අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113
    Ukraine Thank You GIF by GIPHY News

    ground invasion වලට ගියොත් නම් ඉතින් corry ඩොට් com වෙනව
    ගියොත් නෙමෙයි යනවා!
    ------ Post added on Mar 26, 2026 at 10:59 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    නෑ us won. බෝම්බ් දාලා ගහන්න ගත්තාම සෝල්ජර්ස් ලා ආයුධ බිම දාලා යටත් වෙනවා.
    ඒක හොදා

    ගියොත් නෙමෙයි යනවා!
    ------ Post added on Mar 26, 2026 at 10:59 PM
    එහෙනම් ගුවනෙන් මුහුදෙන් බහින්න වෙයි. වටේ ටරවල් උන්ගේ land borders හරහා එන්න දෙන එකක් නෑ නේද?
    ------ Post added on Mar 26, 2026 at 11:03 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    නෑ us won. බෝම්බ් දාලා ගහන්න ගත්තාම සෝල්ජර්ස් ලා ආයුධ බිම දාලා යටත් වෙනවා.
    එහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්
    ඉරානේ කදු සහිත බුවිශමතා තියෙන ලොකු රටක්
    සමහරවිට න්‍යෂ්ටික අවිත් අතේ ඇති
    ඉරාකෙට ලිබියාවට ගැහුවා වගේ ලෙසි වෙන්නේ නෑ
    ඉරානය සමාන කරන්න පුලුවන් ඇෆ්ගනිස්ථානයට
    හයිපර්සොනික් මිසයිල අතේ තියෙනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    එහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්
    ඉරානේ කදු සහිත බුවිශමතා තියෙන ලොකු රටක්
    සමහරවිට න්‍යෂ්ටික අවිත් අතේ ඇති
    ඉරාකෙට ලිබියාවට ගැහුවා වගේ ලෙසි වෙන්නේ නෑ
    ඉරානය සමාන කරන්න පුලුවන් ඇෆ්ගනිස්ථානයට
    ඉරානෙට ground invation යනවා කියන්නෙ මරාගෙන මැරෙන සීන් එකක් වෙනව. ඔය කිවුවට මම නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් කාරය ඒ තරම්ම මෝඩයෙක් කියල
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    ඉරානෙට ground invation යනවා කියන්නෙ මරාගෙන මැරෙන සීන් එකක් වෙනව. ඔය කිවුවට මම නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් කාරය ඒ තරම්ම මෝඩයෙක් කියල
    ඌට දැනුත් ඔනී මෙකෙන් එලියට යන්න, හැබැයි ඉස්‍රයල් උන් දෙන්නෙ නෑ..
    ගොඩක් වෙලවට ඇමරිකන් හ්මුදාව බහී, ඉස්‍රයල් උන් ල්ග්ටවත් එන එකක් නෑ, ඇමරිකන් උන් මැරෙනවා ඉස්‍රයල් උන් වෙනුවෙන්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,431
    9
    3,073
    113
    එහෙම මුලු ඉරානෙම බොමබ දාන්න බැ බන්
    ඉරානේ කදු සහිත බුවිශමතා තියෙන ලොකු රටක්
    සමහරවිට න්‍යෂ්ටික අවිත් අතේ ඇති
    ඉරාකෙට ලිබියාවට ගැහුවා වගේ ලෙසි වෙන්නේ නෑ
    ඉරානය සමාන කරන්න පුලුවන් ඇෆ්ගනිස්ථානයට
    හයිපර්සොනික් මිසයිල අතේ තියෙනවා
    මොනවා තිබ්බත් කෑම නෑ.
    වතුර නෑ.
    තියන ටිකට ඇටෑක් කරලා. ඉම්පෝටඩ් සිටි ටිකේ ක්න්ට්‍රෝල් එක ගත්තම නිකම්ම සැලෙන්ඩර්.

    රට ලොකු උනාට යුද්දෙකදි කවදාවත් රටක්ම සැලෙන්ඩර් කරන්නෙ නෑ. මිනිස්සු කන්ට්‍රෝල් කරන්න පුලුවන් ප්‍රදාන නගර ටික තමයි අල්ලන්නෙ. ඒකට ඕන කරන්න ඉක්විප්මන්ට් us වලට තියනවා.

    සෙනෙට් ඇපෘවල් එක තමයි නැත්තෙ.

    මේ යුද්දෙ us පැරදුනොත් us වල asian territory එක us වලට කන්ට්‍රෝල් නැතුව යනවා රටක් විදිහට us වල කිසිම පොලිටීශියන් කෙනෙක් මේකට කැමති නෑ.

    මේක economic war එකක් not power
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567

    දැන් උඹ හිතන්නේ ඉරානේ උන් ඇමෙරිකාවේ උන් ඕව අල්ලගන්නකන් උඩ බලන් ඉන්නවා කියලද
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113

    Soldiers not that well equiped නේ? Ukraine / Russia දෙගොල්ලොන්‍ට drone attack power තියෙන නිසා stalemate එහෙක ඉන්නේ. කාටවත් jets and bombers නග්ගලා ගහන්න බෑ දෙපැත්තෙම anti-aircraft සුපිරි නිසා. හැබැයි මේකේ ගත්තම air superiority + drone attack + better equipment එක්ක US වලට ලොකු advantage එකක් තියෙනවා... කොහොමත් ඉරාන් වල ඉරාක්/ඇෆ්ගන් type mission එකක් කරන්නේ නෑ මෙගොල්ලෝ, ඒ නිසා රට ලොකු අදාළ නෑ... Iran govt එක surrender කරවලා US/Israel conditions බලෙන් පටවන එල තමා කරන්නේ...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,431
    9
    3,073
    113
    දැන් උඹ හිතන්නේ ඉරානේ උන් ඇමෙරිකාවේ උන් ඕව අල්ලගන්නකන් උඩ බලන් ඉන්නවා කියලද
    ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .

    ග්‍රවුන්ඩ් ඉන්වේශන් එකක්දි මුලින්ම මුන් ගවර්මන්ට් එක කියන විදිහට යුද්දෙ කරයි.

    ඒත් ඉන්ෆාස්ට්‍රක්චර් වලට ගහලා සැපයුම් විනාශ කලාම සාමාන්‍ය සෙබළුන්ට තේරුම් යනවා මේක ඉදිරියට කරන්න පුලුවන් යුද්දයක් නෙවෙයි කියලා මේක සතියකින් ඉවර වෙන එකක් නෑ. ඒත් ඉක්මනට ඉවරයි .

    කෑම වතුර නැතුව මොන යුද්දද බං
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .

    ග්‍රවුන්ඩ් ඉන්වේශන් එකක්දි මුලින්ම මුන් ගවර්මන්ට් එක කියන විදිහට යුද්දෙ කරයි.

    ඒත් ඉන්ෆාස්ට්‍රක්චර් වලට ගහලා සැපයුම් විනාශ කලාම සාමාන්‍ය සෙබළුන්ට තේරුම් යනවා මේක ඉදිරියට කරන්න පුලුවන් යුද්දයක් නෙවෙයි කියලා මේක සතියකින් ඉවර වෙන එකක් නෑ. ඒත් ඉක්මනට ඉවරයි .

    කෑම වතුර නැතුව මොන යුද්දද බං
    ඉරකෙටයි, ඇෆ්ගනිස්තනෙටයි ගහනකොට උන දේවල් වලින් ඉරන් උන් පාඩමක් ඉගනගෙන නෑ කියලද උබ හිත්න්නෙ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,658
    17,567
    113
    ඔතන පොඩි කේස් එකක් තියනවා. ඉරාන් වල සාමාන්‍ය සෙබළුන් දන්නෙ රජය කියන් දේ විතරයි .

    ග්‍රවුන්ඩ් ඉන්වේශන් එකක්දි මුලින්ම මුන් ගවර්මන්ට් එක කියන විදිහට යුද්දෙ කරයි.

    ඒත් ඉන්ෆාස්ට්‍රක්චර් වලට ගහලා සැපයුම් විනාශ කලාම සාමාන්‍ය සෙබළුන්ට තේරුම් යනවා මේක ඉදිරියට කරන්න පුලුවන් යුද්දයක් නෙවෙයි කියලා මේක සතියකින් ඉවර වෙන එකක් නෑ. ඒත් ඉක්මනට ඉවරයි .

    කෑම වතුර නැතුව මොන යුද්දද බං
    ඉරානේ එක හමුදාවක් කියල නෑ. ඉරානේ රාජ්‍ය හමුදාවයි, IRGC එකයි Basij එකයි වෙනයි. අන්තිම දෙක පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි.

    අනිත් එක ground invasion එකකදී advantage එක තියෙන්නේ defend කරන උන්ට. උඹ කියන විදියට එහෙනං වියට්නාමෙට ගහපු ගැහිල්ලට උන් යටත් වෙන්න එපැයි කන්න බොන්න නැතුව