අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    White people - ගැට්ට. So called liberal countries are so racist.
    IMG_8642.jpeg

    https://www.adaderana.lk/news.php?nid=120228
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,055
    72,187
    113
    මාලඹේ
    ඇත්තටම දෙපැත්තටම යුද්දේ නවත්තන්න ඕන නම් කරන්න තියෙන්නේ විසුමකට එන්න කිසිම න්‍යෂ්ටික වැඩක් කරන්නේ නෑ කියලා න්‍යෂ්ටි කවියක් සම්බන්ධයෙන් ඉරානය බලපෑම් කරන්න

    ඉරානය සතුව තියෙන න්‍යෂ්ටික අවියක් හදන්න තියෙන ප්ලූටෝනියම් හරි මොන මවුල හරි ඇමරිකාවට ලබා දෙනව

    නැත්නම් න්‍යෂ්ටිකක් වේඩපිළිවෙල පටන් ගන්නා කියලා හරි තොරතුරු ආවොත් අනිවාර්යෙන් ගහනවා මේක අවංක චේතනාවෙන් කරානම් ෙ. දේපැත්තම දිනුම් ඊශ්‍රාලි පරාදයි ලෝකෙ දිනුම් ..
    ඇමරිකාව සත පහකට විශ්වාස කරන්න බෑ. ඉරාකේ න්‍යශ්ටික අවි 100% නැහැ කියලා තහවුරැවෙලා තියෙද්දි ඇමරිකාව ඉරාකෙට ගැහුවා.
    ඇමරිකාව විශ්වාස කරනවා නම් එක තමා ඉරානයයේ සියදිවි නසාගැනිම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,055
    72,187
    113
    මාලඹේ
    කොහොමද කොටි ඉන්න කාලේ මේවා තිබ්බනම්..සොරි තමය් අපිට..😇

    LTTE එක හිටියා නම් මිට ඌන් මිට වඩා හොද එවාගෙන් ගහනවා කොළඹ Flat වෙන්නම.
    හමුදාවට කොහොමත් දරා ගන්න බැරි වෙනවා
     
    • Like
    Reactions: Naughtykolla48

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    න්‍යශ්ටික බෝම්බයක් ඇමරිකාව පාවිච්චි කලත් පාවිච්චි කරන්නෙ කොතෙන්ටද. දැනට ඉරානෙ ඩොමිනන්ට් පවර් එක තියෙන්නෙ IRGC එකට මම හිතන්නෙ. ඒකෙ පිරිස් 1600000 Km^2 පුරා විසිරිලා ඉන්නවා. ඒක තමා ඉරානෙ සිවිල් වැසියෝ මර්ධනය කලේ පහුගිය උද්ගෝශන කාලෙ. මම හිතන්නෑ ටෙහෙරාන් වලට බෝම්බයක් දැම්මත් IRGC එක යටත් වෙයි කියලා. . ඒක නිසා මම හිතන්නෙ න්‍යෂ්ටික බෝම්බ කතාව ප්‍රායෝගික නෑ. ට්‍රම්ප් ඉතින් කොහොමත් ප්‍රායෝගික වැඩ කරන්නෙත් නෑනෙ. ඒක නිසා කියන්නත් බෑ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408

    Ow War Eka Dinanda Nan, Nuclear Bomb 20 wath Aduma Danda Wenawa, Nattan No Point
     
    • Like
    Reactions: Naughtykolla48

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    තව දවස් කීයක් තියෙනවද දවස් 5න් ? insider trading ekak wela thiyenawa kiyala tweets thiyenawa neda. mun market profit karama aya gahanna patan gani ehenan
    ලංකාවෙත් බ්‍රොකර්ලා මාර්කට් එක හොද වෙයි කියලා සල්ලි දන්නා කියනවා..මේ දවස් ටික කොහ්මත් ඇදගනී ප්‍රොෆිට් වලට.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    ලංකාවෙත් බ්‍රොකර්ලා මාර්කට් එක හොද වෙයි කියලා සල්ලි දන්නා කියනවා..මේ දවස් ටික කොහ්මත් ඇදගනී ප්‍රොෆිට් වලට.
    eyei adai dawas dekama digata up una neda cse eke.
     
    • Like
    Reactions: snm1990 and Emarald