අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    Lol ada tel avi walata wadila puken yanna, mage channel eke balapan





    ඔය වෙන රටක වෙන්න අැති බං.අහ් අර ඒ කාලේ තිබ්බ පලස්‍තීනේ කියන රටේ ද දන්නෙ නෑ...🥴🤣

    Picture1.jpg
     
    • Haha
    • Like
    Reactions: redux and deanXX

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    මටත් හිතෙන්නෙ නෑ ලොකු හානියක් වෙලා ඇති කියලා... ඔය අර ඊයේ පෙරේදා Dimona & Arad වලට ගහපූවා තමා මිසයිල් direct hit වලින් වෙච්ච ලොකු හානිය... ඒකනේ ඕක වෙච්ච ගමන් උන්ගේ ලොක්කො කලබල උනේ... ඔය scale එකේ damages ඔච්චර common උනානං, ඔය attack එක ගැන එච්චර කලබල වෙන්නේ නෑනේ... ඔය israel attacks වල verified videos වල මං දැක්කේ උපරිම වාහන අලාභහානි, පාරවල් පොඩ්ඩක් හානි වෙච්ච ඒවා හරි ගෙවල්/බිල්ඩිං තරමක් හානි... ඔච්චරයි... ඒවා මං හිතන්නේ intercepted debris වැදිලා වෙච්ච හානි... ඉරාන් launch එකක් israel වලට එන්න විනාඩි 7ක්වත් යනවලු... ඒ කාලේ ඇතුළෙ ජට්ටිය රෙඩී පිට ඉන්නේ... මිනිස්සුන්ට කරදරයි, ජන ජීවතය, බිස්නස් එහෙම පාඩුවේ කරගෙන යන්න බැරිකම තමා අවුල... මට හිතෙන්නෙ ඔය හානි ගොඩක් exxagerate කරනවා ඉරාන් පැත්තෙන් සහ, Israel උනත් ගොඩක් හානියි වගේ පේන්න අරිනවා, victim card එක play කරන්න සහ US සහය දිගටම තියාගන්න...
    Direct hit ekak civilian location walata watunoth aniwaren genuine videos ona taran tiyenewa
     
    • Like
    Reactions: CohenLenstra

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,363
    113
    මුංගේ News නම් මම එක සැරේ විස්වාස කරන ඒවා නෙමෙයි හැබැයි





    තෙල් නැතිව රටවල් දෙකක්!




    ------ Post added on Mar 24, 2026 at 1:47 PM


    ------ Post added on Mar 24, 2026 at 1:52 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    Mata Nam Den penna thiyenne irane hoda kemak kanna lagai, Amathaka nowana kemak
    mokada trump karaya lesi ne

    බලමු නේහ්..උෟට විතරක් නෙමෙයිනේ ලෝකේ නියුක්ලියර් තියෙන්නේ..🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නාකි දෙන්නෙක් නිසා රටවල් ඔක්කොම ඉවරයි..









     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ලෝකයම දුර්මුඛව, නිහඬව බලාගෙන ඉන්නව, සාමයක් අවශ්‍ය නැති ගානට... :cry:
    මේකෙ කොහෙද බන් සාමයක් තිබ්බෙ... මිසයිල් ගැහුවෙ නැති උනාට යුද්දෙම තමා. :eek:
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේ thread එක වටිනව.

    ඒ වුනාට මේක බම්ප් වෙනව දකිනකොට මටනම් stress වැඩි වෙනව..වෙන යුද්ද වගේ නෙමෙයි මේ යුද්දේ නිසා ලංකාවට තවත් කෙලවෙනව..රුසියා යුක්රේන් යුද්දේ අපේ රටට දැනුනෙවත් නෑ නේ..මේ යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් ලංකාවට ඵක ඵක ප්‍රශ්ණ..☹️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Mata Nam Den penna thiyenne irane hoda kemak kanna lagai, Amathaka nowana kemak
    mokada trump karaya lesi ne
    අන්ඒ ත්ඕය්ඉ ම්ආය්ඉ ද්අන්න්අ ය්උද්අ ව්ඉස්ල්ඒස්අන්අ 🤭