Offgrid Hybrid inverter with Battery

Identity

Well-known member
  • Aug 15, 2016
    23,248
    18,951
    113
    අදාල නෑනේ
    දන්න එකෙක් කියන්න Samsung SDI battery backup එකක් හදාගන්න එක අවුලක් නැද්ද?

    LiFePo4 105Ah battery cell එක 12500 ට වගෙ තිබ්බ එක 20,000 ට වැඩි කරල
     
    • Wow
    Reactions: netnet

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,741
    1,732
    113
    Kandy
    දන්න එකෙක් කියන්න Samsung SDI battery backup එකක් හදාගන්න එක අවුලක් නැද්ද?

    LiFePo4 105Ah battery cell එක 12500 ට වගෙ තිබ්බ එක 20,000 ට වැඩි කරල
    Koheda LiFePo4 Ganna thynne?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,248
    18,951
    113
    අදාල නෑනේ
    Koheda LiFePo4 Ganna thynne?
    Screenshot-2026-03-22-114649.png
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,093
    11
    3,641
    113
    කොලඹ නම් කම්පැණි කීපයකින් තාම හයිබ්‍රිට් ඒවා කරනවා මිල නම් වැඩී.

    ලංකාවේ දිගටම ඉන්න කෙනෙකුට අවුලක් නෑ ඉතිං .
    කොලඹ ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදින්න . ඔයාට හොද මිලක් හොයාගන්න පුලුවන් .
     
    • Like
    Reactions: Brandy2020