පැය එකහමාරක දුරින් ඉන්න මමත් දන්නේ උබලා කියනකොටTexas වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
