස්රහට ප්‍රශ්න ඇති නොවෙන විදිහට ගනුදෙනු කරන්න මේක අත්දැකීමක් කර ගනින්.
    :yes: 🙏 hri cuddah
     
    • Like
    Reactions: Blair Solari

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,719
    6,501
    113
    Narcissistic Sociopath Manipulator
    muta denna gemak ndd:no:
    Video එකක් වත් නැත්නම් අමාරුයි. ඉස්සෙල්ලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තිබ්බේ පහර දීමකට ලක් වුණා කියලා. ඌ කොයි වගෙ එකෙක්ද? කුඩ්ඩෙක් නං පොලිසියෙන් උස්සං ගිහිං 54 ගහයි. සමහරු පෙට්‍රල් නැති නිසා ලොකේෂන් එක ළඟ තියෙනවා. ඉස්සෙල්ලා එන එකා ගොඩ ටිකක් එහෙ මෙහෙ ඇවිස්සුවා නං.
     
    • Like
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,052
    113
    Mother Earth
    වරෙන්කො ආයෙ ගම පැත්තෙ. හුකවල යවන්නෙ. ආව මෙතන කැමරාවකුත් උස්සන්. ආයෙ ආවොත් ස්කූටරෙයි කැමරාවයි පුකේ ගහල යවන්නෙ. ඇයි පොලිසියට මම බය වෙයි කියල හිතුවද ? :-)