USD eka?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,092
    168,005
    113
    එකමත් එක රටක
    පොන්න කොටා ට දුන්නේ 290ට විතර තියෙද්දී .
    අවුරුදු එක හමාරයි රුපියල් 25ක් වැඩි වෙලා

    දැන් මේකටත් හුජ්ජේ හුජ්ජේ කියන්න එපා . හුජ්ජේ පටන් ගද්දීත් 310+
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    පොන්න කොටා ට දුන්නේ 290ට විතර තියෙද්දී .
    අවුරුදු එක හමාරයි රුපියල් 25ක් වැඩි වෙලා

    දැන් මේකටත් හුජ්ජේ හුජ්ජේ කියන්න එපා . හුජ්ජේ පටන් ගද්දීත් 310+
    උඹලට තේරෙන්නේ නෑ

    නායකතුමා දුර බලලා යුද්දෙ පටන් ගන්න කලින්ම වැඩි කරේ මේක stable කරලා තියාගන්න... යුද්දෙන් පස්සේ වැඩිවෙන්න ගත්තා නම් මේක මෙහෙක් වෙනවා. 🤌
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    හන්ටා වයිරස් එක ආවොත් නම් බිලියනපතියො වෙන්න පුළුවන් 🤩

    ලොක් ඩවුන් එකක් ගියොත් 500ට විතර රුපියල් ගන්න පුළුවන් වෙයි 😍😍
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    හන්ටා වයිරස් එක ආවොත් නම් බිලියනපතියො වෙන්න පුළුවන් 🤩

    ලොක් ඩවුන් එකක් ගියොත් 500ට විතර රුපියල් ගන්න පුළුවන් වෙයි 😍😍
    ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,555
    32,304
    113
    ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ
    thiththa aththa
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ

    පිස්සුද බං
    ඉඩම් ගෙවල් වැඩි උනේ පට්ට හෙමීට
    ඒ වෙලාවේ කලබලේ පාඩු පිට දීලා රට පැනපු උනුත් හිටියා
    කෑම බීම පෙට්‍රල් අරගෙන නම් වැඩක් නෑ 😄