අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,029
    5,921
    113
    36

    ත්‍රම්පච්චි ගේ පිහිටයි

    එහෙම බෑ කියනවද ඔහොම රටකට..
    වෙන බයිලාව ක් ගහනවා මිසක්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,534
    4,882
    113

    Trump වගේ පිස්සෙක් ජනාධිපතිවෙලා ඉන්දැද්දි කියන්න ඕනේ දේවල් නෙමෙයි මේ.
    ආණ්ඩුව ඇතුලෙන් usa israel එක්ක මොන deal එක දාලා හිටියත් පොර වගේ මේවා කිව්වාම වෙන්නේ, usa උනත් ලෝකෙට පේන්න අපිව example වලට ගන්න එක. Politics is a game!


    ------ Post added on Mar 20, 2026 at 10:12 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,496
    113


    නිවාඩු ඉවරයි රාජකාරියට වාර්තා කරපල්ලා