අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Texas වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
    පැය එකහමාරක දුරින් ඉන්න මමත් දන්නේ උබලා කියනකොට
     
    • Wow
    Reactions: clumsyhulk

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    End of Iran කියන්නෙ ඉතින් මූට පුලුවන්කමක් තියන් ඉරානෙට නොගහ ඉන්නව නෙමෙයිනෙ. ඌට කරගන්න දෙයක් නැතුව කෙලවෙලානෙ ඉන්නෙ. එහෙනන් ඉතින් nuke එකක්වත් ගහන්න ඕනෙ. වෙන මොනව කරන්නද. Ground troops දැම්මත් කනව.
    ඇමරිකාව දිගටම යුද්දෙ අරන් ගියොත් ඉරානය ත ඇප නැහැ.

    දිගටම යුද්දේ අරන් යන්න තියෙන ලොකුම බාධකය තමයි ඇමරිකාවෙ ඉන්න පුරවැසියා ි මූලිකං අරේ මේ කතල් එකක් දැම්ම ගමන් ඔච්චර වියදම් කරන්නේ අච්චරයි දැන් කරන්නේ නෑ කියලා අනිවාර්යෙන් ත්‍රම්ප් ට අකුලගෙන තමයි යන්න වෙන්නේ

    අන්න ඒ බාධක ඉවත් වෙනවා මෙන්න මේ වගේ දෙයක් වුනොත්. හිතලා කවුරුත් බලන්න. නැහැ කොච්චර වියදම් කරනවද අච්චර වියදම් කරනවද කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,515
    113
    - උඩරට -

    වෙලාවේ හැටියට ඉරානේ සටන් කරන එක ට්‍රම්ප්ගේ විරුද්ධ වාදී රටවල් හා ඌ ඇටෑක් කරන්න බලන් ඉන්න රටවල් වලට ලොකු සප් එකක්..
     
    • Like
    Reactions: Naughtykolla48

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,824
    113
    දිගටම යුද්දේ අරන් යන්න තියෙන ලොකුම බාධකය තමයි ඇමරිකාවෙ ඉන්න පුරවැසියා ි මූලිකං අරේ මේ කතල් එකක් දැම්ම ගමන් ඔච්චර වියදම් කරන්නේ අච්චරයි දැන් කරන්නේ නෑ කියලා අනිවාර්යෙන් ත්‍රම්ප් ට අකුලගෙන තමයි යන්න වෙන්නේ

    අන්න ඒ බාධක ඉවත් වෙනවා මෙන්න මේ වගේ දෙයක් වුනොත්. හිතලා කවුරුත් බලන්න. නැහැ කොච්චර වියදම් කරනවද අච්චර වියදම් කරනවද කියලා

    අැමරිකාව යුද්ද කරලා දිනපු රටක් කියපං බලන්න පැනමාව හැර.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඇමරිකාව දිගටම යුද්දෙ අරන් ගියොත් ඉරානය ත ඇප නැහැ.

    දිගටම යුද්දේ අරන් යන්න තියෙන ලොකුම බාධකය තමයි ඇමරිකාවෙ ඉන්න පුරවැසියා ි මූලිකං අරේ මේ කතල් එකක් දැම්ම ගමන් ඔච්චර වියදම් කරන්නේ අච්චරයි දැන් කරන්නේ නෑ කියලා අනිවාර්යෙන් ත්‍රම්ප් ට අකුලගෙන තමයි යන්න වෙන්නේ

    අන්න ඒ බාධක ඉවත් වෙනවා මෙන්න මේ වගේ දෙයක් වුනොත්. හිතලා කවුරුත් බලන්න. නැහැ කොච්චර වියදම් කරනවද අච්චර වියදම් කරනවද කියලා
    වෙලාවක සුන් ට්සන් ගේ art of war පොත බලපන්. යුද්ද කරන්නෙ ඇයි? මොන වෙලාවටද යුද්ද කරන්න ඕනි. ලස්සනට කියලා දෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,186
    113

    අැමරිකාව යුද්ද කරලා දිනපු රටක් කියපං බලන්න පැනමාව හැර.

    වියට්නාමය (රම්බෝ පිලුම්ස් වල😅), අැෆ්ඝනිස්ථානය (බඩුත් දාල දිව්වේ) 😅
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,515
    113
    - උඩරට -

    වියට්නාමය (රම්බෝ පිලුම්ස් වල😅), අැෆ්ඝනිස්ථානය (බඩුත් දාල දිව්වේ) 😅

    ඇෆ්ගනිස්තානයේ බඩුත් දාලා දිව්වේ..
    අන්තිමට බූවල්ලෝ ටිකක් ඒක අල්ල ගට්ටා..
    දැන් උනුත් කනවා ආයේ 🤣
    ආහාර දාමයක් වගේනේ
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    අැමරිකාව යුද්ද කරලා දිනපු රටක් කියපං බලන්න පැනමාව හැර.
    ඇත්ත කතාව මැද පෙරදිග හැම යුද්ධයක් ම දිනුම් වුන් වෙනුසුලාත් දිනුන්.

    යටත් විජිත නෙමේ වුන් ත ඕනේ තෙල් ඒකාධිකාරය. වුන් නැති තැනක් නැහැ නේ.

    රටට කෙල වුණත් කමක් නැහැ තෙල් ටික වුන්ගේ කොම්පැණි වලින් යනවා නේ.

    වෙලාවේ හැටියට ඉරානේ සටන් කරන එක ට්‍රම්ප්ගේ විරුද්ධ වාදී රටවල් හා ඌ ඇටෑක් කරන්න බලන් ඉන්න රටවල් වලට ලොකු සප් එකක්..
    ඉරානේ වැටුනොත් අනිත් පැත්තට ලොකු නිධානයක්
    ------ Post added on Mar 24, 2026 at 9:14 AM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113

    "Police have told local media they believe an industrial heater caused the blaze and there are no reports of injuries."