Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,990
    12,510
    113
    Dialog website එකේ 4 Mbps කියල unlimited package එකක් නෑනේ.. up to 10 Mbps උන් දාල තියෙන්නේ ඔය package එකද මචන් ?
    View attachment 264063
    Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,846
    9,989
    113
    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
    අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    595
    93
    ඕක මාත් කාලයක් යූස් කරා , ඕකෙ ඇත්තටම 4mbbs වලට වඩා වැඩී වගේ දැන්න්නෙ යූස් කරධ්ඩි , ඩවුන්ලෝඩ් වලට විතරයි බලපාන්නෙ ඒක , බ්‍රවුසින් වලට නෑ ඒ කැප් එක
     
    • Like
    Reactions: Nadun26

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,005
    10,209
    113
    🌎
    අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
    ම්ම්ම්ම් කෑල්ලක් ගහල වgay
     
    • Love
    Reactions: thaweesha

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
    Man kiwwa koheda e dawas wala ahuwe nane dan theruna nam loku deyak
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    683
    1,120
    93
    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
    මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
    2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
    කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ

    මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
    එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.

    Dialog-My-Account-Dialog-Axiata-PLC-03-22-2026-03-15-PM.png
    puka kahannath madine bn
    Screenshot 2026-03-22 205832.png
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,022
    5,505
    113
    අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
    pissuda utto ubata

    me lagadi power cut prashnayak handa office eke server wagayak down wuna.

    gedara awith re up karaddi intenet line keepayak ma down

    wada karanna thibbe ekayi ekath 2mbps shared .

    mata ubwa mathak wuna. nadun

    habayi okkoma wage rdp , putty ,vnc handa loku slowness ekak danune na.

    anydesk check karaddi nam waruwak yanwa
    ------ Post added on Mar 22, 2026 at 9:10 PM
     
    ඔව් Anydesk ටිකක් Slow අනිත් ඒවා නම් අවුලක්ම නැහැ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
    මට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න. :rolleyes::eek:
     
    • Like
    Reactions: uajanath

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,846
    9,989
    113
    මට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න. :rolleyes::eek:
    අනේ පැංචෝ තේරුණේ නෑ 😶 ඔන්න වීඩියෝ එකක්ම දැම්මා ඉවර වෙනකල් බලන්න

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    අනේ පැංචෝ තේරුණේ නෑ 😶 ඔන්න වීඩියෝ එකක්ම දැම්මා ඉවර වෙනකල් බලන්න

    දිගටම කරගෙන යන්න චැනල් එක. සුපිරි.... ඔයාට සුභ පතනව ඉක්මනට subscribers ල 10000 ගහල මොනටයිස් නැත්නම් ඉක්මනට මොනටයිස් Enable කර ගන්න පුළුවන් වෙන්න කියල. views වැඩි වැඩියෙන් ලැබේවා..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,990
    12,510
    113
    ඇති ද බන් ඔය ස්පීඩ් එක
    පීක් ටයිම් උනත් 512 Kbps එනවද?
    ඕක මාත් කාලයක් යූස් කරා , ඕකෙ ඇත්තටම 4mbbs වලට වඩා වැඩී වගේ දැන්න්නෙ යූස් කරධ්ඩි , ඩවුන්ලෝඩ් වලට විතරයි බලපාන්නෙ ඒක , බ්‍රවුසින් වලට නෑ ඒ කැප් එක
    airtel eke dawasata 7gb 110/- wage maseta 210gb 3300/-
    dialog HBB 1500/- 70gb full speed
    Bro, it's not 2011.
    මෙතන වෙන හොද පැකේජ් එකක් නැහැ මචන්ලා https://dialog.lk/mobile-broadband/postpaid/plan
    125GB එක මදි එකට ගෙවන ගාන පාඩුයි මට
    Mobitel එකේ හොද පැකේජ් නෑ , Hutch හවස 6 පස්සේ Slow
    Dialog තමයි ඉස්සර ඉදලා Use කරන්නේ මම කලින් 2Mbps Unlimited එක Use කරේ එකත් එක්ක බලනකොට මට මේක වැඩි එක්ක. මන් Download වැඩ කරන්නේ නැහැ වැඩිය එක නිසා අවුලක්ම නෑ
     
    • Like
    Reactions: TechnWeb and kinkon