We shouldn't be late
------ Post added on Mar 23, 2026 at 12:09 PM
ado lego eka patta
We shouldn't be late
------ Post added on Mar 23, 2026 at 12:09 PM
යුද්ධ කරලා කොටසක් අල්ලගත්තා, අනිත් ටික ඉතිං උන්ගේ මිනිස්සු ගිහිං පලස්තීන මිනිස්සු පන්නලා බලෙන් ගෙවල් අල්ලගත්තා.යුදෙව්වො කොහොමද ඔය ඊශ්‍රායලය ඔහොම ලොකු කරගත්තෙ? යුද්ධ කරලාද?
එතකොට ඔය යුද්ධ වලට අවශ්‍ය දේවල් කොහෙන්ද උන්ට? මුහුදෙන් ඇමරිකාව එව්වාද? නැත්තං පලස්තීනෙ තිබුන දේවල් වලින්ද ?
නේටෝ කොහොමද බන් එන්නෙ? ට්‍රම්ප්ව විශ්වාස කරන්න බෑ නෙ. වලියට ගියාට පස්සෙ මන් පස්සෙන් ඉන්නම් ඔයාලා ඉස්සරහින් ගිහිල්ලා ගහන්න කිව්වොත් කොහොමද ආතල් එක.blackmail සීන් එකකට වඩා ego එක නිසා හරි offramp එකක් නැති කම තියෙන්නෙ. hormuz සීන් එක මම හිතන්නෙ නෑ කවුරුත් ලොකුවට anticipate කලා කියලා. අනික මට තාම හිතාගන්න බෑ ඇයි NATO උන් US වලට උදව් කරන්නෙ නැත්තේ කියලා. උන් සෙට් උනානම් ඕක ඉක්මනට විසඳෙනවා. මේ කැරියො ටික ගල්ෆ් එකේ උන්ට නිකන් ගහන්න ගත්ත එක තමා ලොකුම suprise එක. මට පේන්නෙ උන් do or die සීන් එකේ දැන් ඉන්නෙ. යුද්දේ ඉවර උනොත් උන්ට කලිසමක් ඇඳන් කතා කරන්න පුලුවන් Oman එක්ක විතරයි. අනිත් ඔක්කොටම උන් ගහලා.
ගොඩාක් එවුන්ට අමතකයි මේක. හොඳ එවුන් ඕනි තරම් ඉන්නව. හැබැයි මෝඩ සෙට් එක හොදටම මෝඩයි.හොමතයු : මෝඩ තම්බි සහ යුදෙව්වෝ අතරේ කිසිම වෙනසක් නෑ, ආගමේ නාමයෙන් ඕනිම මගුලක් කරනවා..
එකම කාසියේ දෙපැත්ත.
Joe Biden karayata nut loose thibilat aruge gateta ahu une naUS is withdrawing from Iraq![]()
ලොකු වෙනසක් තියෙනවා... යුදෙව්වො, තම්බින්ට වඩා 10 ගුණයක් විතර ම්ලේච්ඡ, ගුණයක් නැති අනතවාදියො.හොමතයු : මෝඩ තම්බි සහ යුදෙව්වෝ අතරේ කිසිම වෙනසක් නෑ, ආගමේ නාමයෙන් ඕනිම මගුලක් කරනවා..
එකම කාසියේ දෙපැත්ත.