mokakda wasiya, banda ha sewa ee wagema ihala yanawa1000 unath mata wasiy
Ewa poddak giyata usd wedi unama mata wasiy bromokakda wasiya, banda ha sewa ee wagema ihala yanawa

උඹලට තේරෙන්නේ නෑපොන්න කොටා ට දුන්නේ 290ට විතර තියෙද්දී .
අවුරුදු එක හමාරයි රුපියල් 25ක් වැඩි වෙලා
දැන් මේකටත් හුජ්ජේ හුජ්ජේ කියන්න එපා . හුජ්ජේ පටන් ගද්දීත් 310+
ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේහන්ටා වයිරස් එක ආවොත් නම් බිලියනපතියො වෙන්න පුළුවන්
ලොක් ඩවුන් එකක් ගියොත් 500ට විතර රුපියල් ගන්න පුළුවන් වෙයි![]()
thiththa aththaඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ
ඔව් ගත්ත 500 අයෙත් අනිත් පැත්තට වියදම් කරන්න පුළුවන් රුපියලක් වත් ඉතුරු නොවෙන්න ඩොලර් එක 500 ගියාට අනිත් බඩු වැඩිවෙන්නේ ඩොලර් එක 1000ක් උනා වගේ