Bike එකක් ගන්න ඕනෙ.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,828
    5,261
    113
    uba me pakak katha krnw , api me car wala yanna dagalanawa , ubala thiyana car eka gedr dala bike wala katu kanna dagalanawa ,
    ane huke nannane
    වාහනයක් ගන්න කලිනුත් මම මුලින්ම ගත්තෙ බයික් එකක් බන්. මටනම් ඒක හැම අතින්ම පහසුයි. මගෙ දැන් තියන වාහනෙ Hybrid නෙමේ ඉතින් ඕකට මේ රෙද්දෙ තෙල් ලීටර් 16 ගහගෙන දවස ගානෙ වැඩට යනවට බයික් එකක් අරන් ඒකෙන් යන එක සෑහෙන පහසුවක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    2005 වගෙ උඩ පරණ හොන්ඩා හරි යමහ ඔය 125cc වගේ එකක් අරන් මෙමීට හදාගෙන දුවපන් . ලක්ශ 3-4 ඇති ගන්න .
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අමෝ මේ අවුවේ බයික් කටු වල යන්න පුලුවන්ද? :sorry:
    ඔව් බං මුංට පිස්සු
    මාත් ඉන්නෙ රෝද හතරෙ වාහනයක් ගන්න
    සල්ලි තමා නැත්තෙ
     
    • Like
    Reactions: Dr Vishmi and Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,828
    5,261
    113
    2005 වගෙ උඩ පරණ හොන්ඩා හරි යමහ ඔය 125cc වගේ එකක් අරන් මෙමීට හදාගෙන දුවපන් . ලක්ශ 3-4 ඇති ගන්න .
    ඕව හද හද දුවනවට වඩා හොදයි බන් අලුත් එකක් ගන්න එක. අඩුම ඉතින් හරියට maintain කලොත් අවුරුදු 5ත් අදගන්න පුලුවන් වෙයිනෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    ඕව හද හද දුවනවට වඩා හොදයි බන් අලුත් එකක් ගන්න එක. අඩුම ඉතින් හරියට maintain කලොත් අවුරුදු 5ත් අදගන්න පුලුවන් වෙයිනෙ.
    හැදුවට පස්සේ පුතා ඔය ඉන්දියන් ලඩ වලට වඩා දුවනවා , අනික ඒ පරණ එකක් උනත් RnD කරලා හදලා තියෙන්නේ .
    සමහර ඒවා පාවිච්චි කරපු අය හොදට රනින්ග් කන්ඩිශන් තියන් ඉන්නේ.
    ජපන් එවට කෑලී තියනවා fb ගෘප්ස් තියනවා කෑලි කරන . ඒවට මෙච්චර කල් දුවන්න පුලුවන් නම් මේන්ටේන් කරනවනම් තව 20 සුවර් . අනික සෙලින් වැලිව් එක ඉස්සරට වැඩී වින්ටේජ් නිසා ☝️

    ලංකාවේ බයික් දැන් පට්ට ගනන් ඇත්තටම හොද එකක් දැන් 25 පනිනවා.

    බ්‍රැන්ඩ් නිව් ලෙවල් ඕනේ නම් JL RACING, හෝ හලාවත කුරුනෑගල රවුමක් ගොස් මිල ගනන් සසදන්න
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,082
    6,625
    113
    මගෙත් idea එක scooty එකක් තමා. daily 50km වලට වඩා යනව. ඒත් ගොඩක් අය කියන්නෙ scooty ලොකුවට තෙල් වැඩ කරන්නෙ නෑ කියලනෙ. මගෙ ඉස්සරම තිබුන Platina එකක් ඒකනම් 55 විතර කලා. රට යන්න සෙට් වෙල ඒක විකිනුව.
    dan dio eka EFI.. E nisa thel kalinta wada weda.. 60-65kmpl. city traffic nam 45-50kmpl wage
    hero xoom 110 un mulinma genawe carb model.. dio efi genawata passe unuth efi genna patan gatta. But dio eke tharam thel weda ne wge.

    new dio eka 6000km walin service karanna kiyanne company eken.
    hero ewa 3000km walin wage
    hero xoom 110 eke seat eka arinna ona fuel walata

    TVS Jupiter 110 bike ekath balanna. Eke nam fuel cap eka issarahin enne.

    electric bike mokada thathwaya

    ather eka ehema

    math me dwasawala balanwa thel prashna handa
    Ather nam dan stock adu athi bike eka dan market nisa
    ------ Post added on Mar 22, 2026 at 7:06 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ඕව හද හද දුවනවට වඩා හොදයි බන් අලුත් එකක් ගන්න එක. අඩුම ඉතින් හරියට maintain කලොත් අවුරුදු 5ත් අදගන්න පුලුවන් වෙයිනෙ.
    බ්‍රෑන්නිව් ගනින්
    ලඩි ගන්නෙ නැතුව

    ලස්සනට පේන්ට් කරල මරාල සෙට් කරනව
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,411
    9
    3,056
    113
    මම කියන්නේ bajaj disciver 125 වගේ යන්න. 2018 පස්සේ හදපුවා ‌ෙහාදයි.
    පරණ බයික් උනත් අවුලක් නෑ.
    අපේ ගෙදර තියනවා 2013 ප්ලටිනා 125 එකක් ටැංකි දිරුම් විතරයි මේජර් රෙපෙයාර් කියලා කලේ. ගත්තෙ දෙකයි පහකට දෙවැනි අයිතිකරු විදිහට. රට බංකොලොත් වෙලා පරණ බයික් ගනන් ගිය කාලේ .
     
    • Like
    Reactions: Inigo Montoya

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Scooter ekak ganin car eke yanna bari nisa badu genna puluwan brand new dio eka petrol karanwa kiyanwa eka balapan tvs nam aluth n touq eka karnne na petrol. man use karnne wego tvs ekak patta gahanna maru bande 40-45 wage thama mage nam karanne, good luck
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,411
    9
    3,056
    113
    Scooter ekak ganin car eke yanna bari nisa badu genna puluwan brand new dio eka petrol karanwa kiyanwa eka balapan tvs nam aluth n touq eka karnne na petrol. man use karnne wego tvs ekak patta gahanna maru bande 40-45 wage thama mage nam karanne, good luck
    වීගෝ මාර්කට් එක කීයද බං .
    සාමාන්‍යයෙන් හොද බයික් එකක් කීයක් වගේ වෙයිද ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,496
    113


    Ather nam dan stock adu athi bike eka dan market nisa
    ------ Post added on Mar 22, 2026 at 7:06 PM

    eka hodayi kiyanwa neda godak aya
    LFP battery pack ekaklu enne
    range ekath 120-150 km wage thiyenwa kiynwa

    design eka thama awula
    issarahin paththen baladdi koka wage
    pitipasse pillion ta loku idak na.

    thwa plane ekak banwa nagganwa wage sadde enwa yaddi,
    belt ekakin duwanne. belt ekath ethkota kalayak yaddi danna weyi.

    wena awul nam na. saddeth loku ganak na. ganath shape wage
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,082
    6,625
    113
    eka hodayi kiyanwa neda godak aya
    LFP battery pack ekaklu enne
    range ekath 120-150 km wage thiyenwa kiynwa

    design eka thama awula
    issarahin paththen baladdi koka wage
    pitipasse pillion ta loku idak na.

    thwa plane ekak banwa nagganwa wage sadde enwa yaddi,
    belt ekakin duwanne. belt ekath ethkota kalayak yaddi danna weyi.

    wena awul nam na. saddeth loku ganak na. ganath shape wage
    Hub motors walata wada.. Belt, chain ena ewa wala power eka wedilu..

    Ather eke rizta kiyalath family e scooter ekak tiyenawa. Eka tvs eke icube wage penuma

    වීගෝ මාර්කට් එක කීයද බං .
    Tvs wego nam aluthen enne ne. E wenuwata tvs Jupiter 110 eka genne.
    ------ Post added on Mar 22, 2026 at 8:02 PM
     
    • Like
    Reactions: itguy77