අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
    පෙන විදිටනම් ඊශ්‍රායල් , ඉරාන දෙකටම වැඩිය ලොකුම ඩැමේජ් එක වෙන්නේ ඇමරිකන් උන්ට..මේ යන විදිහට අදුනොත්නම් ට්‍රම්පට දෝෂාබියෝගයක් එයි එහෙන්ම..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
    blackmail සීන් එකකට වඩා ego එක නිසා හරි offramp එකක් නැති කම තියෙන්නෙ. hormuz සීන් එක මම හිතන්නෙ නෑ කවුරුත් ලොකුවට anticipate කලා කියලා. අනික මට තාම හිතාගන්න බෑ ඇයි NATO උන් US වලට උදව් කරන්නෙ නැත්තේ කියලා. උන් සෙට් උනානම් ඕක ඉක්මනට විසඳෙනවා. මේ කැරියො ටික ගල්ෆ් එකේ උන්ට නිකන් ගහන්න ගත්ත එක තමා ලොකුම suprise එක. මට පේන්නෙ උන් do or die සීන් එකේ දැන් ඉන්නෙ. යුද්දේ ඉවර උනොත් උන්ට කලිසමක් ඇඳන් කතා කරන්න පුලුවන් Oman එක්ක විතරයි. අනිත් ඔක්කොටම උන් ගහලා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464

    ඇමරිකාව හිතුවෙ ලොක්කො ඔක්කොම මැරුවට පස්සෙ මිනිස්සු පාරට බැහැල බලේ අල්ලයි කියල... CIA එකේ උන් ට්‍රම්ප්ට ලොකු ලණුවක් දීල වගේ... ඉරානෙට ගැහුවොත් වටේටම නෙලනව කියල උන් යුද්ධෙට කලින් කියල තිබුන... අනික ට්‍රම්ප් යුද්ධෙට කලින්ම නේටෝ උන්ව තරහ කරගත්ත... නේටෝ එකේ උන්ට සපෝට් කරන්න හැකියාවකුත් නෑ මම හිතන්නෙ රෂියා එක්ක හැප්පෙන්න උනොත් ආයුධ තියාගන්න ඕන නිසා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359

    CIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    CIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...
    ඔව් වෙන්න පුලුවන්, එප්ස්ටීන් ෆයිල් කේස් එකත් බලපාන්න ඇති
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    CIA කතාවක් නෙමේ... Israel වලින් මූට දීපු ලණුවක්... මූ ඌගේ intelligence වලින් අහන්නේ නැතුව යුද්ධයට ගියා කියලා හැඟෙනවා අර senate hearings බලද්දි... Zionist යුදෙව්වෝ සාපයක්...
    Trump යන්නේ එච්චර මෝඩයෙක් නෙමේ බන්

    අනිවා ලොකු සල්ලියක් එහෙට මෙහෙට වෙන්න ඇති. නැත්තම් ඒ වගේ වටිනා දෙයක් ඊශ්‍රායල විතරක් නෙමේ ලෝකෙම ඉන්න යුදෙව්වෝ vs ඉරාන් යන්නේ
     
    • Like
    Reactions: wissnshaftler

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Sad to see.

    This means that the historical and cultural heritage inherited from the monarchy was preserved by the very 'regime' that dismantled the monarchy.

    Mind you;
    1. After Lenin's revolution the Communists destroyed and vandalized everything from Tsar era.
    2. Mao Zedong, destroyed most the historical monuments in China.

    The list goes on.

    But, the 'Islamist regime' did not. The picture that the media is portraying about Iran, it's people and the govt is different from the ground truth.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113

    තව ටික දවසිකින් පෝලිමට ලංකාවට.... (දැනට ඉන්න ටිකට අමතරව)

    ------ Post added on Mar 23, 2026 at 11:14 AM
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    මට තියන ප්‍රශ්නෙ ඉරානෙ මෙච්චර කද්දිත් ඇයි අල්ලා දෙයියො ඇහැක් ඇරල බලන්නෙ නැත්තෙ
    දෙයියන්ගෙ කැමැත්ත මෙකද :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: hi.dushan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113

    තව ටික දවසිකින් පෝලිමට ලංකාවට.... (දැනට ඉන්න ටිකට අමතරව)

    ------ Post added on Mar 23, 2026 at 11:14 AM

    යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..:rofl:

    Picture1.jpg
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,922
    2,659
    113
    යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..:rofl:

    Picture1.jpg
    පලස්තීනේ ඉන්න දුන්නා කියලා බොරු කියන්න එපා. උන්ව බලෙන් ගිහින් දැම්මේ.

    Iran සද්දෙ දැම්මට වැඩක් නෑ නේද. අරුන්ට target නැතුව ඉන්නේ දැන්. වහලේ උඩටම ඇවිල්ල ගහලා යනවා.

    ඔය කියන තරම් powerful weapon තිබෙනවා නම් පුක් ගහන්න ද හංගගෙන ඉන්නේ.
    ------ Post added on Mar 23, 2026 at 11:30 AM