අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,210
    2,361
    113
    යුදෙව්වො කොහොමද ඔය ඊශ්‍රායලය ඔහොම ලොකු කරගත්තෙ? යුද්ධ කරලාද?
    එතකොට ඔය යුද්ධ වලට අවශ්‍ය දේවල් කොහෙන්ද උන්ට? මුහුදෙන් ඇමරිකාව එව්වාද? නැත්තං පලස්තීනෙ තිබුන දේවල් වලින්ද ?
    යුද්ධ කරලා කොටසක් අල්ලගත්තා, අනිත් ටික ඉතිං උන්ගේ මිනිස්සු ගිහිං පලස්තීන මිනිස්සු පන්නලා බලෙන් ගෙවල් අල්ලගත්තා.
    https://www.aljazeera.com/video/newsfeed/2026/2/17/settlers-repeatedly-chasing-palestinians-out-of-occupied-west-bank-homes#flips-6389468319112:0

    https://www.dw.com/en/israeli-settlers-force-bedouin-families-from-west-bank-village/video-75544421

     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,859
    4,324
    113
    Sri Lanka
    blackmail සීන් එකකට වඩා ego එක නිසා හරි offramp එකක් නැති කම තියෙන්නෙ. hormuz සීන් එක මම හිතන්නෙ නෑ කවුරුත් ලොකුවට anticipate කලා කියලා. අනික මට තාම හිතාගන්න බෑ ඇයි NATO උන් US වලට උදව් කරන්නෙ නැත්තේ කියලා. උන් සෙට් උනානම් ඕක ඉක්මනට විසඳෙනවා. මේ කැරියො ටික ගල්ෆ් එකේ උන්ට නිකන් ගහන්න ගත්ත එක තමා ලොකුම suprise එක. මට පේන්නෙ උන් do or die සීන් එකේ දැන් ඉන්නෙ. යුද්දේ ඉවර උනොත් උන්ට කලිසමක් ඇඳන් කතා කරන්න පුලුවන් Oman එක්ක විතරයි. අනිත් ඔක්කොටම උන් ගහලා.
    නේටෝ කොහොමද බන් එන්නෙ? ට්‍රම්ප්ව විශ්වාස කරන්න බෑ නෙ. වලියට ගියාට පස්සෙ මන් පස්සෙන් ඉන්නම් ඔයාලා ඉස්සරහින් ගිහිල්ලා ගහන්න කිව්වොත් කොහොමද ආතල් එක.

    අනික මේක ඇමරිකා + ඊශ්‍රායෙල් එකක් නේ. යුරෝප් ඇයි අනුන්ගෙ යුද්දෙකට එන්නේ.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,859
    4,324
    113
    Sri Lanka
    හොමතයු : මෝඩ තම්බි සහ යුදෙව්වෝ අතරේ කිසිම වෙනසක් නෑ, ආගමේ නාමයෙන් ඕනිම මගුලක් කරනවා..
    එකම කාසියේ දෙපැත්ත.
    ගොඩාක් එවුන්ට අමතකයි මේක. හොඳ එවුන් ඕනි තරම් ඉන්නව. හැබැයි මෝඩ සෙට් එක හොදටම මෝඩයි.


    ඉරාන් වලින් මුකුත් ඉල්ලන්න බෑ ලොක්කට. මධ්‍යම ප්‍රතිපදාවෙනෙ ඉන්නවා කිව්වෙ.
    ------ Post added on Mar 23, 2026 at 3:32 PM
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,210
    2,361
    113
    හොමතයු : මෝඩ තම්බි සහ යුදෙව්වෝ අතරේ කිසිම වෙනසක් නෑ, ආගමේ නාමයෙන් ඕනිම මගුලක් කරනවා..
    එකම කාසියේ දෙපැත්ත.
    ලොකු වෙනසක් තියෙනවා... යුදෙව්වො, තම්බින්ට වඩා 10 ගුණයක් විතර ම්ලේච්ඡ, ගුණයක් නැති අනතවාදියො.