අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඇත්තටම දෙපැත්තටම යුද්දේ නවත්තන්න ඕන නම් කරන්න තියෙන්නේ විසුමකට එන්න කිසිම න්‍යෂ්ටික වැඩක් කරන්නේ නෑ කියලා න්‍යෂ්ටි කවියක් සම්බන්ධයෙන් ඉරානය බලපෑම් කරන්න

    ඉරානය සතුව තියෙන න්‍යෂ්ටික අවියක් හදන්න තියෙන ප්ලූටෝනියම් හරි මොන මවුල හරි ඇමරිකාවට ලබා දෙනව

    නැත්නම් න්‍යෂ්ටිකක් වේඩපිළිවෙල පටන් ගන්නා කියලා හරි තොරතුරු ආවොත් අනිවාර්යෙන් ගහනවා මේක අවංක චේතනාවෙන් කරානම් ෙ. දේපැත්තම දිනුම් ඊශ්‍රාලි පරාදයි ලෝකෙ දිනුම් ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස

    මේ පොත ලිව්වෙම තෙල්වලට කරපු යුද්ද බලාගෙන තමයි. මේකේ ස්පයිස් කියන්නෙත් තෙල් වගේම බලශක්ති ප්‍රභවයක්
    ඇත්තටම දෙපැත්තටම යුද්දේ නවත්තන්න ඕන නම් කරන්න තියෙන්නේ විසුමකට එන්න කිසිම න්‍යෂ්ටික වැඩක් කරන්නේ නෑ කියලා න්‍යෂ්ටි කවියක් සම්බන්ධයෙන් ඉරානය බලපෑම් කරන්න

    ඉරානය සතුව තියෙන න්‍යෂ්ටික අවියක් හදන්න තියෙන ප්ලූටෝනියම් හරි මොන මවුල හරි ඇමරිකාවට ලබා දෙනව

    නැත්නම් න්‍යෂ්ටිකක් වේඩපිළිවෙල පටන් ගන්නා කියලා හරි තොරතුරු ආවොත් අනිවාර්යෙන් ගහනවා මේක අවංක චේතනාවෙන් කරානම් ෙ. දේපැත්තම දිනුම් ඊශ්‍රාලි පරාදයි ලෝකෙ දිනුම් ..
    බෙහෙත් ගන්න කාලේ හරි. යුක්‍රේනෙට මොකද වුනේ කියලා බලන්න
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ පොත ලිව්වෙම තෙල්වලට කරපු යුද්ද බලාගෙන තමයි. මේකේ ස්පයිස් කියන්නෙත් තෙල් වගේම බලශක්ති ප්‍රභවයක්

    බෙහෙත් ගන්න කාලේ හරි. යුක්‍රේනෙට මොකද වුනේ කියලා බලන්න
    කමක් නැද්ද 😂😂😂
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,424
    896
    113
    Negombo paththe thama
    මේ පොත ලිව්වෙම තෙල්වලට කරපු යුද්ද බලාගෙන තමයි. මේකේ ස්පයිස් කියන්නෙත් තෙල් වගේම බලශක්ති ප්‍රභවයක්

    බෙහෙත් ගන්න කාලේ හරි. යුක්‍රේනෙට මොකද වුනේ කියලා බලන්න
    Dune was way ahead of its time