මට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද?

