මේකෙ කමෙන්ට්ස්වල ඔක්කොම වගේ ලංකාවට හොද කියලා තියෙනවා.
ඔව් මාත් දැක්කා FB ඵකේ සුද්දොත් හොඳ කියල තිබ්බා ..
මේකෙ කමෙන්ට්ස්වල ඔක්කොම වගේ ලංකාවට හොද කියලා තියෙනවා.
එලකිරි බයි ඔස්තාර්ල 10කට වගේ තමා මේක හොඳ නැත්තෙඔව් මාත් දැක්කා FB ඵකේ සුද්දොත් හොඳ කියල තිබ්බා ..![]()
ඩිරෙක්ටර්ටයි... ටීම එකටයි ගූ ගියා...![]()
හෙග්සෙත් කාරය කිව්වොත් කියන්නෙ ගොං කතාවක්
මාර්තු 21-28 කාලය ඉතා තීරණාත්මක වෙන්නයි යන්නේ.
ලොකු ගේමක් අදිනවා වගේ බන් තියෙන තොරතුරු අනුව, න්‍යෂ්ටික බෝම්බයකට යන්නේ නැතිව ඉරානේ ඇතුලේ තියෙන න්‍යුක්ලියර් ප්ලාන්ට් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ගෙන්නත් ට්‍රයි එකක් දෙනවා කියලා ආරංචියක් තියනවා. ඒකත් එක්ක බ්ලාස්ට් එකක් කරන්න. predict කරන්න අමාරුයි. අපි මොන කබ්බොද? මම ඕක දැම්මේ. මට නෝට් එකක් විදියට.
Note for myself
------ Post added on Mar 21, 2026 at 7:52 PM
EU නම් ඉරානේ එක්ක ගත්තම සෑහෙන වීක් නේ. මේර්ට්ස් තමා ඇවිත් ඩිෆෙන්ස් බජට් එකත් වැඩි කරේ. 2024-2026 අවුරුදු 3ම ඩිෆෙන්ස් බජට් වැඩි කලා ජර්මනියනම්, මේ අවුරුද්දේ තමා වැඩිම ඩිෆෙන්ස් බජට් එක තියෙන්නේ.ඉරානෙට ගහ ගන්න බැරුව මූ කොහොමද නේටෝ එකත් එක්ක ගහගන්නෙ?![]()
Taraka janadi pti tumatai, Walter White agamati tumatai, monson arakshaka amatiyatai avlaඑලකිරි බයි ඔස්තාර්ල 10කට වගේ තමා මේක හොඳ නැත්තෙ![]()
No need to match the firepower. It just who can sustain the longer. Vietnam never won a any battle against US. But they won the war. Thats why this is interest. Nobody on earth match US firepower,it is a fact. But still nothing has changed.People here seem to think Iran can somehow match the US in terms of firepower.
I agree, it's much harder for the US to win this war strategically. They will win most of the battles and lose far fewer people, but they will likely abandon the war and go back after some time. And they will decimate Iran in the process. I was just commenting about the attitude of the people here.No need to match the firepower. It just who can sustain the longer. Vietnam never won a any battle against US. But they won the war. Thats why this is interest. Nobody on earth match US firepower,it is a fact. But still nothing has changed.
Note for myself
------ Post added on Mar 21, 2026 at 7:52 PM
මාත් ඔහොමයි වේලාවකටමූට නම් පිස්සු..ඵක වෙලාවකට උදව් ඉල්ලනවා තව වෙලාවකට උදව් ඕන නෑ කියනවා දැන් ඒ පාර තර්ජනය කරනවා උදව් කරේ නැත්නම් බලාගමු කිය කිය..![]()