උඹලගෙ පවුලේ අකුරු කියවන්න අමාරු, ලිපි හිමින් කියවන අය ඉන්නවා නම් මේක ට්‍රයි කරන්න දීලා බලපං ... 📝

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    https://antijingoist.itch.io/opendyslexic

    800px-opendyslexic.png

    නොදන්නා ගුරුවරු ළමයින්ට වද දුන්නාට මේවා මන්දබුද්ධික ලෙඩ නෙමෙයි.

    මම දන්න දෙන්නෙක් ඉන්නවා අකුරු පැටලැවිලා පේන ලෙඩේ තියන.
    උන්ට ලිපි කියවන්න සෑහෙන්න වෙලා යනවලු.
    එක්කෙනෙක් IT manager කෙනෙක්, අනිත් කෙනා lecture කෙනෙක්.
    එයාලම තමයි මේක පාවිච්චි කරනවා කිව්වෙ.
    Font එක os එකට, pdf reader වලට, browser වලට සෙට් කරගන්න පුළුවන් ඇති.

    කිරියෙ Software හදන උනුත් accessibility ගැන හිතපං. 😇

    #Dyslexia
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ගුරුවරුන්ට pressure එක පාඩම් ඉවර කරන්න ළමයි ඔක්කොම එක මට්ටමේ තියාගන්න කියල. උන් ඉතිං හවස පන්ති දානවා ගහනව බහිනවා එක විකාරයයි. පව් පොඩි උන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    අඩේ මට 5 වසරදී අපේ පන්තියේ හිටපු එකෙක්ව බාර දුන්නා බලාගන්න කියලා . ඌ ට අකුරු ලියන්න අමාරුයි .
    තව 6 වසරේදී ඒ ඉස්කෝලේ හිටපු මාසේ දී ලොකු උන් දෙන්නෙක් ව දුන්නා. උන් මට වඩා ලොකුයි . 9-10 වගේ ඉන්න ඕන උන් දෙන්නෙක් .. හැබැයි 6 හිටියේ . උන් දෙන්න හෙන අහිංසකයි . මොකක් හරි කිව්වම නිකන් බයෙන් වගේ අහන් ඉන්නේ කිසි හේතුවක් නැතුව . මාව උස්සල පොලේ ගහන්න පුලුවන් සයිස් එකෙක් .
    අකුරු බෑ හරියට ලියන්න . මම ඉතින් මොනව කරන්නද . මෙහෙම නෙවෙයි මෙහෙම ලියන්න කියනව විතරයි.. ටිකක් සැරට කිව්වොත් බය වෙනවා . :sorry:
    ඔය වගේ ළමයි බලාගන්න ටීචර් ල ව වෙනම train කරන්නේ නැද්ද බන් .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,939
    113
    Dyslexia අයට හදපු සිංහල font දැක්කොත් දාන්න.
    Research paper නම් තියනවා font එකක් දැක්කෙ නෑ.

    හෙළඩික්ස්ලෙක්සියා, ධනිකයට ඔන්න හදනවා නම්.. 😆
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    අඩේ මට 5 වසරදී අපේ පන්තියේ හිටපු එකෙක්ව බාර දුන්නා බලාගන්න කියලා . ඌ ට අකුරු ලියන්න අමාරුයි .
    තව 6 වසරේදී ඒ ඉස්කෝලේ හිටපු මාසේ දී ලොකු උන් දෙන්නෙක් ව දුන්නා. උන් මට වඩා ලොකුයි . 9-10 වගේ ඉන්න ඕන උන් දෙන්නෙක් .. හැබැයි 6 හිටියේ . උන් දෙන්න හෙන අහිංසකයි . මොකක් හරි කිව්වම නිකන් බයෙන් වගේ අහන් ඉන්නේ කිසි හේතුවක් නැතුව . මාව උස්සල පොලේ ගහන්න පුලුවන් සයිස් එකෙක් .
    අකුරු බෑ හරියට ලියන්න . මම ඉතින් මොනව කරන්නද . මෙහෙම නෙවෙයි මෙහෙම ලියන්න කියනව විතරයි.. ටිකක් සැරට කිව්වොත් බය වෙනවා . :sorry:
    ඔය වගේ ළමයි බලාගන්න ටීචර් ල ව වෙනම train කරන්නේ නැද්ද බන් .
    Train karanawa. Special education teachers inne eekata
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    අනුරාධල වගේ අයට වෙලා තියෙන එකත් පස්සෙ කාලෙක ලෝකෙ තේරුම් ගනී
    ලෝකෙනං තේරුම් අරන් ඉන්නෙ
    ලංකාවෙ මිනිස්සු තේරුම් අරන් නෑ තාම
     
    • Sad
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    wOw VeRy NiCe

    අඩේ මට 5 වසරදී අපේ පන්තියේ හිටපු එකෙක්ව බාර දුන්නා බලාගන්න කියලා . ඌ ට අකුරු ලියන්න අමාරුයි .
    තව 6 වසරේදී ඒ ඉස්කෝලේ හිටපු මාසේ දී ලොකු උන් දෙන්නෙක් ව දුන්නා. උන් මට වඩා ලොකුයි . 9-10 වගේ ඉන්න ඕන උන් දෙන්නෙක් .. හැබැයි 6 හිටියේ . උන් දෙන්න හෙන අහිංසකයි . මොකක් හරි කිව්වම නිකන් බයෙන් වගේ අහන් ඉන්නේ කිසි හේතුවක් නැතුව . මාව උස්සල පොලේ ගහන්න පුලුවන් සයිස් එකෙක් .
    අකුරු බෑ හරියට ලියන්න . මම ඉතින් මොනව කරන්නද . මෙහෙම නෙවෙයි මෙහෙම ලියන්න කියනව විතරයි.. ටිකක් සැරට කිව්වොත් බය වෙනවා . :sorry:
    ඔය වගේ ළමයි බලාගන්න ටීචර් ල ව වෙනම train කරන්නේ නැද්ද බන් .
    The Green Mile GIF

    ------ Post added on Mar 25, 2026 at 9:33 PM