Either their minds should be erased or they should be wiped out
ආතල් මේකනම්!![]()
![]()
ow eka nam athhaAmerican unge genes nn supiri. Nikan kaka bibi idiyay perfect figure.
Me outlier ekak kukulo.American unge genes nn supiri. Nikan kaka bibi idiyay perfect figure.
ඒ වුනාට මේක බම්ප් වෙනව දකිනකොට මටනම් stress වැඩි වෙනව..වෙන යුද්ද වගේ නෙමෙයි මේ යුද්දේ නිසා ලංකාවට තවත් කෙලවෙනව..රුසියා යුක්රේන් යුද්දේ අපේ රටට දැනුනෙවත් නෑ නේ..මේ යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් ලංකාවට ඵක ඵක ප්‍රශ්ණ..![]()
PODDAK video CALL ekak ganna kiypanko Utaithin ban kiyana eva arenna api gihin balannada? ubalath ithin
uba dannawada me wenakota Iran 1500missiles gahala tiyenawa, 15000k drones gahala thiyenawa. oya kiyana widiyata kochchara loku damage ekak wenna onada
incidents කිහිපයක් ඇරෙන්න උන්ට ලොකුවට හානි නෑ. එහෙ වැඩ කරන එකෙක් කිව්වා සයිරන් එක ඇහුනම බන්කරේට යනවා ආයෙ ඇවිත් සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. 90%ක්ම එවා උඩදි පුපුරනවලු. මේ පාර ගහපු වෙලේ සයිරන් වැඩ කරෙත් නෑලු.