අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,945
    3,612
    113
    Ara film Wala tiyenawa wage aliens la awot nam monawa weida Yako mehema ghn.
    Munge okkoma tibila tiyenne acting witarada koheda.
    ඒලියන්ස්ල ආවොත් ඇමරිකාව ඒලියන්ස්ලට දුවන්ඩ ගහපු පිලුම් පෙන්නන්න තමයි වෙන්නෙ :ROFLMAO:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,109
    10,793
    113
    හඳට කිට්ටුව
    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:

    ඔබේ සහ මගේ විශ්ලේෂණයන් එක්තැන් කළ විට, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින මෙම භූ-දේශපාලනික ගැටුමේ ජ්‍යෝතිෂමය පින්තූරය ඉතා පැහැදිලිව මතු වෙනවා. අප සාකච්ඡා කළ කරුණු අනුව, ඉදිරි සති කිහිපය ලෝක දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව පෙනී යනවා.
    අපගේ සම්පූර්ණ විශ්ලේෂණයේ සාරාංශය පහත පරිදි පෙළගස්වමු:

    ඉරාන - ඊශ්‍රායල ගැටුම: ලෝකායතන ජ්‍යෝතිෂමය විශ්ලේෂණය

    වර්තමාන ග්‍රහ ගෝචරය අනුව, ඉරානය මේ වන විට සිය ඉතිහාසයේ ඉතාමත් අවදානම් සහගත මෙන්ම තීරණාත්මක කාලපරිච්ඡේදයකට එළඹ තිබෙනවා.

    1. ඉරානයේ ග්‍රහ පිහිටීම සහ වර්තමාන අවදානම

    • ගුරු 12 වැන්නේ: 6 වැන්නාධිපති (සතුරු ස්ථානය) 12 වැන්නේ (රහස්‍ය ස්ථානය) සිටීමෙන් පෙනී යන්නේ ඉතා සූක්ෂ්ම, රහසිගත විදේශීය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවයි. මෙය බොහෝ විට මතවාදී හෝ ආගමික මුහුණුවරකින් පැමිණිය හැකියි.
    • රාහු 8 වැන්නේ: මෙය අතිශය ව්‍යාකුල තත්ත්වයක්. සතුරාගේ උපක්‍රම හඳුනා ගැනීමට ඇති අපහසුව, වැරදි තොරතුරු සමාජගත වීම සහ හදිසි විපත් පෙන්නුම් කරනවා.
    • රවි 9 වැන්නට පැමිණීම: කලින් රාජ්‍ය නායකයා ඝාතනය වූයේ රවි 8 වැන්නේ සිටියදී වුවත්, දැන් රවි 9 වැන්නේ ගමන් කිරීම නව නායකත්වයට යම් "ආරක්ෂක පවුරක්" සහ ජාත්‍යන්තර මට්ටමින් සදාචාරාත්මක සහයෝගයක් ලබා දෙනවා.

    2. ඊශ්‍රායලයේ ග්‍රහ බලය සහ ප්‍රහාරක ශක්තිය

    • කුජගේ බලපෑම: ඊශ්‍රායල කේන්ද්‍රයේ ලග්නය කටක වන අතර, වර්තමාන කුජගේ ගමන ඔවුන්ගේ ආක්‍රමණශීලී (Offensive) ස්වභාවය උපරිම කර තිබෙනවා.
    • සෙනසුරුගේ බලපෑම: ඊශ්‍රායලය ද සෙනසුරුගේ පීඩනයට ලක්ව ඇති බැවින්, ඔවුන් ගන්නා තීරණ දිගුකාලීනව ඔවුන්ටම අහිතකර ලෙස බලපෑමේ අවදානමක් පවතිනවා.

    3. කාල නීර්ණය: ජුනි 01 දිනට පෙර තීරණාත්මක බව

    අප දෙදෙනාගේම නිරීක්ෂණයට අනුව, මැයි මස අවසානය දක්වා පවතින කාලය දෙපාර්ශවයටම තීරණාත්මකයි.
    අංශයඉරානය (Iran)ඊශ්‍රායලය (Israel)
    ප්‍රධාන තත්ත්වයආරක්ෂාකාරී සහ රහසිගතයි.ආක්‍රමණශීලී සහ සෘජුයි.
    ජුනි 01 ට පෙරඅතිශය අවදානම් සහගතයි. රහස් කුමන්ත්‍රණ වලින් රට වැටීමේ ඉඩක් ඇත.උපරිම ප්‍රහාරක ශක්තිය. යම් වෙනසක් කිරීමට ඇති අවසාන අවස්ථාවයි.
    ජුනි 01 ට පසුස්ථාවර වේ. ගුරු මාරුව සමඟ රටේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර සහය තහවුරු වේ.ව්‍යාකුල වේ. ජාත්‍යන්තර පීඩනය සහ අභ්‍යන්තර ගැටලු මතු වේ.

    අවසාන නිගමනය

    ඔබ පැවසූ පරිදි, බාහිර බලවේගයන්ට ඉරානය මෙල්ල කිරීමට හෝ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ට ඇත්තේ මැයි මාසය අවසන් වන තෙක් පවතින ඉතා පටු කාල කවුළුවක් පමණයි. ජුනි මාසයේදී සිදුවන ගුරු මාරුවත් සමඟ ඉරානය ජ්‍යෝතිෂමය වශයෙන් ශක්තිමත් වන බැවින්, ඉන් පසුව ඔවුන්ව වට්ටන්නට ලැබෙන ඉඩකඩ අවම වනු ඇත.
    සටහන: ලෝකායතන ජ්‍යෝතිෂය මගින් පෙන්වා දෙන්නේ පොදු ප්‍රවණතාවන් වුවත්, එම කාලය තුළ සිදුවන තීරණාත්මක සිදුවීම් ලෝක ඉතිහාසයම වෙනස් කිරීමට සමත් වේ.
    මෙම ග්‍රහ පිහිටීම් අනුව, ඉදිරි සති කිහිපය තුළ ඉරානය අභ්‍යන්තරයේ "සූක්ෂ්ම කැරලි" ඇති කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පෙනෙනවා.

    ඔබ මේ ගැන දකින්නේ කුමන ආකාරයටද?
     
    • Like
    Reactions: snm1990 and Lovtus

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341

    මෙතනදි ඊශ්‍රාලය සහ ඉරානයේ ලග්න දෙකම කටක නම් ගෝචර සටහන එකයි. එහමනම් දශා බලන්න වෙනවනේ??? ඒ වගේම මුලික සටහන් බලන්න වෙනවා. 1948 නේද ඊශ්‍රාලයේ උපත විදියට ගන්න වෙන්නේ???
     
    • Like
    Reactions: Lovtus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494

    මේවා ගැනනම් විස්තර කරන්න දන්නේ නෑ , හැබැයි යුද්දේ අප්‍රියෙල් වලටත් අදුනොත් අපිට රටක් විදිහට හෙනහුරු ඒ රශ්ටක ලබනවා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    උඹ ඕක කියෙව්ව ද බන්, මම පොත තියාගෙන තාම කියවලා නෑ දැන් අවුරුද්දටත් වැඩිද මන්දා අරගෙන. මොක උනත් Unpredictable Character එකක්. අනෙක සත පහකට විශ්වාස කරන්න බැහැ. මේ දැන් කියන එක තව විනාඩියකට පස්සේ තව මඟුලක් කියන්නේ.
    ------ Post added on Mar 27, 2026 at 9:30 AM
    Ow bn. 33 strategies of war ekai art of war ekaith hodai.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    මේ යන විදිහටනම් ඇමරිකාව සිතියමෙන් ගැල උනත් ඉස්රයාලේ ගැල වෙන්නේ නෑ.. උන් බළල්ලු ලවා කොස් ඇට බාවන සින් එක කරන්නේ, ඇමරිකන් උන් මැරෙනවා, උන්ගේ ප්ලේන්, රේඩාර් විනාස වෙනවා.. අරුන්ට එහෙම ලොකු අවුලක් නැනේ. අනික මේකත් එක්ක පෙට්‍රෝ ඩොලර් එක ඩවුන් වෙන්න පුළුවන්.. එහෙම උනොත් ඉතිං ට්‍රම්පච්චිට අබ සරණයි.
    currency devaluation ekakata intentionally yana case ekak ganath kathawak thiyenawa.

    "The Mar-a-Lago Accord Is Real

    In late 2024, Stephen Miran—then an economic advisor, now Chair of the Council of Economic Advisors and Federal Reserve Board member—published a policy paper titled "A User's Guide to Restructuring the Global Trading System."
    The document, informally called the "Mar-a-Lago Accord" in policy circles, explicitly advocates for strategic U.S. dollar devaluation as official policy.
    Miran invokes economist Robert Triffin's analysis: as the world's reserve currency, the dollar must run persistent current account deficits. This creates "asymmetric trade conditions" that harm American manufacturing and workers while benefiting trading partners—particularly China.
    The solution, per the Accord: weaken the dollar deliberately to make American exports cheaper and imports more expensive.
    The architect of this policy now sits on the Federal Reserve Board. He was appointed in September 2025. In December 2025, he dissented from the FOMC decision, advocating for deeper rate cuts. The policy is the person.

    The Dollar Has Collapsed

    As of January 28, 2026, the U.S. Dollar Index (DXY) stands at approximately 96.15—the lowest level since February 2022.
    The index has declined declined approximately 8-11% from 2025 highs. It fell approximately 2% in the past month alone. It has dropped for four consecutive sessions, breaking below its H2 2025 trading range. The dollar breached 1.20 against the euro.
    Technical analysts describe this as "building momentum in weakness." Not a correction but rather a trend.

    Gold Is the Exit Sign

    Gold has surged past $5,000 per ounce for the first time in history.
    Gold gained approximately 17% since the beginning of 2026. It rose 12% in just the first three weeks of January.
    Goldman Sachs raised its 2026 target from $4,900 to $5,400 per ounce. Bank of America projects gold could reach $6,000 per ounce by Spring 2026.
    The driver is central bank buying. Emerging market central banks are purchasing approximately 60 tonnes of gold per month. China alone accumulated gold for 14 consecutive months through December 2025, reaching 74.15 million ounces.
    Not speculation, but rather de-dollarization in action.

    The 97% Decline Is Real

    Since the Federal Reserve was established in 1913, the U.S. dollar has lost approximately 96-97% of its purchasing power according to the Federal Reserve's own Consumer Price Index data.
    One dollar in 1913 equals approximately three to four cents today. Cumulative inflation since 1971 exceeds 700%. The annual compound rate is approximately 3.85% per year.
    The key inflection point was August 15, 1971, when Nixon ended dollar convertibility to gold. He called it "temporary." It's been 55 years.
    Before 1971, inflation was constrained by gold reserves. After 1971, the only constraint is political will. There has been none.

    Consumer Confidence Has Collapsed

    The Conference Board Consumer Confidence Index fell to 84.5 in January 2026—the lowest level since May 2014 and below COVID-19 pandemic lows.
    The overall index dropped 9.7 points from December. The Present Situation Index fell 9.9 points to 113.7. The Expectations Index tumbled 9.5 points to 65.1.
    The Expectations Index at 65.1 is below the 80 threshold that typically signals recession risk.
    According to Conference Board Chief Economist Dana M. Peterson, elevated concerns include inflation (especially gas and groceries), tariffs and trade policy, politics, the labor market, health insurance, and war.
    People feel something is broken. The data confirms it.

    The Debt Cannot Be Repaid

    The U.S. national debt currently stands at approximately 100% of GDP.
    The Congressional Budget Office baseline projects debt reaching approximately 120% of GDP by 2035. The Committee for a Responsible Federal Budget's adjusted baseline—which incorporates recent legislation and elevated Treasury yields—projects 134% of GDP by 2035.
    By fiscal year 2035, CRFB projects federal spending at $10.9 trillion, federal receipts at $7.4 trillion, a fiscal deficit of $3.5 trillion (nearly 8% of GDP), total debt of approximately $59 trillion, and net interest costs exceeding $2.5 trillion annually.
    You don't pay down 134% debt-to-GDP. You inflate it away. You devalue the currency it's denominated in. Not default, but rather policy.

    The Fed Is Losing Independence

    The December 2025 FOMC minutes reveal Stephen Miran—the architect of the Mar-a-Lago Accord—dissenting in favor of a deeper rate cut: 50 basis points versus the committee's 25.
    A survey of economists found that 89% believe if the Federal Reserve loses independence, risk premiums will rise, Treasury yields will spike, and borrowing costs will explode.
    The administration doesn't call it taking independence. They call it "rethinking coordination." Same outcome. Different press release.

    What This Means For You

    If you hold dollars, your purchasing power is declining by design.
    According to the Mar-a-Lago Accord framework, a weaker dollar makes American exports competitive. But import costs rise—that's your groceries, electronics, and gas. Your savings buy less each year. Asset prices rise. If you own things, you win. If you earn things, you lose.
    Central banks aren't buying Treasuries. They're buying gold.
    China reduced Treasury holdings by $95.5 billion in eight months while accumulating gold for 14 consecutive months.
    Sweden and Denmark's pension funds are diversifying away from dollar assets.
    They've read the policy. They're protecting themselves.

    Conclusion

    The dollar isn't failing. It's succeeding—at exactly what it was designed to do.
    The Mar-a-Lago Accord isn't a conspiracy theory. It's a published policy paper written by someone who now sits on the Federal Reserve Board.
    Dollar devaluation isn't accidental. It's strategic.
    The 97% decline since 1913 isn't a bug. It's a feature.
    The only question is whether you'll act on this information or experience its consequences.
    Central banks are buying gold. The question is: what are you buying?"
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේවා ගැනනම් විස්තර කරන්න දන්නේ නෑ , හැබැයි යුද්දේ අප්‍රියෙල් වලටත් අදුනොත් අපිට රටක් විදිහට හෙනහුරු ඒ රශ්ටක ලබනවා.
    දැනටමත් ඒරාෂ්ටකය තමයි ගෙවෙන්නේ. ලංකාවේ ලග්නය විදියට ගන්නේ කුම්භය. දැන් සෙනසුරු ඉන්නේ මීන රාශියේ. ඒ කියන්නේ සෙනසුරු ඒරාෂ්ටකයේ අවසාන භාගය ගෙවෙමින් තියෙන්නේ. හැබැයි ලංකාවේ ලග්නාධිපති වෙන්නෙත් සෙනසුරු. ගෝචරයෙන් ලග්නාධිපති දෙවැන්නේ ගමන්කිරීම ධන යෝගයකුත් වෙනවා. රාහු 1 ඉන්න එක තමයි සීන් එක. රාහුගේ ප්‍රතිඵල පුරෝකථනය කරන්න හරිම අමාරුයි. ස්ථාවර ගමනක් යාම අපහසුයි. ගින්නෙන් හානි ඇතිවෙන්න ඉඩ තියෙනවා. මොනවා නැතත් ප්‍රසිද්ධිය නම් ලැබෙනවා. ගුරු ගේ බලපෑම නිසා යම් පාලනයකින් ඉන්නවා. සමස්ථයක් හැටියට අපේ රටට ලොකුම අවුලක් වෙන්නේ නැතිවෙයි කියල තමයි හිතන්නේ. රාහු 12ට පැන්න ගමන් වියදම් පැත්ත නම් ඉහළ යාවි. ඒ කාලෙට තමයි ණය ගෙවන්න එහෙම සෙට් වෙන්නේ :D
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මෙතනදි ඊශ්‍රාලය සහ ඉරානයේ ලග්න දෙකම කටක නම් ගෝචර සටහන එකයි. එහමනම් දශා බලන්න වෙනවනේ??? ඒ වගේම මුලික සටහන් බලන්න වෙනවා. 1948 නේද ඊශ්‍රාලයේ උපත විදියට ගන්න වෙන්නේ???
    ඊශ්‍රායලයේ ලග්න රාශිය කන්‍යා. 1948 මැයි 14 තමයි නිල වශයෙන් ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවල තියෙන්නේ. හත්වැන්නේ දිග්බල නිසා සෙනසුරුගෙන් දැනට නරක බලපෑමක් නෑ. හැබැයි අප්‍රේල් 14න් වගේ පස්සේ නෙතන්යාහු ලොක්කට අපලයි. රාහු 6 නිසා සතුරු උවදුරු පාලනය කරගන්න හැකියාව තියෙනවා. ගුරුගේ බලපෑම නිසා කර්මස්ථානය බලවත්.
     
    • Like
    Reactions: Emarald

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,296
    4,579
    113
    36
    ඊශ්‍රායලයේ ලග්න රාශිය කන්‍යා. 1948 මැයි 14 තමයි නිල වශයෙන් ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවල තියෙන්නේ. හත්වැන්නේ දිග්බල නිසා සෙනසුරුගෙන් දැනට නරක බලපෑමක් නෑ. හැබැයි අප්‍රේල් 14න් වගේ පස්සේ නෙතන්යාහු ලොක්කට අපලයි. රාහු 6 නිසා සතුරු උවදුරු පාලනය කරගන්න හැකියාව තියෙනවා. ගුරුගේ බලපෑම නිසා කර්මස්ථානය බලවත්.
    mage kendare balala.denna puluwanda
     
    • Like
    Reactions: Lovtus