පොඩි කාලෙ කම්පියුටර් නෑ නිවාඩු කාලෙ ගමේ යන්න ඕන කසින් කෙනෙක්ගෙ එකකින් ගේම් ගහන්න ඒ ගෙදර තිබ්බෙ එක මල්ටිප්ලග් එකයි ටීවී බලන වෙලාවට ඒක ගලවල ටීවී එකයි බූස්ටරෙයි ගහන්න ඕන ඒ නිසා ගේම් ගහන්න බෑ ඒ වෙලාවට
අනික් වෙලාවට වයිස් සිටි ගහනව ෆිෆා ගහනව ආතල්
ඌ ගිය අවුරුද්දෙ බැන්ද
ඒ උනාට යාලුවෙක් කරපු කැරි වැඩක් මතක් උනා
හැමෝම ගෙදරට එකතු වෙලා ගේම් ගහනව මම ගහන්න ඉල්ලන් ගන්නකොටම කරන්ට් යනව ඕක දවස් තුනක් වගේ උනා පස්සෙ මම ඕක අයිය කෙනෙක්ට කිව්වම ගෙදර එකා කාමරෙන් යනවද කියල ඇහුව
පොර කාමරෙන් යනව
ඌ තමා කිව්වෙ එහෙනං මූ ට්‍රිප් එක ඕෆ් කරල දානව කියල ගිහිං ආයි යන්න එපා කිව්ව එහෙ ගේම් ගහන්න
මූ අද ආව CV එක හදාගන්න මම හදල ඉවර උනාම පොඩ්ඩක් කයියක් දාන් ඉද්දි මූ මතක් කරා උබල ඒකාලෙ අපේ ගෙදර ගේම් ගහන්න ආව නේ කියල
මම කිව්ව ඔව් මම ගහන්න ගත්තම උබ ට්‍රිප් එක එහෙම ඕෆ් කරන්නෙ කියල
අරූගෙ මූන පුක උනා
ඇත්තටම නැති කාලෙ මිනිස්සු මහ කැරි විදියට සලකන්නෙ