අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113

    Thread එකේ දිගින් දිගටම කිව්වා, මේ ආණ්ඩුවෙන් තමා ඇමරිකාව එක්ක ලොකුම ඩීල් දාන්නේ කියලා. මේවා දැන්ම එලියට එන එකක් නෑ. හැබැයි දැන ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා තියෙවි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස

    Thread එකේ දිගින් දිගටම කිව්වා, මේ ආණ්ඩුවෙන් තමා ඇමරිකාව එක්ක ලොකුම ඩීල් දාන්නේ කියලා. මේවා දැන්ම එලියට එන එකක් නෑ. හැබැයි දැන ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා තියෙවි.

    මොකද්ද ප්‍රශ්නේ, වෙන කෙනෙක් ඉන්නවද මේ සමාන ඉන්වෙස්ට් කරන්න අරි ධන වෙලඳ ශේශයක් හරි තියන් යන්න පුලුවන්. ඇමරිකාව එපා කිව්වේ විමල්,
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,482
    9
    3,115
    113

    Thread එකේ දිගින් දිගටම කිව්වා, මේ ආණ්ඩුවෙන් තමා ඇමරිකාව එක්ක ලොකුම ඩීල් දාන්නේ කියලා. මේවා දැන්ම එලියට එන එකක් නෑ. හැබැයි දැන ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා තියෙවි.

    මරිසි කොටාව බූගත කරලා හරි මේක නතර නොකලහොත් මේකත් වෙනුසියුලාවක් වෙනවා.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    මොකද්ද ප්‍රශ්නේ, වෙන කෙනෙක් ඉන්නවද මේ සමාන ඉන්වෙස්ට් කරන්න අරි ධන වෙලඳ ශේශයක් හරි තියන් යන්න පුලුවන්. ඇමරිකාව එපා කිව්වේ විමල්,
    US කියන්නේ capitalist රටක්, ඒ රටින් purely business reasons උඩ private investments එනවනං හෝ ගන්නවනං ඒ රටේ රජයේ මැදිහත් වීමක් වෙන්නෙත් නෑ ඕනත් නෑ... US govt එකෙන් ඇවිත් investments ගැන කතාකරනවා කියන්නේ ඔතන තියෙන්නේ business interests නෙමේ, political interests, ඒ කියන්නේ ලෝකේ තත්ත්වෙ අනුව මේ වෙලාවෙ military reasons...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604

    Socialist country ekata menna
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,674
    17,591
    113
    Socialist country ekata menna

    සමාජවාදීද ධනවාදීද කියල නෑ ඕනම රටක් කියුබාවට විදියට සම්බාධක දාල කාත් එක්කවත් trade කරන්න බැරි කරාම හිර වෙනවා තමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,674
    17,591
    113

    කෙඳිරි ගාන්න පටන් අරන්

    කලින් යුද්ද වගේ නෙමෙයිලු මේ සැරේ ඉවර කරනවලු :rofl:

    ------ Post added on Mar 19, 2026 at 9:13 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    CNN report: A US Army F-35 fighter jet made an emergency landing at a US Army base in the Middle East after being hit by anti-aircraft fire during a mission in Iran. A CENTCOM spokesperson said the plane landed safely and the pilot is in stable condition; this is the first time Iran has hit a US Army plane.

    @monson this true ? 🤣🤣🤣🤣🤣🤣
    Okath AI kiyay lol..