We shouldn't be lateයුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..
![]()
------ Post added on Mar 23, 2026 at 12:09 PM
We shouldn't be lateයුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..
![]()
Epstein files?ඔව්. USA වලට දැං ගෙදර ගියත් නසී මග හිටියත් නසී සීන් එකක් තියෙන්නේ (නසී කියන්නේ උංගේ මිලිටරි රෙපියුටේශන් එක). ට්‍රම්ප්ව බ්ලැක්මේල් කරලද මංදා මෙච්චර තියං ඉන්නේ
dan iwarai nedaපැය 48ට ගෙවිලා යන්නෙ කීයට වගෙද ලංකාවෙ වෙලාවෙන්?![]()
පැය 48ට ගෙවිලා යන්නෙ කීයට වගෙද ලංකාවෙ වෙලාවෙන්?![]()
Nope 15 hrs left
The American PEDO gonna sacrifice 42200 innocent Americans lives to protect his dignity.ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
ඇමෙරිකානු මැරීන් භටයන් රැගත්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට රහසිගතව මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට නැංගුරම්ලා ඇත්තේ කොතැනදැයි යන්න අනාවරණය වී නැත.
‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැවේ මැරීන් භටයන් 2,200 කට වැඩි පිරිසක් සිටින බව පැවැසෙයි. ඊට අමතරව, නැවේ අපාවි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර්, වෝතොග් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා ද ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකා හමුදාවේ පස්වැනි සහ හත්වැනි බලඇණි ද මේ වනවිට මැදපෙරදිග කලාපයේ සිටින බවත් එම බලකාවලට අයත් සෙබළුන් ගණන 40,000 ක් පමණ වන බවත් පැවැසෙයි. කෙසේ නමුත් ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව මේ කිසිවක් තහවුරු කර නොමැත.
ඇතැම් යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් භටයන් ගොඩබිම් සටන් සඳහා ඉරානයට ගියහොත් එය මහා විනාශයක් වනු ඇති බවය. ඉරානයේ පිහිටීම අනුව එය තඳුවලින් වටවී ඇති බවත්, එය ඇමෙරිකන් භටයන්ට විශාල අවාසියක් වනු ඇති බවත් පැවැසෙයි.
https://www.lankadeepa.lk/latest_news/ගඩබම-පරහරයකට-සදනම/1-689944
AI hallucinating..It mistook your local time as ETAs of 1:33 PM ET on Monday, March 23, 2026, there are approximately 6 hours and 11 minutes remaining until the deadline set by President Donald Trump expires.
The 48-hour ultimatum is scheduled to end at 7:44 PM ET (23:44 GMT) tonight, Monday evening.
Source: Goolge.
ග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...The American PEDO gonna sacrifice 42200 innocent Americans lives to protect his dignity.
![]()
ow ban anith unta hari therenna epai ground giya kiyanne iwarayi kiyalaග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...
ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
Athulen shot eaka dei wageග්‍රවුන්ඩ් එකෙන් එන්න ගියොත්නම් 40000න් නවතින එකක් නෑ...
ඉට කලින් ට්‍රම්පච්චිට ටොපියක් දෙයි, දෝශබියොගයක් වගේ
යුදෙව්වො කොහොමද ඔය ඊශ්‍රායලය ඔහොම ලොකු කරගත්තෙ? යුද්ධ කරලාද?යුදෙව් හිගන්නෝ ටිකකට පලස්තීනේ ඉන්න දීලා කරගත්ත දේ ලංකාවටත් වෙයි..
![]()