White people - ගැට්ට. So called liberal countries are so racist.
https://www.adaderana.lk/news.php?nid=120228
https://www.adaderana.lk/news.php?nid=120228
Hal eahama Patta widiya ganang gehin, 55peso Dan 85peso wageපිලිපීනෙ ඒ තරම් අවුල්ද..ලංකාව හොඳයිනේ..
Buwa enna 4am wageIdpnko @monson awilla bassana usa plane tika dkkm ubala hik gawei
ඇමරිකාව සත පහකට විශ්වාස කරන්න බෑ. ඉරාකේ න්‍යශ්ටික අවි 100% නැහැ කියලා තහවුරැවෙලා තියෙද්දි ඇමරිකාව ඉරාකෙට ගැහුවා.ඇත්තටම දෙපැත්තටම යුද්දේ නවත්තන්න ඕන නම් කරන්න තියෙන්නේ විසුමකට එන්න කිසිම න්‍යෂ්ටික වැඩක් කරන්නේ නෑ කියලා න්‍යෂ්ටි කවියක් සම්බන්ධයෙන් ඉරානය බලපෑම් කරන්න
ඉරානය සතුව තියෙන න්‍යෂ්ටික අවියක් හදන්න තියෙන ප්ලූටෝනියම් හරි මොන මවුල හරි ඇමරිකාවට ලබා දෙනව
නැත්නම් න්‍යෂ්ටිකක් වේඩපිළිවෙල පටන් ගන්නා කියලා හරි තොරතුරු ආවොත් අනිවාර්යෙන් ගහනවා මේක අවංක චේතනාවෙන් කරානම් ෙ. දේපැත්තම දිනුම් ඊශ්‍රාලි පරාදයි ලෝකෙ දිනුම් ..
කොහොමද කොටි ඉන්න කාලේ මේවා තිබ්බනම්..සොරි තමය් අපිට..
Ow War Eka Dinanda Nan, Nuclear Bomb 20 wath Aduma Danda Wenawa, Nattan No Pointන්‍යශ්ටික බෝම්බයක් ඇමරිකාව පාවිච්චි කලත් පාවිච්චි කරන්නෙ කොතෙන්ටද. දැනට ඉරානෙ ඩොමිනන්ට් පවර් එක තියෙන්නෙ IRGC එකට මම හිතන්නෙ. ඒකෙ පිරිස් 1600000 Km^2 පුරා විසිරිලා ඉන්නවා. ඒක තමා ඉරානෙ සිවිල් වැසියෝ මර්ධනය කලේ පහුගිය උද්ගෝශන කාලෙ. මම හිතන්නෑ ටෙහෙරාන් වලට බෝම්බයක් දැම්මත් IRGC එක යටත් වෙයි කියලා. . ඒක නිසා මම හිතන්නෙ න්‍යෂ්ටික බෝම්බ කතාව ප්‍රායෝගික නෑ. ට්‍රම්ප් ඉතින් කොහොමත් ප්‍රායෝගික වැඩ කරන්නෙත් නෑනෙ. ඒක නිසා කියන්නත් බෑ
දවස් 5 නම් සිකුරාදායින් ඉවරයිතව දවස් කීයක් තියෙනවද දවස් 5න් ? insider trading ekak wela thiyenawa kiyala tweets thiyenawa neda. mun market profit karama aya gahanna patan gani ehenan
ලංකාවෙත් බ්‍රොකර්ලා මාර්කට් එක හොද වෙයි කියලා සල්ලි දන්නා කියනවා..මේ දවස් ටික කොහ්මත් ඇදගනී ප්‍රොෆිට් වලට.තව දවස් කීයක් තියෙනවද දවස් 5න් ? insider trading ekak wela thiyenawa kiyala tweets thiyenawa neda. mun market profit karama aya gahanna patan gani ehenan
eyei adai dawas dekama digata up una neda cse eke.ලංකාවෙත් බ්‍රොකර්ලා මාර්කට් එක හොද වෙයි කියලා සල්ලි දන්නා කියනවා..මේ දවස් ටික කොහ්මත් ඇදගනී ප්‍රොෆිට් වලට.