නෑ us won. බෝම්බ් දාලා ගහන්න ගත්තාම සෝල්ජර්ස් ලා ආයුධ බිම දාලා යටත් වෙනවා.ground invasion වලට ගියොත් නම් ඉතින් corry ඩොට් com වෙනව
ගියොත් නෙමෙයි යනවා!ground invasion වලට ගියොත් නම් ඉතින් corry ඩොට් com වෙනව
ඒක හොදානෑ us won. බෝම්බ් දාලා ගහන්න ගත්තාම සෝල්ජර්ස් ලා ආයුධ බිම දාලා යටත් වෙනවා.
එහෙනම් ගුවනෙන් මුහුදෙන් බහින්න වෙයි. වටේ ටරවල් උන්ගේ land borders හරහා එන්න දෙන එකක් නෑ නේද?ගියොත් නෙමෙයි යනවා!
------ Post added on Mar 26, 2026 at 10:59 PM
එහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්නෑ us won. බෝම්බ් දාලා ගහන්න ගත්තාම සෝල්ජර්ස් ලා ආයුධ බිම දාලා යටත් වෙනවා.
ඉරානෙට ground invation යනවා කියන්නෙ මරාගෙන මැරෙන සීන් එකක් වෙනව. ඔය කිවුවට මම නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් කාරය ඒ තරම්ම මෝඩයෙක් කියලඑහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්
ඉරානේ කදු සහිත බුවිශමතා තියෙන ලොකු රටක්
සමහරවිට න්‍යෂ්ටික අවිත් අතේ ඇති
ඉරාකෙට ලිබියාවට ගැහුවා වගේ ලෙසි වෙන්නේ නෑ
ඉරානය සමාන කරන්න පුලුවන් ඇෆ්ගනිස්ථානයට
ඌට දැනුත් ඔනී මෙකෙන් එලියට යන්න, හැබැයි ඉස්රයල් උන් දෙන්නෙ නෑ..ඉරානෙට ground invation යනවා කියන්නෙ මරාගෙන මැරෙන සීන් එකක් වෙනව. ඔය කිවුවට මම නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් කාරය ඒ තරම්ම මෝඩයෙක් කියල
මොනවා තිබ්බත් කෑම නෑ.එහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්
ඉරානේ කදු සහිත බුවිශමතා තියෙන ලොකු රටක්
සමහරවිට න්‍යෂ්ටික අවිත් අතේ ඇති
ඉරාකෙට ලිබියාවට ගැහුවා වගේ ලෙසි වෙන්නේ නෑ
ඉරානය සමාන කරන්න පුලුවන් ඇෆ්ගනිස්ථානයට
හයිපර්සොනික් මිසයිල අතේ තියෙනවා
And then to PanamaAs soon as this ongoing Iran war over, he will move to Greenland![]()
![]()
![]()
දැන් උඹ හිතන්නේ ඉරානේ උන් ඇමෙරිකාවේ උන් ඕව අල්ලගන්නකන් උඩ බලන් ඉන්නවා කියලදමොනවා තිබ්බත් කෑම නෑ.
වතුර නෑ.
තියන ටිකට ඇටෑක් කරලා. ඉම්පෝටඩ් සිටි ටිකේ ක්න්ට්‍රෝල් එක ගත්තම නිකම්ම සැලෙන්ඩර්.
රට ලොකු උනාට යුද්දෙකදි කවදාවත් රටක්ම සැලෙන්ඩර් කරන්නෙ නෑ. මිනිස්සු කන්ට්‍රෝල් කරන්න පුලුවන් ප්‍රදාන නගර ටික තමයි අල්ලන්නෙ. ඒකට ඕන කරන්න ඉක්විප්මන්ට් us වලට තියනවා.
සෙනෙට් ඇපෘවල් එක තමයි නැත්තෙ.
මේ යුද්දෙ us පැරදුනොත් us වල asian territory එක us වලට කන්ට්‍රෝල් නැතුව යනවා රටක් විදිහට us වල කිසිම පොලිටීශියන් කෙනෙක් මේකට කැමති නෑ.
මේක economic war එකක් not power
ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .දැන් උඹ හිතන්නේ ඉරානේ උන් ඇමෙරිකාවේ උන් ඕව අල්ලගන්නකන් උඩ බලන් ඉන්නවා කියලද
ඉරකෙටයි, ඇෆ්ගනිස්තනෙටයි ගහනකොට උන දේවල් වලින් ඉරන් උන් පාඩමක් ඉගනගෙන නෑ කියලද උබ හිත්න්නෙ?ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .
ග්‍රවුන්ඩ් ඉන්වේශන් එකක්දි මුලින්ම මුන් ගවර්මන්ට් එක කියන විදිහට යුද්දෙ කරයි.
ඒත් ඉන්ෆාස්ට්‍රක්චර් වලට ගහලා සැපයුම් විනාශ කලාම සාමාන්‍ය සෙබළුන්ට තේරුම් යනවා මේක ඉදිරියට කරන්න පුලුවන් යුද්දයක් නෙවෙයි කියලා මේක සතියකින් ඉවර වෙන එකක් නෑ. ඒත් ඉක්මනට ඉවරයි .
කෑම වතුර නැතුව මොන යුද්දද බං
ඉරානේ එක හමුදාවක් කියල නෑ. ඉරානේ රාජ්‍ය හමුදාවයි, IRGC එකයි Basij එකයි වෙනයි. අන්තිම දෙක පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි.ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .
ග්‍රවුන්ඩ් ඉන්වේශන් එකක්දි මුලින්ම මුන් ගවර්මන්ට් එක කියන විදිහට යුද්දෙ කරයි.
ඒත් ඉන්ෆාස්ට්‍රක්චර් වලට ගහලා සැපයුම් විනාශ කලාම සාමාන්‍ය සෙබළුන්ට තේරුම් යනවා මේක ඉදිරියට කරන්න පුලුවන් යුද්දයක් නෙවෙයි කියලා මේක සතියකින් ඉවර වෙන එකක් නෑ. ඒත් ඉක්මනට ඉවරයි .
කෑම වතුර නැතුව මොන යුද්දද බං