මේ වෙන සිද්දි එක්ක උබලට හිතිලා නැද්ද FULL OFGRID LIFE එකකට යන්න,
ගෙයක් හදනකොට ගන්න ඉඩම
හෝ තියෙන ඉඩම් මේ විදිහට හදාගන්න - ගෙදර මුහුණත වාහනයක් ගන්න පුළුවන් පාරකට මුහුණලා පිටිපස්සට වෙන්න (house back side area) හොද ඉඩක් තියෙන වගාවක් එළවළුවක් කොළ ජාති කොස් දෙල් වගේ ගස් පොල් ගස් පලතුරු ගස්
කුකුළු කුඩුවක් තාරාවන් වගේ ඇති කරලා (for egg) ඊට මායිමේ කුබුරක් තියේ නම් පොඩි villa වගේ room එකකුත් ගහලා (view කුබුර) හවසට අඩියක් එහෙම ගහන්න. හෝ වගාව බලාගන්න කෙනාට ඉන්න වගේ හදලා. වටේම maxson දැළ දාල වහන්න ඕනි.
ගෙදර full offgrid කරන්න ඕනි අඩුම 15kw වත් බැටරි backup එකක් දීලා, අමතරව ongrid එකකුත් කරාට කමක් නෑ අමතර අදායමක් ලෙස.
දුවන්න BYD හෝ upgrade කරපු leaf එකක් තියාගන්න,
EV පොඩි scooter එකක් අමතරව.
වතුර බොන්න ළිදක් හෝ deepwell තියෙන්න ඕනි.
වටේම cctv ඕනි.
ගමක වගේ නම් තවත් හොදයි හොද o2 තියෙනවා,
මට නම් හිතිලා තියෙන්නේ එත් දැන් නම් ඔක්කොම කර ගන්න බැරි වෙයි දැනට ongrid එකක් නම් ගහලා තියෙන්නේ offgrid එකක් ගහන්න ඕනි මේ ටිකේ බොරු ගණන් බඩු,