Bike එකක් ගන්න ඕනෙ.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    මේ වැඩි උන ගනන් එක්ක දැන් උදේ හවස් වාහනේ යන එක තේරුමක් නෑ. ඒක නිසා බයික් එකක් ගන්න බැලුවෙ.
    Scooty, Clutch මොකක් හරි හොදට පෙට්ට්‍රල් වැඩ කරන එකක්. බයික් පදින අය පොඩි අදහසක් දියන්කො ගන්න හොද එකක්.
    ඒ වගේම used එකක් ගන්න එක අවුල්ද? Brand new ගනවනම් මොකක්ද හොද?
     
    • Like
    Reactions: kalana putha 97

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මේ වැඩි උන ගනන් එක්ක දැන් උදේ හවස් වාහනේ යන එක තේරුමක් නෑ. ඒක නිසා බයික් එකක් ගන්න බැලුවෙ.
    Scooty, Clutch මොකක් හරි හොදට පෙට්ට්‍රල් වැඩ කරන එකක්. බයික් පදින අය පොඩි අදහසක් දියන්කො ගන්න හොද එකක්.
    ඒ වගේම used එකක් ගන්න එක අවුල්ද? Brand new ගනවනම් මොකක්ද හොද?
    scooty තෙල් බොනවනේ බන් ??
     
    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    New Dio 110 eka nam fb groups wala 60kmpl karanawa kiyala dala tibba.

    Scooter practical. Padinna, huru wenna lesi.. Lokum wasiya anan manan, documents, helmet, jacket underseat dagena yanna puluwan.
    scooty තෙල් බොනවනේ බන් ??
    Daily kochchara duwanwada?

    මගෙත් idea එක scooty එකක් තමා. daily 50km වලට වඩා යනව. ඒත් ගොඩක් අය කියන්නෙ scooty ලොකුවට තෙල් වැඩ කරන්නෙ නෑ කියලනෙ. මගෙ ඉස්සරම තිබුන Platina එකක් ඒකනම් 55 විතර කලා. රට යන්න සෙට් වෙල ඒක විකිනුව.

    tvs aluth mokakhri awith thibba 110cc.hondata thel kranawa kiyala dakka
    Rs 2000-3000 kata ohoma risk ganna epa ban.
    Electric bike
    electric km 45000 Battery එකට කෙල වෙනව කියල සෑහෙන්න දැකල තියනව. අනික ඔය චාජ් කරන වැඩේ කරදරයි. Hero එකේ අලුත් එකත් හොදට තෙල් කරනව කියනව ඒත් ඒක 7 ගානක්.
    ------ Post added on Mar 22, 2026 at 2:54 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    Pare wadi pura thiyenne Dio eka... Eke leda ehemath adui. Spare parts hoyannath lesi... Thel 35-40 Km/L wage karanwa.
     
    kalitemp79

    Member
    Mar 15, 2026
    4
    10
    3
    මගේ ළඟ තියෙන්නේ අලුත් Dio 110 STD එකක්. ඇත්තටම මේකේ තෙල් ප්ලෑන් කරලා පැද්දොත් ලීටරේට කිලෝමීටර් 60කට වඩා වැඩ කරනවා. මම මේක ගත්තේ ඒජන්ට්ගෙන් රුපියල් 685,000කට. ඩිජිටල් මීටර්, LED ලයිට් එන අනිත් මොඩල් එක (Fancy one) රුපියල් 735,000ක් වෙනවා. ඒ ගාණ නම් මට හිතෙන විදියට ටිකක් වැඩියි. දැන් මාස 3ක් තිස්සේ පාවිච්චි කරනවා, තාම නම් කිසිම අවුලක් නැහැ, සුපිරියට වැඩ.
    හැබැයි එක දෙයක්, ලීටරේට 60ක් ගන්න නම් 40-50 වගේ ස්පීඩ් එකේ යන්න ඕනේ. රේස් කරලා එහෙම පැද්දොත් නම් තෙල් කරන ප්‍රමාණය කිලෝමීටර් 40ට විතර බහින්න පුළුවන්
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    613
    93
    28
    SL
    අමෝ මේ අවුවේ බයික් කටු වල යන්න පුලුවන්ද? :sorry:
     
    මම වැඩට යන්නෙ පාන්දර 2.30 ගිහින් දවල් 12.30 වෙනකොට ගෙදර. ට්‍රැෆික් සෙට් වෙන්නෙත් කලාතුරකින්. රේස් යන්න දෙයක් නෑ පාඩුවෙ ගිහින් එන්න තිබුනනම් ඇති. @kalitemp79 මචං මේකෙ service එකට එහෙම කීයක් යනවද? මොකුත් අවුල් එහෙම ආවද?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Mata GN 125H ekak thiyenne.. Wife ge Dio 2019 thibune. Eka giya sathiye dunna 5.50 kata ita passe gaththa TVS Raider 125 ekak gaththa. Reviews balala use karana ayagen ahala gaththe.. Colombo idan Ratnapura ta awa 30-40 speed eke RPM eka 4000 ta aduven thiya gena Fuel 75 KM per liter vage kala.. Average pennanava 77 k but 70 n uda nam kala kiyala sure.
     
    kalitemp79

    Member
    Mar 15, 2026
    4
    10
    3
    මම වැඩට යන්නෙ පාන්දර 2.30 ගිහින් දවල් 12.30 වෙනකොට ගෙදර. ට්‍රැෆික් සෙට් වෙන්නෙත් කලාතුරකින්. රේස් යන්න දෙයක් නෑ පාඩුවෙ ගිහින් එන්න තිබුනනම් ඇති. @kalitemp79 මචං මේකෙ service එකට එහෙම කීයක් යනවද? මොකුත් අවුල් එහෙම ආවද?
    1st service 2කම free, ඊට පස්සේ service ekk 6000k wage weno kiyala kiuwe, තව එකක් free service වලත් engine oil වලට සල්ලි ගන්නවා 3300ක් වගේ මතක හැටියට. මගේ තාම 1500ක් පදල තියන්නේ, 1st eka Kara withrai, e arenna jara unoth hodala ,hulan allalal lassanata thiyan innawa

    Thaniyen yaddi MN 85kmph wageth gihin thiyeno, denna dala th 70kmph gihin thiyeno
     
    • Like
    Reactions: Bulathaa