අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    :ROFLMAO:

    හෙග්සෙත් කාරය කිව්වොත් කියන්නෙ ගොං කතාවක්



    මං කලිනුත් කිව්වා... හෙග්සෙත් කෙලින්ම අපේ පොහොට්ටු සාගර කාරියවසම් ගෙ පලුවක් වගේ.. කැරි ගැම්මෙන් ගොන් කතා සහ පොර ටෝක්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    මාර්තු 21-28 කාලය ඉතා තීරණාත්මක වෙන්නයි යන්නේ.

    ලොකු ගේමක් අදිනවා වගේ බන් තියෙන තොරතුරු අනුව, න්‍යෂ්ටික බෝම්බයකට යන්නේ නැතිව ඉරානේ ඇතුලේ තියෙන න්‍යුක්ලියර් ප්ලාන්ට් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ගෙන්නත් ට්‍රයි එකක් දෙනවා කියලා ආරංචියක් තියනවා. ඒකත් එක්ක බ්ලාස්ට් එකක් කරන්න. predict කරන්න අමාරුයි. අපි මොන කබ්බොද? මම ඕක දැම්මේ. මට නෝට් එකක් විදියට.

    Note for myself


    ------ Post added on Mar 21, 2026 at 7:52 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    ඉරානෙට ගහ ගන්න බැරුව මූ කොහොමද නේටෝ එකත් එක්ක ගහගන්නෙ? :unsure:
    EU නම් ඉරානේ එක්ක ගත්තම සෑහෙන වීක් නේ. මේර්ට්ස් තමා ඇවිත් ඩිෆෙන්ස් බජට් එකත් වැඩි කරේ. 2024-2026 අවුරුදු 3ම ඩිෆෙන්ස් බජට් වැඩි කලා ජර්මනියනම්, මේ අවුරුද්දේ තමා වැඩිම ඩිෆෙන්ස් බජට් එක තියෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    People here seem to think Iran can somehow match the US in terms of firepower 😂.
    No need to match the firepower. It just who can sustain the longer. Vietnam never won a any battle against US. But they won the war. Thats why this is interest. Nobody on earth match US firepower,it is a fact. But still nothing has changed.
     

    redex

    Member
    Dec 23, 2020
    20
    20
    3
    No need to match the firepower. It just who can sustain the longer. Vietnam never won a any battle against US. But they won the war. Thats why this is interest. Nobody on earth match US firepower,it is a fact. But still nothing has changed.
    I agree, it's much harder for the US to win this war strategically. They will win most of the battles and lose far fewer people, but they will likely abandon the war and go back after some time. And they will decimate Iran in the process. I was just commenting about the attitude of the people here.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,277
    15,849
    113
    Note for myself


    ------ Post added on Mar 21, 2026 at 7:52 PM


    මූට නම් පිස්සු..ඵක වෙලාවකට උදව් ඉල්ලනවා තව වෙලාවකට උදව් ඕන නෑ කියනවා දැන් ඒ පාර තර්ජනය කරනවා උදව් කරේ නැත්නම් බලාගමු කිය කිය..😅😅
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,338
    4,649
    113
    36
    මූට නම් පිස්සු..ඵක වෙලාවකට උදව් ඉල්ලනවා තව වෙලාවකට උදව් ඕන නෑ කියනවා දැන් ඒ පාර තර්ජනය කරනවා උදව් කරේ නැත්නම් බලාගමු කිය කිය..😅😅
    මාත් ඔහොමයි වේලාවකට
    මූටත් පිස්සු මං හිතන්නේ