කෝ මේ ඊස්රරලාය කිව්වාම සුරාන්තයට ලගා වෙන හෙලයන්ට දැන් ෂැපද?
පෙන විදිටනම් ඊශ්‍රායල් , ඉරාන දෙකටම වැඩිය ලොකුම ඩැමේජ් එක වෙන්නේ ඇමරිකන් උන්ට..මේ යන විදිහට අදුනොත්නම් ට්‍රම්පට දෝෂාබියෝගයක් එයි එහෙන්ම..ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
blackmail සීන් එකකට වඩා ego එක නිසා හරි offramp එකක් නැති කම තියෙන්නෙ. hormuz සීන් එක මම හිතන්නෙ නෑ කවුරුත් ලොකුවට anticipate කලා කියලා. අනික මට තාම හිතාගන්න බෑ ඇයි NATO උන් US වලට උදව් කරන්නෙ නැත්තේ කියලා. උන් සෙට් උනානම් ඕක ඉක්මනට විසඳෙනවා. මේ කැරියො ටික ගල්ෆ් එකේ උන්ට නිකන් ගහන්න ගත්ත එක තමා ලොකුම suprise එක. මට පේන්නෙ උන් do or die සීන් එකේ දැන් ඉන්නෙ. යුද්දේ ඉවර උනොත් උන්ට කලිසමක් ඇඳන් කතා කරන්න පුලුවන් Oman එක්ක විතරයි. අනිත් ඔක්කොටම උන් ගහලා.ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
ඇමරිකාව හිතුවෙ ලොක්කො ඔක්කොම මැරුවට පස්සෙ මිනිස්සු පාරට බැහැල බලේ අල්ලයි කියල... CIA එකේ උන් ට්‍රම්ප්ට ලොකු ලණුවක් දීල වගේ... ඉරානෙට ගැහුවොත් වටේටම නෙලනව කියල උන් යුද්ධෙට කලින් කියල තිබුන... අනික ට්‍රම්ප් යුද්ධෙට කලින්ම නේටෝ උන්ව තරහ කරගත්ත... නේටෝ එකේ උන්ට සපෝට් කරන්න හැකියාවකුත් නෑ මම හිතන්නෙ රෂියා එක්ක හැප්පෙන්න උනොත් ආයුධ තියාගන්න ඕන නිසාblackmail සීන් එකකට වඩා ego එක නිසා හරි offramp එකක් නැති කම තියෙන්නෙ. hormuz සීන් එක මම හිතන්නෙ නෑ කවුරුත් ලොකුවට anticipate කලා කියලා. අනික මට තාම හිතාගන්න බෑ ඇයි NATO උන් US වලට උදව් කරන්නෙ නැත්තේ කියලා. උන් සෙට් උනානම් ඕක ඉක්මනට විසඳෙනවා. මේ කැරියො ටික ගල්ෆ් එකේ උන්ට නිකන් ගහන්න ගත්ත එක තමා ලොකුම suprise එක. මට පේන්නෙ උන් do or die සීන් එකේ දැන් ඉන්නෙ. යුද්දේ ඉවර උනොත් උන්ට කලිසමක් ඇඳන් කතා කරන්න පුලුවන් Oman එක්ක විතරයි. අනිත් ඔක්කොටම උන් ගහලා.
CIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...ඇමරිකාව හිතුවෙ ලොක්කො ඔක්කොම මැරුවට පස්සෙ මිනිස්සු පාරට බැහැල බලේ අල්ලයි කියල... CIA එකේ උන් ට්‍රම්ප්ට ලොකු ලණුවක් දීල වගේ... ඉරානෙට ගැහුවොත් වටේටම නෙලනව කියල උන් යුද්ධෙට කලින් කියල තිබුන... අනික ට්‍රම්ප් යුද්ධෙට කලින්ම නේටෝ උන්ව තරහ කරගත්ත... නේටෝ එකේ උන්ට සපෝට් කරන්න හැකියාවකුත් නෑ මම හිතන්නෙ රෂියා එක්ක හැප්පෙන්න උනොත් ආයුධ තියාගන්න ඕන නිසා
ඔව් වෙන්න පුලුවන්, එප්ස්ටීන් ෆයිල් කේස් එකත් බලපාන්න ඇතිCIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...
Trump යන්නේ එච්චර මෝඩයෙක් නෙමේ බන්CIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...
තව ටික දවසිකින් පෝලිමට ලංකාවට.... (දැනට ඉන්න ටිකට අමතරව)
------ Post added on Mar 23, 2026 at 11:14 AM

පලස්තීනේ ඉන්න දුන්නා කියලා බොරු කියන්න එපා. උන්ව බලෙන් ගිහින් දැම්මේ.යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..
![]()
ඔක්කොටම වඩා බලවත් අපේ ලොකු අයියා..yudde thama iwara nadda? mun me loka balawaththudakalpanakarala balanna
![]()