lol The U.S. Just Banned Almost EVERY Router..

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,946
    6,362
    113
    East Blue (Goa Kingdom)
    someone who made large campaign donations is about to introduce the first and only router manufactured in the US.

    This means the router only gets approved if it has US government spyware. Right...

    Based on reports from Kaspersky Lab in 2015, cybersecurity researchers discovered that the US National Security Agency (NSA) developed spying software capable of hiding within the hard drive firmware of several manufacturers, including Toshiba, Western Digital, Seagate, IBM, and Samsung.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,417
    72,311

    දැන් පාවිච්චි වෙන encryption නිසා man in the middle සීන් වලින් කිසි දෙයක් බලන්න බෑ මාට්ටු නොවී. මාට්ටු නොවී බලනවා කියන්නෙ පාවිච්චි කරන එකා අමු ගොන්. ඉතින් උඹට router වලින් sniff කරන්න පුලුව data සෑහෙන්න අඩුඉ ඉස්සරට සාපෙක්ශව.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator

    TP link wala mokak hari seen ekak mattu una sahena kalekata kalin!

    man in middle newei. kelinma data china walata yawana seen ekak hari mokak hari! hoyala balapam!
     
    • Haha
    Reactions: deanXX

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    විකිණෙනව වැඩි අැති.. DJI drone වලටත් කෙලියේ ඒකනේ...උන්ගේ ඒවා විතරයි ලෝකේ තියෙන්න ඕන..😂

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,753
    5,516
    113
    අපි යූස් කරන්නෙ හුවාවි ඒව
    අපි අපේ ඩේටා චීනෙට දෙනවා ඒත් US වලට දෙන්නෙ නැහැ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,692
    113
    චීනෙත් අැමරිකන් බඩු ban කරානම් හරි..අර Nvidia කාරයා දෙලෝ රත් වෙලා දඟලන්නේ දැන්...අැමරිකාවේ BYD නෑ ඒ වුනාට චීනේ TESLA විකුණනවා..

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator
    චීනෙත් අැමරිකන් බඩු ban කරානම් හරි..අර Nvidia කාරයා දෙලෝ රත් වෙලා දඟලන්නේ දැන්...අැමරිකාවේ BYD නෑ ඒ වුනාට චීනේ TESLA විකුණනවා..
    amaricawa hadanne unge invention loketa nodi inna!

    loke anik ratawal bohomayak goda giye unge invention saha unge market eken!

    hithapam American patent okkoma lock karala. invention american friendly ratawalata witharak limite kara nam loke thathwe!

    1960 ganag wala hadapu military equpment wala copy thama loke kohewath naha! adugane F117 copy ekakwath naha!

    americawa enne othanata!
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,395
    16,054
    113
    cheenata puka dena ubala nodakina cheene!

    චීන්නු නැත්නම් උඹල වගේ උන්ට අද ෆෝන් කට්ටක් වත් නෑ..උඹල වගේ උන් made in china බඩු අරන් අැමරිකාවට පුක දෙන ඵක තමයි ලොකුම විහිළුව..:lol:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,946
    6,362
    113
    East Blue (Goa Kingdom)
    විකිණෙනව වැඩි අැති.. DJI drone වලටත් කෙලියේ ඒකනේ...උන්ගේ ඒවා විතරයි ලෝකේ තියෙන්න ඕන..😂

    Huawei eka e kale case adala boruwata awuruddak dekak trend eka kaawe nath nam dan Huawei thamai loke udinma thiyene mobile phnoe brand eka
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,565
    10,403
    113
    35
    Spain
    චීනෙත් අැමරිකන් බඩු ban කරානම් හරි..අර Nvidia කාරයා දෙලෝ රත් වෙලා දඟලන්නේ දැන්...අැමරිකාවේ BYD නෑ ඒ වුනාට චීනේ TESLA විකුණනවා..

    ඉතින් බන් ටෙස්ලා චීනෙත් හදනවා නේ. බයිඩ් ඇමෙරිකාවේ හදන්නේ නැහැ නෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator
    චීන්නු නැත්නම් උඹල වගේ උන්ට අද ෆෝන් කට්ටක් වත් නෑ..උඹල වගේ උන් made in China බඩු අරන් අැමරිකාවට පුක දෙන ඵක තමයි ලොකුම විහිළුව..:lol:
    I use Sony - Not American - Not Chinese! :sneaky::sneaky:

    Don't have Single Cheese Brand Computer Parts Either! :giggle:
     
    • Wow
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,695
    113
    ulan bator
    ඉතින් බන් ටෙස්ලා චීනෙත් හදනවා නේ. බයිඩ් ඇමෙරිකාවේ හදන්නේ නැහැ නෙ
    BYD mexico wala plant ekak hada hada inne! import terrifies case eka un nadu damma! dan nadu dinnata wadak na!

    Jap means almost US
    exactly! but not American!
    ------ Post added on Mar 25, 2026 at 12:46 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    TP link wala mokak hari seen ekak mattu una sahena kalekata kalin!

    man in middle newei. kelinma data china walata yawana seen ekak hari mokak hari! hoyala balapam!
    ehenam cheennu gawa mage paiye photo athi sahenna
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    Google, Facebook නම් පට්ට safe..චුට්ට්ක්වත් හොරකම් කරන්නේ නෑ..😇
     
    • Haha
    Reactions: nppcheguevara