Mu wage mee harakek,, Iran ship eke kathawa dan amathaka wela, yata gihin thibune.. me gon wassa apahu world news head line walata lankawa genawa US planes walata access dunne naha kiyala,, mona pinguththarayekda manda,,
Trump වගේ පිස්සෙක් ජනාධිපතිවෙලා ඉන්දැද්දි කියන්න ඕනේ දේවල් නෙමෙයි මේ.
ආණ්ඩුව ඇතුලෙන් usa israel එක්ක මොන deal එක දාලා හිටියත් පොර වගේ මේවා කිව්වාම වෙන්නේ, usa උනත් ලෝකෙට පේන්න අපිව example වලට ගන්න එක. Politics is a game!
------ Post added on Mar 20, 2026 at 10:12 PM