අනේ මන්දා, මම IGF එකේ තිබ්බ ටිකක් තමයි මේකට ෆිලිප් කරලා බැලුවෙ. සේරම ටික දාන්නත් හිතයි, ඒත් යුද්දෙ නිසා FIOF එකෙයි IGF එකෙයි රේට්ස් ටික ටික ලං වෙන හැටි දැක්කම පොඩි අවුල් ගතියකුත් දැනෙනවා.ehenm fiof eke thiyana funds tika hyf ekata damu neh.

ado apita danna barida bn?

Mewa apitath plwan mchn
HYF avarage 10% wage neh. kohomath daily balanne nathuwa monthly baluwa nm hri.HYF එකට සල්ලි දාල ටික දවසක් බලන් හිටියා. පේන විදිහට පට්ට වොලටයිල් වගේ, අඩුම ඩේලි යීල්ඩ් එක 7.58%, වැඩිම 15.27%.
View attachment 264459
Casio එකෙන් අලුතෙන් CAL එකක් හදලා..

මේ මාසෙ දිගටම බලන්නම්.HYF avarage 10% wage neh. kohomath daily balanne nathuwa monthly baluwa nm hri.
any update? is this good or bad?
Ube amount eka kohomada bn?View attachment 264738
වරහන් ඇතුලෙ තියෙන්නෙ annualized daily gain එක. හරි අදහසක් ගන්න තව ටිකක් කල් බලන්න වෙනවා.