Lol ada tel avi walata wadila puken yanna, mage channel eke balapan
ඔය වෙන රටක වෙන්න අැති බං.අහ් අර ඒ කාලේ තිබ්බ පලස්තීනේ කියන රටේ ද දන්නෙ නෑ...
Lol ada tel avi walata wadila puken yanna, mage channel eke balapan
Direct hit ekak civilian location walata watunoth aniwaren genuine videos ona taran tiyenewaමටත් හිතෙන්නෙ නෑ ලොකු හානියක් වෙලා ඇති කියලා... ඔය අර ඊයේ පෙරේදා Dimona & Arad වලට ගහපූවා තමා මිසයිල් direct hit වලින් වෙච්ච ලොකු හානිය... ඒකනේ ඕක වෙච්ච ගමන් උන්ගේ ලොක්කො කලබල උනේ... ඔය scale එකේ damages ඔච්චර common උනානං, ඔය attack එක ගැන එච්චර කලබල වෙන්නේ නෑනේ... ඔය israel attacks වල verified videos වල මං දැක්කේ උපරිම වාහන අලාභහානි, පාරවල් පොඩ්ඩක් හානි වෙච්ච ඒවා හරි ගෙවල්/බිල්ඩිං තරමක් හානි... ඔච්චරයි... ඒවා මං හිතන්නේ intercepted debris වැදිලා වෙච්ච හානි... ඉරාන් launch එකක් israel වලට එන්න විනාඩි 7ක්වත් යනවලු... ඒ කාලේ ඇතුළෙ ජට්ටිය රෙඩී පිට ඉන්නේ... මිනිස්සුන්ට කරදරයි, ජන ජීවතය, බිස්නස් එහෙම පාඩුවේ කරගෙන යන්න බැරිකම තමා අවුල... මට හිතෙන්නෙ ඔය හානි ගොඩක් exxagerate කරනවා ඉරාන් පැත්තෙන් සහ, Israel උනත් ගොඩක් හානියි වගේ පේන්න අරිනවා, victim card එක play කරන්න සහ US සහය දිගටම තියාගන්න...
ithin ban kiyana eva arenna api gihin balannada? ubalath ithinඔය උඩ ඉන්න ගෑණි වගේම ඩයල් ඵකක් වෙන්න අැති..![]()

ithin ban kiyana eva arenna api gihin balannada? ubalath ithin
uba dannawada me wenakota Iran 1500missiles gahala tiyenawa, 15000k drones gahala thiyenawa. oya kiyana widiyata kochchara loku damage ekak wenna onada
Mata Nam Den penna thiyenne irane hoda kemak kanna lagai, Amathaka nowana kemak
mokada trump karaya lesi ne
මේකෙ කොහෙද බන් සාමයක් තිබ්බෙ... මිසයිල් ගැහුවෙ නැති උනාට යුද්දෙම තමා.ලෝකයම දුර්මුඛව, නිහඬව බලාගෙන ඉන්නව, සාමයක් අවශ්‍ය නැති ගානට...![]()

මේ thread එක වටිනව.
අන්ඒ ත්ඕය්ඉ ම්ආය්ඉ ද්අන්න්අ ය්උද්අ ව්ඉස්ල්ඒස්අන්අMata Nam Den penna thiyenne irane hoda kemak kanna lagai, Amathaka nowana kemak
mokada trump karaya lesi ne