It's been wasting 13 f'ng years

Bam

Well-known member
  • Apr 6, 2025
    4,631
    10
    3,229
    113
    ඒකාලේ කරන්න ඕනෙ කියලා හිතුන හැමදේම අද කරන්න පුලුවන් ඒත් කිසිම දෙයක් කරන්න ආසාවක් නෑ.

    ටිකක් කියන්නම්,
    ඒ දවස්වල අලුත්ම අයිපෝන් එක ගන්න ඕනෙ උනා සල්ලි තිබ්බෙ නෑ. අද තියනවා ඒත් ගන්න හිතන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ සැම්සුන් මිඩ් රේන්ජ් එකක්.

    හොනට් එකක් ගන්න ඕනේ කම තිබ්බා සල්ලි තිබ්බෙ නෑ. ඒත් දැ‍‍ං ගන්න පුලුවන්. ඒත් ඒ ආසාව නෑ. පදින්නෙ ප්ලැටිනා එකක්.

    කාර් එක දුන්නා අලුත් එකක් ගන්න ආසාවක් නෑ. සල්ලි වියදම් උනා විතරයි කාර් එක තිබ්බ අවුරුදු දහයටම 2/3 m වියදම් කරන්න ඇති.

    මෙහෙම හිතන්නෙ ඇයි. ලෝක විනාසෙ එනවද ?

    උබල මීට අවුරුදු දතුනකට කලින් මොනවාද ඩ්‍රීම් කලේ ?
    ඒවා ඇචීව් කලා ද?
    ඒ ගැන සතුටුයි ද?

    '
    A
     
    • Like
    Reactions: weer 11

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    Things we dream of as kids:

    • Shiny new car
    • Lavish home
    • High-end watch
    • Designer outfits
    • Upscale dining

    Things we dream of as adults:

    • Control over your time and health
    • Freedom in your work
    • Creative independence
    • Choice of where you live
    • Financial security

    -Reddit
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,826
    3,218
    113
    Malabe
    Things we dream of as kids:

    • Shiny new car
    • Lavish home
    • High-end watch
    • Designer outfits
    • Upscale dining

    Things we dream of as adults:

    • Control over your time and health
    • Freedom in your work
    • Creative independence
    • Choice of where you live
    • Financial security

    -Reddit
    And eventually nothing matters anymore.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,600
    113
    mata ona deyak karanna puluwan kama thibba nam aapahu yanwa 80 s walata

    eelagata e kale loke prashna athi karanna mulika wechcha hama keriyama iwarayak karala danwa.

    From USA to Srilanka to China
     
    • Wow
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,298
    72,078
    113
    ඒකාලේ කරන්න ඕනෙ කියලා හිතුන හැමදේම අද කරන්න පුලුවන් ඒත් කිසිම දෙයක් කරන්න ආසාවක් නෑ.

    ටිකක් කියන්නම්,
    ඒ දවස්වල අලුත්ම අයිපෝන් එක ගන්න ඕනෙ උනා සල්ලි තිබ්බෙ නෑ. අද තියනවා ඒත් ගන්න හිතන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ සැම්සුන් මිඩ් රේන්ජ් එකක්.

    හොනට් එකක් ගන්න ඕනේ කම තිබ්බා සල්ලි තිබ්බෙ නෑ. ඒත් දැ‍‍ං ගන්න පුලුවන්. ඒත් ඒ ආසාව නෑ. පදින්නෙ ප්ලැටිනා එකක්.

    කාර් එක දුන්නා අලුත් එකක් ගන්න ආසාවක් නෑ. සල්ලි වියදම් උනා විතරයි කාර් එක තිබ්බ අවුරුදු දහයටම 2/3 m වියදම් කරන්න ඇති.

    මෙහෙම හිතන්නෙ ඇයි. ලෝක විනාසෙ එනවද ?

    උබල මීට අවුරුදු දතුනකට කලින් මොනවාද ඩ්‍රීම් කලේ ?
    ඒවා ඇචීව් කලා ද?
    ඒ ගැන සතුටුයි ද?

    '
    A

    උඹ වයසට යනවා, පරිනත වෙනව, එච්චරයි. මටත් ඔය වගේ ඕනතරම් example දෙන්න පුලුවන්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,679
    1,200
    113
    Mars
    curiosity gathiya adu wenavada?

    wayasath ekka samahara dewal aran wadak naha kiyala hithenna puluwan.
    gaththa dewal experience ekenma therena hoda naraka.
     
    • Like
    Reactions: Bam

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,814
    24,958
    113
    Fantasy
    ඒකාලේ කරන්න ඕනෙ කියලා හිතුන හැමදේම අද කරන්න පුලුවන් ඒත් කිසිම දෙයක් කරන්න ආසාවක් නෑ.

    ටිකක් කියන්නම්,
    ඒ දවස්වල අලුත්ම අයිපෝන් එක ගන්න ඕනෙ උනා සල්ලි තිබ්බෙ නෑ. අද තියනවා ඒත් ගන්න හිතන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ සැම්සුන් මිඩ් රේන්ජ් එකක්.

    හොනට් එකක් ගන්න ඕනේ කම තිබ්බා සල්ලි තිබ්බෙ නෑ. ඒත් දැ‍‍ං ගන්න පුලුවන්. ඒත් ඒ ආසාව නෑ. පදින්නෙ ප්ලැටිනා එකක්.

    කාර් එක දුන්නා අලුත් එකක් ගන්න ආසාවක් නෑ. සල්ලි වියදම් උනා විතරයි කාර් එක තිබ්බ අවුරුදු දහයටම 2/3 m වියදම් කරන්න ඇති.

    මෙහෙම හිතන්නෙ ඇයි. ලෝක විනාසෙ එනවද ?

    උබල මීට අවුරුදු දතුනකට කලින් මොනවාද ඩ්‍රීම් කලේ ?
    ඒවා ඇචීව් කලා ද?
    ඒ ගැන සතුටුයි ද?

    '
    A

    එ සල්ලි වලින් මක්කැයි කරන්නේ දැන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,723
    48,986
    113
    සේදවත්ත
    අවුරුදු 35-40 වගේ වෙනකොට අනිත්‍ය අවබෝධ වෙනවා . උබට වයස කියද ඔච්චර අසාවන් අත අරින්න දැන් මහන වෙන්න ක්‍රමයක් බලන්න