CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    මේක ගැන විස්තර දන්න කෙනෙක් කියන්න. මේකත් Fixed Income Opportunities Fund වගේ fixed ද? නැත්තන් වෙනස් වෙනවද?
    දැනට FIOF එකේ තියන ටික අරන් මේක දාන එක worth ද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,241
    9,736
    113
    ඒ රිටන් එක දෙන්නෙ කොහෙට ඉන්වෙස්ට් කරලද කියල බලන්න!
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඒ රිටන් එක දෙන්නෙ කොහෙට ඉන්වෙස්ට් කරලද කියල බලන්න!
    දාල තියෙන්නෙ නම් මෙහෙම
    corporate debt securities, deposits, and government securities,

    Open-Ended Fixed Income Fund කියලත් දාල තියෙනෝ
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,087
    659
    113

    CAL High Yield Fund​

    1774249508609.png

    1774249628484.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,142
    71,668
    113
    මේක ගැන විස්තර දන්න කෙනෙක් කියන්න. මේකත් Fixed Income Opportunities Fund වගේ fixed ද? නැත්තන් වෙනස් වෙනවද?
    දැනට FIOF එකේ තියන ටික අරන් මේක දාන එක worth ද?
    Quantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්
     
    • Like
    Reactions: craabeysinghe

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,241
    9,736
    113
    දාල තියෙන්නෙ නම් මෙහෙම
    corporate debt securities, deposits, and government securities,

    Open-Ended Fixed Income Fund කියලත් දාල තියෙනෝ
    Non banking finance වල නේද ඉන්වෙස්ට් කරල තියෙන්නෙ! මේ දවස්වල වෙන රටවල funds, එයාලගෙ portfolio එකේ private credit අයින් කරනවා, මෙයාලත් තියන ටික එලියට විකුණල අත පිහදාගන්නද දන්නෙ නෑ යන්නෙ? පොඩ්ඩක් හොයල බලන්න
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    Quantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්
    eka hari oka invest wenne stock market ekata
     
    • Like
    Reactions: tharakaf

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    Non banking finance වල නේද ඉන්වෙස්ට් කරල තියෙන්නෙ! මේ දවස්වල වෙන රටවල funds, එයාලගෙ portfolio එකේ private credit අයින් කරනවා, මෙයාලත් තියන ටික එලියට විකුණල අත පිහදාගන්නද දන්නෙ නෑ යන්නෙ? පොඩ්ඩක් හොයල බලන්න

    ehenm FIOF eketh risk ekak thiynwne.
    fixed nisa aulk nthi weine
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Quantitative එක ෆක් වෙලා නේද මේ දවස්වල. සමහර විට ඒකට මේ කාලේ තමා enter වෙන්න ඕන කියලා හිතෙනවා මොකද වැඩි වෙන්න විතරනෙ පුලුවන්
    Kohomath thawa awurudu 2kwath yai up wenna. Anika oka damamma fees wedi. Ubata direct stock market invest karanna knowledge eka thiyenawa oke hambena gana wage 2x withra hoyanna puluwan
     
    • Wow
    Reactions: tharakaf

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,241
    9,736
    113
    Kohomath thawa awurudu 2kwath yai up wenna. Anika oka damamma fees wedi. Ubata direct stock market invest karanna knowledge eka thiyenawa oke hambena gana wage 2x withra hoyanna puluwan
    මෙයාල invest කරල තිය company වලට ඒ percentage එකෙන්ම අපිත් invest කලානම් ඔය fund එකට දැම්මා වගේ තමා (හැබැයි enter වෙන වෙලාවයි exit වෙන ව්‍රලාවයි පොඩ්ඩක් හොයල කරන්න ඕනෙ!)
     
    • Like
    Reactions: tharakaf

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    මම දාලා බැලුවා. ඊයෙ දවසෙ Annualized Return එක, HYF 10.50%, FIOF 8.90%, IGF 8.74%.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    492
    615
    93
    මෙයාල invest කරල තිය company වලට ඒ percentage එකෙන්ම අපිත් invest කලානම් ඔය fund එකට දැම්මා වගේ තමා (හැබැයි enter වෙන වෙලාවයි exit වෙන ව්‍රලාවයි පොඩ්ඩක් හොයල කරන්න ඕනෙ!)
    එහෙම කරනව නම් පොඩි පොඩි ගනන් දැම්මට ඔහොම රිටන් එකක් දෙන්නෙ නෑනෙ