අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,948
    23,704
    113
    කොන කපපු සිංහල තම්බි උන් ගැවසෙන ට්‍රේඩ් එකක් :baffled:
    අපිත් ඉස්සර අසිරිමත් ඉස්‍රායලය ත්‍රෙඩ් එක බලාගෙන අතේ ගහපු එවුන් තමයි, ටික කාලයක් යනකොට උඹලටත් තේරෙයි ගුදෙව්වොන්ගෙ තරම :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ට්‍රම්ප් කාරයා වෙනිසියුලාවට ගැහුවට පස්සෙද දන්නෑ දන්නේ උන්ට ඕන ලෝකේ හොඳම බඩු තියෙන්නේ ඉරානේ කියලා..🤔

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    ට්‍රම්ප් කාරයා වෙනිසියුලාවට ගැහුවට පස්සෙද දන්නෑ දන්නේ උන්ට ඕන ලෝකේ හොඳම බඩු තියෙන්නේ ඉරානේ කියලා..🤔

    ඕක ගැන මං දැක්කා USA, Venezuela and Iran Oil Compare කරලා ආර්ටිකල් එකක් දාලා තියනවා කොහේ හරි. කියවන්න බැරි උනා ඒකත්. TFS this machan.

    ඊයේ රෑ Press එකක් තිබ්බා නේ,

    ------ Post added on Mar 28, 2026 at 10:21 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,155
    53,139
    113
    Colombo
    අපිත් ඉස්සර අසිරිමත් ඉස්‍රායලය ත්‍රෙඩ් එක බලාගෙන අතේ ගහපු එවුන් තමයි, ටික කාලයක් යනකොට උඹලටත් තේරෙයි ගුදෙව්වොන්ගෙ තරම :yes:

    කැරිම සක්කිලි ටිකක් :angry:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    මේ ආණ්ඩුවේ පච කෙලින සෙට් එක Follow කරන්නේ මේ ටම්ප් සීය ද දන්නේ නැහැ.

    නැත්තම් සීයා කියන්නේ 2018 වගේ වත් Shoichiro Toyoda හම්බවුනු එකක් ගැන ද දන්නේ නෑ. :confused:

    -------------------------------------------------------------------------------------

    අද Saturday නිසා යුද්දෙත් එක්ක කාලෙකින් මූවි එකක් බලන්න හිතුවා ටිකක් පරණයි 2023. උඹලා නම් බලලා ඇති.

    ghh.jpg

    https://cineb.gg/watch-movie/watch-leave-the-world-behind-free-103714.10161157
     
    Last edited:

    View attachment 264265

    https://cineb.gg/watch-movie/watch-leave-the-world-behind-free-103714.10161157

    මේ හුත්ත මෙහෙම පිස්සු කෙලින එකේ strategy එක මොකක්ද බන් ??

    ආතල් ගන්නව වෙන්න බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,514
    113
    - උඩරට -
    මේ හුත්ත මෙහෙම පිස්සු කෙලින එකේ strategy එක මොකක්ද බන් ??

    ආතල් ගන්නව වෙන්න බෑ.
    ඕකා උගෙ පැත්තට අවධානේ අරන් එක පාර පනී ඉරානෙට 💥💣
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    595
    822
    93
    Amsterdam
    හොලිවුඩ් මුවීස් බලල තමා සමහර උන් හිතාගෙන ඉන්නේ ඇමරිකන් උන් පට්ට පොරවල් කියල. In 1960 etc. yes they were on top of their game but no more. Plus with these GenZ chaps, i really dont think they can win a war.
    පොරවල් තමයි.ඉරාන් උන් ටික සුද්ද කරා, ලොක්කො මැරුවෙ ඔක්කොම.AI, Tech, හැම දේකම උන් තමයි පොරවල්. 80% , 90% උන්ගෙ මාකර්ට් ශෙයාර් එක.උන් නැත්නම් අපි මෙච්චර ටෙක් ඇඩ්වානස්ඩ් ලෝකයක් දකින්නෙ නැහැ. ඇත්ත ඒක.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    ඊයේ රෑ මන් කිව්වා වගේ හුතිලා මෙතන රතු මුහුද පැත්ත වහපු ගමන්, කොස් දෙල් ටිකක් කාලා ගෙදරට වෙලා ඉන්න තමා වෙන්නේ.

    මේ හුත්ත මෙහෙම පිස්සු කෙලින එකේ strategy එක මොකක්ද බන් ??

    ආතල් ගන්නව වෙන්න බෑ.
    මුගේ හැටි වගේ සීන් එකක් තියෙන්නේ. හැබැයි එප්ස්ටීන් ෆයිල් රිලිස් එකෙන් පස්සේ මේ යුද්දේත් එක්ක මුගේ ඔළුව තව අවුල් වෙලා වගේ.
    ------ Post added on Mar 28, 2026 at 12:00 PM

    Trump puppet kenek witari ban.elite group ekata one widiyata wada wenne
    මුට එන pressure එකත් එක්ක දැන් නම් සැහෙන කොයිල් එකක් තියනවා වගේ. මතකනේ මුගේ අර වොයිස් රෙකෝර්ඩ් එකක් තිබ්බා, මුට ගේම ඇද්දොත් සේරමත් ඇදගෙන තමා මූත් විනාස වෙන්නේ කියලා (එප්ස්ටීන් ෆයිල් ඇදුන වෙලේ)
    ------ Post added on Mar 28, 2026 at 12:02 PM