අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    Kannai yanne uae


    ඒක තමයි මමත් උඩ share කරා, Dimona වලටයි වටේ සෙට් එකටයි වදි වගේ. ලොකු ඩැමේජ් එකක් වෙලා කියලා කට්ටිය කතා වෙනවනේ ?

    පේන විදියට WH එකෙන් කවඅන්ට් ඩවුන් දාලා විඩියෝ share කරලා සීයගේ කතාව පටන් ගන්නවත් එක්කම වගේ තමා දුන්නේ ෂොට් එක!
    —————————————

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඒක තමයි මමත් උඩ share කරා, Dimona වලටයි වටේ සෙට් එකටයි වදි වගේ. ලොකු ඩැමේජ් එකක් වෙලා කියලා කට්ටිය කතා වෙනවනේ ?
    —————————————


    කොහොමත් මැරෙන්න ඔන්න මෙන්න හිටපු නාකි මනුස්සය මරල අරුන් ලොකු වැරද්දක් කරගත්තේ. මම මුලින් හිතුවේ මුන් ලිබියාවේ වගේ දෙයක් ඉරානෙත් කරයි කියල. දැන් නම් too late. ඇමරිකන් ඊශ්‍රායෙල් සෙට් එක හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    “I cannot in good conscience be part of or witness to what is happening at a time when the UN is preparing for possible nuclear weapon use.”



    රතු මුහුදත් පෙරිම් අයිලන්ඩ් එක ගාවින් වහයි වගේ
    හුතිලා!

    හෙට එලි වෙනකොට මොනවගේ ජරමර වෙලා තියෙද දන්නේ නැහැ
    ------ Post added on Mar 28, 2026 at 12:29 AM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Ara film Wala tiyenawa wage aliens la awot nam monawa weida Yako mehema ghn.
    Munge okkoma tibila tiyenne acting witarada koheda.

    හොලිවුඩ් මුවීස් බලල තමා සමහර උන් හිතාගෙන ඉන්නේ ඇමරිකන් උන් පට්ට පොරවල් කියල. In 1960 etc. yes they were on top of their game but no more. Plus with these GenZ chaps, i really dont think they can win a war.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    මුන්ට කෙලවෙලා ඉන්නේ..😂


    මූ යුරෝපෙටයි, Nato එකටයි සද්දේ දානවා... Israel වලට වචනයක් කියන්නේ නෑ... බල්ලා වගේ ඉන්නවා Zionistලා ඉස්සරහ... ලෝකේ දුවවන්නෙ කවුද කියලා පේනවනේ...