අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions


    යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..:rofl:

    Picture1.jpg
    We shouldn't be late
    ------ Post added on Mar 23, 2026 at 12:09 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,204
    3,342
    113
    Maligawatta
    🇮🇷Iran has published an exact list of targets they will strike if Trump bombs their energy network

    🇸🇦 Ras Al-Khair desalination plant → THE LARGEST in the world → millions will be left without water
    🇸🇦 Shuqaiq power station → Saudi Arabia's southern power grid
    🇶🇦 Al Kharsaah power station → a strike on Qatar's power grid
    🇶🇦 Ras Laffan C (electricity + water) → Qatar's LIFELINE
    🇦🇪 Taweelah desalination plant → one of the largest in the Persian Gulf → a strike on the UAE's water supply
    🇦🇪 Barakah power station → the UAE's nuclear power station → a strike = risk of radioactive contamination
    🇧🇭 Al Dur (electricity + water) → Bahrain's main water source → 60% dependency
    🇰🇼 North Zour power station → the largest in Kuwait → 90% dependency on desalination
    🇯🇴 Aqaba thermal power station → Jordan's southern power grid
    🇯🇴 Samra power station → 40% of all Jordan's electricity

    Twelve named facilities in six different countries.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,492
    1
    15,087
    113
    පැය 48ට ගෙවිලා යන්නෙ කීයට වගෙද ලංකාවෙ වෙලාවෙන්?:dull:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,399
    113
    ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
    Epstein files?
     
    • Like
    Reactions: SpaceX and yosh371

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පැය 48ට ගෙවිලා යන්නෙ කීයට වගෙද ලංකාවෙ වෙලාවෙන්?:dull:
    Nope 15 hrs left

    As of 1:33 PM ET on Monday, March 23, 2026, there are approximately 6 hours and 11 minutes remaining until the deadline set by President Donald Trump expires.

    The 48-hour ultimatum is scheduled to end at 7:44 PM ET (23:44 GMT) tonight, Monday evening.

    Source: Goolge.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,399
    7,099
    113

    🔴 1. තෙල් මිල ඉහළ යාම (Biggest impact)​


    ඉරානය කියන්නේ ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදක රටක් (OPEC member එකක්).


    👉 යුද්ධයක් හෝ ප්‍රහාර:


    • supply එකට අවදානමක්
    • shipping routes (Hormuz Strait වගේ) අවහිර වෙන්න පුළුවන්

    ➡️ ඒකෙන් ලෝකයේ crude oil මිල ඉහළ යනවා


    📌 ලංකාවට:


    • පෙට්‍රල්, ඩීසල්, ගෑස් මිල වැඩි වෙයි
    • transport cost ↑
    • ඒකෙන් බඩු මිල සම්පූර්ණයෙන් ↑



    🔴 2. බඩු මිල (Inflation) දිගු කාලීනව​


    ඉන්ධන මිල වැඩි උනොත්:


    • ගොවිතැන (fertilizer transport)
    • කර්මාන්ත
    • ආනයන බඩු

    👉 හැමදේම chain reaction එකක් වගේ:
    ➡️ rice, vegetables, milk powder, cement, steel — හැමදේම මිල ඉහළ යනවා


    📌 දිගු කාලීනව:
    ✔️ inflation stick වෙන්න පුළුවන් (අඩු වෙන්න වෙලාව ගන්නවා)




    🔴 3. වාහන මිල​


    දැනටත් ලංකාවේ:


    • import restrictions තියෙනවා
    • forex issues තිබුණා

    👉 ඒකට එකතු වෙලා:


    • shipping cost ↑
    • vehicle production countries වල energy cost ↑

    ➡️ vehicle prices:
    ✔️ තව වැඩි වෙන්න chance එක තියෙනවා
    ❌ අඩු වෙන්න short-term එකේ chance අඩුයි




    🔴 4. රුපියලට බලපෑම​


    යුද්ධයක් තියෙනකොට:


    • investors safe countries වලට යනවා
    • USD demand ↑

    👉 ඒකෙන්:
    ➡️ LKR depreciation වෙන්න පුළුවන්


    📌 ඒකෙන්:
    ✔️ imported goods තව මිල වැඩි




    🔴 5. Middle East jobs (very important for Sri Lanka)​


    ඉරානය–අසල්වැසි කලාපය unstable උනොත්:


    • Gulf countries economy slow වෙන්න පුළුවන්

    👉 ඒකෙන්:


    • Lankan workers (remittances) impact වෙන්න පුළුවන්

    ➡️ Sri Lanka forex inflow ↓ → economy pressure ↑




    🟢 6. හොඳ පැත්තක් තියෙනවද?​


    සීමිතව:


    • shipping routes වෙනස් වුනොත් Port of Colomboට activity වැඩි වෙන්න පුළුවන්
    • tea exports demand කාලිකව වැඩි වෙන්නත් පුළුවන්



    🔻 සාරාංශය (straight answer)​


    👉 ඔව් —
    ✔️ බඩු මිල දිගටම ඉහළ යන්න පුළුවන්
    ✔️ වාහන මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා
    ✔️ රුපියලට pressure එකක් එයි
    ✔️ economy stabilize වෙන්න slow වෙයි


    👉 විශේෂයෙන්:
    ➡️ තෙල් මිල තමයි main driver එක




    ⚠️ Important nuance​


    👉 මේක depend වෙන්නේ:


    • යුද්ධය short-term ද long-term ද?
    • Hormuz Strait close වෙනවද?
    • US vs Iran full war එකක් වෙනවද නැද්ද?

    👉 short conflict එකක් නම් → impact temporary
    👉 long war එකක් නම් → long-term inflation + economic pressure

    Base idea (සරලව)​

    ලංකාවේ petrol price ≈
    👉 crude oil price + refining + transport + tax + exchange rate (LKR/USD)


    🟡 Scenario 1: Mild conflict (short-term tension)​

    👉 Brent crude ~$80 → $95 per barrel

    📌 ලංකාවේ petrol:
    ➡️ රු. 360 – 400 range එකට යන්න පුළුවන්

    ✔️ මේක manageable increase එකක්
    ✔️ temporary spike එකක් වෙලා settle වෙන්නත් පුළුවන්


    🟠 Scenario 2: Medium escalation (ongoing conflict)​

    👉 crude ~$100 → $120

    📌 petrol:
    ➡️ රු. 400 – 480 අතර යන්න real chance එකක් තියෙනවා

    ✔️ transport cost heavily ↑
    ✔️ food inflation noticeable ↑


    🔴 Scenario 3: Worst case (Hormuz Strait issue / full war)​

    👉 crude $130 – $150+

    📌 petrol:
    ➡️ රු. 500 – 600+ යන්න පුළුවන් (extreme case)

    ⚠️ මේක වෙන්නේ:

    • Strait of Hormuz block වුණොත්
    • supply shock එකක් උනොත්

    🔻 But… important local factors​

    මෙක purely global price එකෙන් විතරක් නෙවෙයි 👇

    1. රුපියල (LKR)​

    👉 LKR weak උනොත්:
    ➡️ petrol price තවත් ↑


    2. Government pricing formula​

    👉 Sri Lanka fuel pricing depends on:

    • taxes adjust කරනවද?
    • subsidy දෙනවද?
    ✔️ sometimes govt increase fully pass කරන්නෙ නැහැ
    ✔️ sometimes එකවර increase කරනවා


    3. Demand (local)​

    👉 economy slow උනොත්:
    ➡️ demand ↓ → price pressure slightly reduce


    🔵 Realistic expectation (balanced view)​

    👉 current global situation consider කරලා:

    ✔️ most likely range:
    ➡️ රු. 380 – 450 (next few months if tension continues)

    ❗ extreme war එකක් නැත්නම්:
    ➡️ රු. 500+ යන එක less likely (but possible worst-case)


    🔚 Simple takeaway​

    👉 ඔයාට remember කරන්න තියෙන්නේ:

    • Oil ↑ → petrol ↑ → transport ↑ → food ↑
    • Biggest risk = Middle East escalation
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,577
    2,925
    113

    ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්​


    ඇමෙරිකානු මැරීන් භටයන් රැගත්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට රහසිගතව මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට නැංගුරම්ලා ඇත්තේ කොතැනදැයි යන්න අනාවරණය වී නැත.

    ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැවේ මැරීන් භටයන් 2,200 කට වැඩි පිරිසක් සිටින බව පැවැසෙයි. ඊට අමතරව, නැවේ අපාවි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්, වෝතොග් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ද ඇතැයි පැවැසෙයි.

    ඇමෙරිකා හමුදාවේ පස්වැනි සහ හත්වැනි බලඇණි ද මේ වනවිට මැදපෙරදිග කලාපයේ සිටින බවත් එම බලකාවලට අයත් සෙබළුන් ගණන 40,000 ක් පමණ වන බවත් පැවැසෙයි. කෙසේ නමුත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව මේ කිසිවක් තහවුරු කර නොමැත.

    ඇතැම් යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් භටයන් ගොඩබිම් සටන් සඳහා ඉරානයට ගියහොත් එය මහා විනාශයක් වනු ඇති බවය. ඉරානයේ පිහිටීම අනුව එය තඳුවලින් වටවී ඇති බවත්, එය ඇමෙරිකන් භටයන්ට විශාල අවාසියක් වනු ඇති බවත් පැවැසෙයි.

    https://www.lankadeepa.lk/latest_news/ගඩබම-පරහරයකට-සදනම/1-689944
     
    • Wow
    Reactions: deanXX

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions

    ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්​


    ඇමෙරිකානු මැරීන් භටයන් රැගත්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට රහසිගතව මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට නැංගුරම්ලා ඇත්තේ කොතැනදැයි යන්න අනාවරණය වී නැත.

    ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැවේ මැරීන් භටයන් 2,200 කට වැඩි පිරිසක් සිටින බව පැවැසෙයි. ඊට අමතරව, නැවේ අපාවි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්, වෝතොග් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ද ඇතැයි පැවැසෙයි.

    ඇමෙරිකා හමුදාවේ පස්වැනි සහ හත්වැනි බලඇණි ද මේ වනවිට මැදපෙරදිග කලාපයේ සිටින බවත් එම බලකාවලට අයත් සෙබළුන් ගණන 40,000 ක් පමණ වන බවත් පැවැසෙයි. කෙසේ නමුත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව මේ කිසිවක් තහවුරු කර නොමැත.

    ඇතැම් යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් භටයන් ගොඩබිම් සටන් සඳහා ඉරානයට ගියහොත් එය මහා විනාශයක් වනු ඇති බවය. ඉරානයේ පිහිටීම අනුව එය තඳුවලින් වටවී ඇති බවත්, එය ඇමෙරිකන් භටයන්ට විශාල අවාසියක් වනු ඇති බවත් පැවැසෙයි.

    https://www.lankadeepa.lk/latest_news/ගඩබම-පරහරයකට-සදනම/1-689944
    The American PEDO gonna sacrifice 42200 innocent Americans lives to protect his dignity.


    Donald Trump Wwe GIF
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    As of 1:33 PM ET on Monday, March 23, 2026, there are approximately 6 hours and 11 minutes remaining until the deadline set by President Donald Trump expires.

    The 48-hour ultimatum is scheduled to end at 7:44 PM ET (23:44 GMT) tonight, Monday evening.

    Source: Goolge.
    AI hallucinating..It mistook your local time as ET

    7:44 PM ET is 15 hours away 😭
     
    • Like
    Reactions: Kolama

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    The American PEDO gonna sacrifice 42200 innocent Americans lives to protect his dignity.


    Donald Trump Wwe GIF
    ග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...
    ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
     
    • Like
    Reactions: War Fighter

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,577
    2,925
    113
    ග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...
    ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
    ow ban anith unta hari therenna epai ground giya kiyanne iwarayi kiyala
     
    • Like
    Reactions: snm1990

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,209
    2,359
    113
    ඔය පැය 48 කතාව ඌ දැම්මේ distraction එකක් විදිහට වෙන්න පුලුවන්... වෙනින් surprise attack එකක් තමා කරන්නේ...
     
    • Like
    Reactions: SpaceX

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...
    ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
    Athulen shot eaka dei wage
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    470
    475
    63
    යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..:rofl:

    Picture1.jpg
    යුදෙව්වො කොහොමද ඔය ඊශ්‍රායලය ඔහොම ලොකු කරගත්තෙ? යුද්ධ කරලාද?
    එතකොට ඔය යුද්ධ වලට අවශ්‍ය දේවල් කොහෙන්ද උන්ට? මුහුදෙන් ඇමරිකාව එව්වාද? නැත්තං පලස්තීනෙ තිබුන දේවල් වලින්ද ?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113
    Hormuz was the trigger. Not the target. 03.24.2026. The day the invisible war became visible. NOTHING YOU SEE TOMORROW WILL BE AN ACCIDENT. Watch the markets. Watch the banks. Watch who resigns.
     
    • Wow
    Reactions: Naughtykolla48