දාල තියෙන්නෙ නම් මෙහෙමඒ රිටන් එක දෙන්නෙ කොහෙට ඉන්වෙස්ට් කරලද කියල බලන්න!
Quantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්මේක ගැන විස්තර දන්න කෙනෙක් කියන්න. මේකත් Fixed Income Opportunities Fund වගේ fixed ද? නැත්තන් වෙනස් වෙනවද?
දැනට FIOF එකේ තියන ටික අරන් මේක දාන එක worth ද?
Non banking finance වල නේද ඉන්වෙස්ට් කරල තියෙන්නෙ! මේ දවස්වල වෙන රටවල funds, එයාලගෙ portfolio එකේ private credit අයින් කරනවා, මෙයාලත් තියන ටික එලියට විකුණල අත පිහදාගන්නද දන්නෙ නෑ යන්නෙ? පොඩ්ඩක් හොයල බලන්නදාල තියෙන්නෙ නම් මෙහෙම
corporate debt securities, deposits, and government securities,
Open-Ended Fixed Income Fund කියලත් දාල තියෙනෝ
eka hari oka invest wenne stock market ekataQuantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්
Non banking finance වල නේද ඉන්වෙස්ට් කරල තියෙන්නෙ! මේ දවස්වල වෙන රටවල funds, එයාලගෙ portfolio එකේ private credit අයින් කරනවා, මෙයාලත් තියන ටික එලියට විකුණල අත පිහදාගන්නද දන්නෙ නෑ යන්නෙ? පොඩ්ඩක් හොයල බලන්න
Kohomath thawa awurudu 2kwath yai up wenna. Anika oka damamma fees wedi. Ubata direct stock market invest karanna knowledge eka thiyenawa oke hambena gana wage 2x withra hoyanna puluwanQuantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්
මෙයාල invest කරල තිය company වලට ඒ percentage එකෙන්ම අපිත් invest කලානම් ඔය fund එකට දැම්මා වගේ තමා (හැබැයි enter වෙන වෙලාවයි exit වෙන ව්‍රලාවයි පොඩ්ඩක් හොයල කරන්න ඕනෙ!)Kohomath thawa awurudu 2kwath yai up wenna. Anika oka damamma fees wedi. Ubata direct stock market invest karanna knowledge eka thiyenawa oke hambena gana wage 2x withra hoyanna puluwan
එහෙම කරනව නම් පොඩි පොඩි ගනන් දැම්මට ඔහොම රිටන් එකක් දෙන්නෙ නෑනෙමෙයාල invest කරල තිය company වලට ඒ percentage එකෙන්ම අපිත් invest කලානම් ඔය fund එකට දැම්මා වගේ තමා (හැබැයි enter වෙන වෙලාවයි exit වෙන ව්‍රලාවයි පොඩ්ඩක් හොයල කරන්න ඕනෙ!)
ehenm fiof eke thiyana funds tika hyf ekata damu neh.මම දාලා බැලුවා. ඊයෙ දවසෙ Annualized Return එක, HYF 10.50%, FIOF 8.90%, IGF 8.74%.