Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

astrin

Well-known member
  • Oct 9, 2022
    482
    600
    93
    මෙතන වෙන හොද පැකේජ් එකක් නැහැ මචන්ලා https://dialog.lk/mobile-broadband/postpaid/plan
    125GB එක මදි එකට ගෙවන ගාන පාඩුයි මට
    Mobitel එකේ හොද පැකේජ් නෑ , Hutch හවස 6 පස්සේ Slow
    Dialog තමයි ඉස්සර ඉදලා Use කරන්නේ මම කලින් 2Mbps Unlimited එක Use කරේ එකත් එක්ක බලනකොට මට මේක වැඩි එක්ක. මන් Download වැඩ කරන්නේ නැහැ වැඩිය එක නිසා අවුලක්ම නෑ
    ඔවු බන් ඇත්තටම අපිට ඔනෙ ස්ටේබල කනෙක්ශන් එකක් , නැතුව උන්ලිමිටස් ස්පීඩ් එකක් නෙමෙයි , 1ද 2ද 4ද කියල නෑ ස්ටේබල් නම් කනෙක්ශන් එක ඕනෙ වැඩකට ඕකෙ , ලන්කාවෙ ගොඩක් ඒව ස්පීඩ් නැත්තෙ නෑ, ස්ටේබල් එක නෑ කනෙක්ශන් එකේ ඩ්‍රොප් වෙනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113

    ඔව් බන් Linux Terminal එහෙම Use කරන්න බෑ Hutch වලින් කට් වෙලා යනවා මම එක නිසාම Dialog Use කරන්නේ.
     
    • Like
    Reactions: TechnWeb

    astrin

    Well-known member
  • Oct 9, 2022
    482
    600
    93
    ඔව් බන් Linux Terminal එහෙම Use කරන්න බෑ Hutch වලින් කට් වෙලා යනවා මම එක නිසාම Dialog Use කරන්නේ.
    උබ කර්න වැඩේ හරි බන් , උබ අවශ්‍යතාවයට ගැලපෙන එකක් අරන් තියෙන්නෙ , රැල්ලට නොයා
     
    • Like
    Reactions: TechnWeb

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    උබ කර්න වැඩේ හරි බන් , උබ අවශ්‍යතාවයට ගැලපෙන එකක් අරන් තියෙන්නෙ , රැල්ලට නොයා
    ඔව් අනික Data හොරාට කපනවා කියලා නටන්න දෙයක් නෑ බන් Unlimited නිසා.
     
    • Like
    Reactions: TechnWeb and astrin

    astrin

    Well-known member
  • Oct 9, 2022
    482
    600
    93
    ඔව් අනික Data හොරාට කපනවා කියලා නටන්න දෙයක් නෑ බන් Unlimited නිසා.
    ගොඩක් උන් හිතන්නෙ ස්පීඩ් අඩු නිසයි ඉන්ටර්නෙට් බ්‍රවුස් කර්න බැරි කියල , ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෙට්වර්ක් එක අන්ස්ටේබල් උනාම, හච් නම් රවුටින් එකේ ඉදන් අවුල් , වීපිඑන් එක්ක් නැත්නම් cloud wrap එකවත් දාගන්න ඕනෙ
     
    • Wow
    Reactions: TechnWeb

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    ඔව් බන් Linux Terminal එහෙම Use කරන්න බෑ Hutch වලින් කට් වෙලා යනවා මම එක නිසාම Dialog Use කරන්නේ.
    connection lost wena seen ekak tiyeda Hutch eke? Dashcam ekata dala tiyenawa ekak,
     
    • Like
    Reactions: TechnWeb

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    ගොඩක් උන් හිතන්නෙ ස්පීඩ් අඩු නිසයි ඉන්ටර්නෙට් බ්‍රවුස් කර්න බැරි කියල , ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නෙට්වර්ක් එක අන්ස්ටේබල් උනාම, හච් නම් රවුටින් එකේ ඉදන් අවුල් , වීපිඑන් එක්ක් නැත්නම් cloud wrap එකවත් දාගන්න ඕනෙ
    ඔව් , බ්‍රවුස් කරන වැඩ වලට 300Mbps වගේ ඕනේ කියලා සමහරු හිතං ඉන්නේ එහෙම ඕනේ නැහැ බන්
    connection lost wena seen ekak tiyeda Hutch eke? Dashcam ekata dala tiyenawa ekak,
    ඔව් මගේ නම් තියෙනවා , IP සැරෙන් සැරේ වෙනස් වෙනවා එක නිසා ලොග් වෙලා ඉන්න එකෙන් Auto logout වෙනවා.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
    උබ starlink ගන්නේ නැහැ ඊට වඩා fiber හොඳයි කිය කියනේ හිටියේ?
    මොකද එකපාරටම වුනේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    SLT unlimited eka ganna
    සමහරු කියනවා උන් හොර බිල් දානවා
    Support අන්තිමයි කියලා
    මම දවසක් ගියා SLT එකට උන් මාව ගනම් ගත්තේ නෑ නාකි ටිකක් හිටියේ එතනින්ම එපා වුනා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,043
    2,295
    113
    සමහරු කියනවා උන් හොර බිල් දානවා
    Support අන්තිමයි කියලා
    මම දවසක් ගියා SLT එකට උන් මාව ගනම් ගත්තේ නෑ නාකි ටිකක් හිටියේ එතනින්ම එපා වුනා.
    Support chora habai hoyage wadę wenanwaneh.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    Support chora habai hoyage wadę wenanwaneh.
    බලමු පස්සේ මම මේ සිම් එක ඉස්සර ඉදලා Use කරන Postpaid එකක් එක නිසා එකට පැකේජ් එක Upgrade කළා ගිහින් ගන්නවට වඩා ලේසි නිසා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    උබ starlink ගන්නේ නැහැ ඊට වඩා fiber හොඳයි කිය කියනේ හිටියේ?
    මොකද එකපාරටම වුනේ ?
    වෙච්චි දේ තමයි ඒ පැහැදිලිව කියල තියෙන්නෙ. වෙන තැනක පාවිච්චි කරා දවස් 6-7. හොඳයි කියල තේරුනා SLT වලට වඩා. ඒ හින්ද ගන්න තීරණය කරා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    speedtest එකක් දාපන් බලන්න.
    18988388085.png
     
    • Like
    Reactions: lilman