Dollar එක හිටු කියලා උඩ යනවා නේද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Binance P2P 323 wage yanawa ban
    drop unath thibuna rate ekatama drop wena ekak naha
    මට wise dollar හරි, මෙහේ bank එකේ තියෙන dollar හරි p2p විකුණන්න පුළුවන්ද මචං
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    ඒ උනාට ඩොලර් එකේ වටිනාකමත් දැන් විස්වාස කරන්න අමාරුයි
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    multiversx-mvx.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    චීන යුවාන් වලින් ඔයිල් ගත්තත් ඩොලර් එක උඩ යනව බන්, චීනෙ බාස්කට් එකක් විදිහට ඩොලර් වලට පෙග් කරල තියෙන්නෙ.
    කොහොම කලත් ඩොලර් එක උඩ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Central Bank of Sri Lanka (CBSL) has been actively buying USD from the domestic forex market recently.

    • In January 2026, it bought USD 209.8 million and sold only USD 9.5 million (net purchase: ~USD 200 million).
    • In February 2026, CBSL purchased USD 461 million (no sales reported).
    • March 2026 intervention data is not out yet — it is scheduled for release on 2 April 2026 (per CBSL’s advance calendar).
     
    • Haha
    Reactions: Identity

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    headline eka hatiyata man hithuwe 400 panala kiyala. ubada hiru news wala headline hadanne?

    නෑ බං මම සිරස් headline හදන්නේ

    dollar එක මාසෙකින් 10Rs වලින් වැඩි වෙලා කියන්නේ ලොකු නිව්ස් එකක් තමයි.

    නිකන් ඉන්න වෙලාවක පොඩ්ඩක් economics පැත්තේ දේවල් ඉගෙනගන්න බලපන් ඩෝබි රස්සාවට අමතරව
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    නෑ බං මම සිරස් headline හදන්නේ

    dollar එක මාසෙකින් 10Rs වලින් වැඩි වෙලා කියන්නේ ලොකු නිව්ස් එකක් තමයි.

    නිකන් ඉන්න වෙලාවක පොඩ්ඩක් economics පැත්තේ දේවල් ඉගෙනගන්න බලපන් ඩෝබි රස්සාවට අමතරව

    uba igenagena wadi :rofl: January walath tibbe 306. dan 314. :lol: :lol:
    mage first dollar income eka eddi 2011 tibbe around 110. ohoma baluwama oko mahaloku deyak newei. :)