QR එක ගන්න චැසි නම්බරෙයි නම්බර් ප්ලේට් එකයි මැච් වෙන්න ඕන නෑ.. 🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,213
    22,682
    113
    ඔය මගුලේ වැලිඩේශන් හරියට නෑ. පොස්ට්මන් request දාලා වාහන කැටගරි එක වෙනස් කරලා තෙල් ප්‍රමානය වැඩිකරගන්නත් පුළුවන් කතාවකුත් යනවා. ගවමන්ට් ප්‍රොජෙක්ට් නේ. ආයේ අහන්න දෙයක් නෑ. ICTA කියල යටිබඩක් අටවගෙන කුහක නාකි වගේකට සැප දිදී තියාගෙන හිටපු එක විතරයි කලේ. සයිවර් කඩේ ආප්ප දානවා වගේ සිස්ටම් හදන්නේ. 🥴 🥴 🥴
    ICTA magulak neme bn oka hadanne Millennium IT eken.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    265
    312
    63
    මම ගෙවල් ළඟ මනුස්සයෙක්ට QR එකක් හැදුවා මේ දැන්. මගේ අතින් නම්බර් ප්ලේට් එකේ ඒක ඉලක්කමක් වැරදුනා. චැසි නම්බර්, ID නම්බර් ගානට දුන්නා. මෙන්න කලින් රෙජිස්ටර් වෙලා තියෙනවයි override කරන්නද ඇහුවා. මාත් හා කියල QR එක ගත්තා. ගත්තට පස්සේ දැක්කේ ඒක ඉලක්කමක් වැරදියි කියල.

    එතකොට ඒ ඉලක්කම තියෙන වාහනේ අයිතිකාරයාගේ QR එකද මම override කලේ? එතකොට ඕන එකෙක්ගේ QR එකක් override කරන්න පුලුවන්ද එහෙම?මාරයිනේ.. 🥴
    මේකනම් ඇත්ත. ඔය වැඩේම මටත් අද උනා.නම්බර් ප්ලේට් එකේ ඉලක්කම් 2ක් මාරු කරලා ගහලා. ඉවර උනාට පස්සේ දැක්කේ. ඒ උනාට QR එක ආවා. පස්සේ ආයි ඩිලීට් කලා. ඇත්ත අයිති කාරයා පවුනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    උඹල කාටවත් නැති ප්‍රශ්නයක් මට තියෙන්නෙ මේ වෙලාවෙ
    පෙට්‍රල් ගහන්න සල්ලි නැ

    QR එකනං හදාගත්ත ලැමිනේටුත් කරගත්ත
    ඒක තමයි වෙන්න ඕන. අනිත් උන්ටත් ඕක උනානම් අපිට නිදහසේ ගිහින් තෙල් ටික ගහගන්න පුලුවන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    cyber crime widihata count wenne afaik
    e kiyanne sms ekak gahuma ona num ekakin delete wenawada wena kenege unath

    nodanna unta QR nam hadala denna epa kunu godawal set wenne. un boru details apita dunnoth manussakamata udaw karala
    dan printout ekak ganna communication giya. ammo QR hadanna ena senaga. puduma senagak.
    ---------------------------------------------

    මට දැන් බයික් එකට කාර් එකේ චැසිය අත්වැරදීමකින් එන්ටර් උනා. ඔවු මූ කිව්ව වගේ රෙජිස්ටර් උනා. දැන් බයික් එකට 15L ක් තියෙනව. හැබැයි eligible quota එකට තියෙන්නෙ 14Lයි. balance quota 15L. පුදුම ගනන් හැදිල්ලක් ඒක
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    ඒක තමයි වෙන්න ඕන. අනිත් උන්ටත් ඕක උනානම් අපිට නිදහසේ ගිහින් තෙල් ටික ගහගන්න පුලුවන්
    මේ වගේ වෙලාවක බයික් එකට තෙල් ගහන්න බැරි එවුන්ගෙ විස්තර අරගෙන උන්ගෙ බයික් ටික රාජ සන්තක කරන්න ඕන හරිනං

    මහ ලොකුවට බයික් වාහන ගන්නෝ තෙල් ගහන්න බැරුව
    ඕකුන් හරිනං වාහනේටම දාල ගිනිතියලා දාන්න ඕන
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මට මෙහෙම sms එකක් ආව
    National Fuel Pass registration for vehicle Bxx-xx39 under 07xxxxxx25 was transferred to a new mobile number on 2026-03-19.
    උදේ 9 විතර
    කාට හරි වැරදිලා මගෙ qr එක අරන්
    දැන් මම මොකද කරන්නෙ
    හැබැයි register කරන්න ගියාම මෙහෙම එනවා
    sms එකෙ phone no එක 25, මේකෙ 72 :cry::cry::cry:
    QR2.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    මට මෙහෙම sms එකක් ආව
    National Fuel Pass registration for vehicle Bxx-xx39 under 07xxxxxx25 was transferred to a new mobile number on 2026-03-19.
    උදේ 9 විතර
    කාට හරි වැරදිලා මගෙ qr එක අරන්
    දැන් මම මොකද කරන්නෙ
    හැබැයි register කරන්න ගියාම මෙහෙම එනවා
    sms එකෙ phone no එක 25, මේකෙ 72 :cry::cry::cry:
    Whatsapp number ekak dala thibba ohoma werdila ganna ewa danum denna
     
    • Wow
    Reactions: Heshan Daminda