CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    ehenm fiof eke thiyana funds tika hyf ekata damu neh.
    අනේ මන්දා, මම IGF එකේ තිබ්බ ටිකක් තමයි මේකට ෆිලිප් කරලා බැලුවෙ. සේරම ටික දාන්නත් හිතයි, ඒත් යුද්දෙ නිසා FIOF එකෙයි IGF එකෙයි රේට්ස් ටික ටික ලං වෙන හැටි දැක්කම පොඩි අවුල් ගතියකුත් දැනෙනවා.
     
    • Like
    Reactions: rukshrulz

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    කොන කපන්න කාලෙ හරි වගේ... 🍆✂️

    Screenshot 2026-03-26 222726.png
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    HYF එකට සල්ලි දාල ටික දවසක් බලන් හිටියා. පේන විදිහට පට්ට වොලටයිල් වගේ, අඩුම ඩේලි යීල්ඩ් එක 7.58%, වැඩිම 15.27%.

    Yield.jpg
     
    • Wow
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    HYF එකට සල්ලි දාල ටික දවසක් බලන් හිටියා. පේන විදිහට පට්ට වොලටයිල් වගේ, අඩුම ඩේලි යීල්ඩ් එක 7.58%, වැඩිම 15.27%.

    View attachment 264459
    HYF avarage 10% wage neh. kohomath daily balanne nathuwa monthly baluwa nm hri.

    Casio එකෙන් අලුතෙන් CAL එකක් හදලා..



    ඔයා පැහෙන්නෙ නැතුව ඉන්න :angry:
    ------ Post added on Apr 3, 2026 at 9:45 AM
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    153
    321
    63
    any update? is this good or bad?

    1000067178.jpg


    වරහන් ඇතුලෙ තියෙන්නෙ annualized daily gain එක. හරි අදහසක් ගන්න තව ටිකක් කල් බලන්න වෙනවා.
     
    • Like
    Reactions: meeka