අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Batfleck

Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    දැන්වත් පුනර්ජනනීය බලශක්තිය පිලිබඳව අපි හිතුවොත් හොඳයි.

    අපේ ඩොක්ටර් COAL එක්ක එහෙම කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,424
    1,646
    113
    ඒ වුනාට මේක බම්ප් වෙනව දකිනකොට මටනම් stress වැඩි වෙනව..වෙන යුද්ද වගේ නෙමෙයි මේ යුද්දේ නිසා ලංකාවට තවත් කෙලවෙනව..රුසියා යුක්රේන් යුද්දේ අපේ රටට දැනුනෙවත් නෑ නේ..මේ යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් ලංකාවට ඵක ඵක ප්‍රශ්ණ..☹️

    Therefore, I have a feeling this war will end up uniting the world..
     
    • Like
    Reactions: CohenLenstra

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    ඉරාන් වලට අද උදේ ඉදන් සැරටම වදින සීන් එකක් තියෙන්නේ, තියෙන නිව්ස් වල හැටියට, කුවේට් සෞදි UAE බේස් වලින් ගොඩක් ගහලා තිබ්බා

     
    • Like
    Reactions: redex

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,723
    9,391
    113
    incidents කිහිපයක් ඇරෙන්න උන්ට ලොකුවට හානි නෑ. එහෙ වැඩ කරන එකෙක් කිව්වා සයිරන් එක ඇහුනම බන්කරේට යනවා ආයෙ ඇවිත් සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. 90%ක්ම එවා උඩදි පුපුරනවලු. මේ පාර ගහපු වෙලේ සයිරන් වැඩ කරෙත් නෑලු.

    මේක උෟට යවපන්..

     
    • Like
    Reactions: win7dot