Offgrid Hybrid inverter with Battery

Identity

Well-known member
  • Aug 15, 2016
    23,155
    18,738
    113
    අදාල නෑනේ
    දන්න එකෙක් කියන්න Samsung SDI battery backup එකක් හදාගන්න එක අවුලක් නැද්ද?

    LiFePo4 105Ah battery cell එක 12500 ට වගෙ තිබ්බ එක 20,000 ට වැඩි කරල
     
    • Wow
    Reactions: netnet

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    දන්න එකෙක් කියන්න Samsung SDI battery backup එකක් හදාගන්න එක අවුලක් නැද්ද?

    LiFePo4 105Ah battery cell එක 12500 ට වගෙ තිබ්බ එක 20,000 ට වැඩි කරල
    Koheda LiFePo4 Ganna thynne?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,738
    113
    අදාල නෑනේ
    Koheda LiFePo4 Ganna thynne?
    Screenshot-2026-03-22-114649.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,289
    17,774
    113
    A mokakda seal type non seal type cn eka IP64/IP65 da?

    Weather sealed ewa koheda thiyenne ganna oya wage ekak. Hari 2k. Dan thiyenawa nam koyapan machan aran danna oni. Thawa 3kw geniyakuth ono
    Ow bro IP65 wage. Api use karana hybrid ewa eka wath me weddi market eke ne. Serama reserve karala thiyenne.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,289
    17,774
    113
    Powmr 3kwh eka 95k wenne oka aran battery ekak damma nam wade shape neda? 2kin wage shape karanna puluwan neda
    Okata set wena batterty nam cost eka danne ne. Grid eken ma da charge karaganna inne? Reliable nan ne onna qwa. Awurudden adana nam epa laksha dekak kudu kiyala. Owage heti ok
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,133
    113
    කොලඹ නම් කම්පැණි කීපයකින් තාම හයිබ්‍රිට් ඒවා කරනවා මිල නම් වැඩී.

    ලංකාවේ දිගටම ඉන්න කෙනෙකුට අවුලක් නෑ ඉතිං .
    කොලඹ ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදින්න . ඔයාට හොද මිලක් හොයාගන්න පුලුවන් .
     
    • Like
    Reactions: Brandy2020