https://antijingoist.itch.io/opendyslexic
නොදන්නා ගුරුවරු ළමයින්ට වද දුන්නාට මේවා මන්දබුද්ධික ලෙඩ නෙමෙයි.
මම දන්න දෙන්නෙක් ඉන්නවා අකුරු පැටලැවිලා පේන ලෙඩේ තියන.
උන්ට ලිපි කියවන්න සෑහෙන්න වෙලා යනවලු.
එක්කෙනෙක් IT manager කෙනෙක්, අනිත් කෙනා lecture කෙනෙක්.
එයාලම තමයි මේක පාවිච්චි කරනවා කිව්වෙ.
Font එක os එකට, pdf reader වලට, browser වලට සෙට් කරගන්න පුළුවන් ඇති.
කිරියෙ Software හදන උනුත් accessibility ගැන හිතපං.
#Dyslexia