අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    Trump says US won’t strike Iranian energy sites for 10 days - CNN :ROFLMAO:

    President Donald Trump announced today that his administration will continue to hold off on strikes to Iranian energy sites for another 10 days.

    “As per Iranian Government request, please let this statement serve to represent that I am pausing the period of Energy Plant destruction by 10 Days to Monday, April 6, 2026, at 8 P.M., Eastern Time. Talks are ongoing and, despite erroneous statements to the contrary by the Fake News Media, and others, they are going very well,” the president said on Truth Social.

    The pause currently in place was set to expire on Friday. The president’s post came shortly after markets closed this afternoon.

    qZkUQGn.png


    10 days more? :baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙත් කිසි මෙව්ව එකක් නෑ දැන්😑 ට්‍රම්ප් කාරයා පයිට් එපා කෙරෙව්වා
    මම මේ යුද්දෙන් තීරණය කරේ හොඳ වැලක් බලනව වගේ ආතල් එකක් මේ කිසි දේක නෑ. නිකන් කාළේ කනවා විතරයි🤣
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113
    මම මේ යුද්දෙන් තීරණය කරේ හොඳ වැලක් බලනව වගේ ආතල් එකක් මේ කිසි දේක නෑ. නිකන් කාළේ කනවා විතරයි🤣
    ඔව් අන්තිමේදි යුක්රේන්-රෂියා යුද්දේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: dimuthmike

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    ඔව් අන්තිමේදි යුක්රේන්-රෂියා යුද්දේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ
    Oil supply එක තමා ප්‍රශ්නය... Russia & Iran හොඳට තෙල් විකුණලා, gulf රටවල් starve වෙනවා... ඒක ගොඩක් unlikely නිසා මේකේ මොකක්හරි වෙයි කියලා හිතෙනවා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙත් කිසි මෙව්ව එකක් නෑ දැන්😑 ට්‍රම්ප් කාරයා පයිට් එපා කෙරෙව්වා

    ඌ බොරුම කියලා අනුරයියගෙ රෝකෝඩ් එකත් කැඩුවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකු බලපොරොත්තු නෑ ඉස්‍රාලය ලෝක සිතියමෙන් අයින් වෙලා, ඇමරිකාව ග්‍රීන්ලන්තය වගේ පාඩුවෙ ඉන්න රටක් වෙනවා දකින්න ලැබුනොත් ඇති.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    ලොකු බලපොරොත්තු නෑ ඉස්‍රාලය ලෝක සිතියමෙන් අයින් වෙලා, ඇමරිකාව ග්‍රීන්ලන්තය වගේ පාඩුවෙ ඉන්න රටක් වෙනවා දකින්න ලැබුනොත් ඇති.
    මේ යන විදිහටනම් ඇමරිකාව සිතියමෙන් ගැල උනත් ඉස්රයාලේ ගැල වෙන්නේ නෑ.. උන් බළල්ලු ලවා කොස් ඇට බාවන සින් එක කරන්නේ, ඇමරිකන් උන් මැරෙනවා, උන්ගේ ප්ලේන්, රේඩාර් විනාස වෙනවා.. අරුන්ට එහෙම ලොකු අවුලක් නැනේ. අනික මේකත් එක්ක පෙට්‍රෝ ඩොලර් එක ඩවුන් වෙන්න පුළුවන්.. එහෙම උනොත් ඉතිං ට්‍රම්පච්චිට අබ සරණයි.