අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ada iwara karaida siya
    OPzgGFa.gif
     
    • Wow
    Reactions: War Fighter

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    Me yana widiyata api wage podi podi ratawal walata region eke hari america hari kiyana widiyakata innawa arenna goda enna puluwan kamak aththema naha wage. ekke resources tika gannawa, naththanam location eka strategic nam ethanata ringanawa. Api godayanna puluwan window eka pass wela godak kal gihin. e athare anek ratawal opporunities allagena iwarai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,859
    86,057
    113
    ආශ්චර්යමත් රටක
    ගොබ්බිගෙ පුතෝ ඔය වීඩියෝ දෙකේම කියන්නෙ අපෙ අම්මගෙ කිම්බට වඩා පොඩ්ඩක් ලොකු ඔය සමුද්‍ර සන්දියට තියෙන තර්ජනය ගැනයි. නැතුව එකේ වටිනා කම ගැන නෙමෙයි. බලන්න ඩේටා නැති නිසා තම්නේල් එක බලලා ට්‍රිගර් වෙලා ආවා නේද? :lol:

    තැරි නූගත් මූසල හුthige පුතාට රිදිලා 🤣🤣
    සජියගෙන් හරි මේ වගේ වලාම ඉගෙනගන්න එකත් ලොකු දෙයක්.

    පච වෙච්ච පචවිල්ල වගහන්න මැක්බුක් කට්ටක පොටෝ කෑල්ලක් වත් දාපන් wsgpto :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,218
    2,374
    113
    Trumpගේ strategy එක,
    1. උඩින් බෝම්බ දාලා ඉරාන් පුලුවන් තරම් වට්ටනවා.
    2. සාකච්ඡාවලට ගෙන්නගන්නවා.
    3. බෝම්බ දැමිල්ල නතර කරන්න conditions දානවා.
    (a) Kharg Island USවලට පවරා දෙන්න.
    (b) Hormuz සමුද්‍ර සන්ධිය USවල control එකට
    යටත් කරන්න.
    4. Game over.

    Iran කොච්චර අල්ලං ඉන්නවාද කියන එක මත ඕකේ සාර්ථකත්වය depend වෙනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    මෙන්න මේ නිසයි කොහේ යුද්ධ තිබඅනත් ඒකට විරුද්ද වෙන්නේ. අහිංසක මිනිස්සු තමා හැම පැත්තකින්ම තැලෙන්නේ

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    Me yana widiyata api wage podi podi ratawal walata region eke hari america hari kiyana widiyakata innawa arenna goda enna puluwan kamak aththema naha wage. ekke resources tika gannawa, naththanam location eka strategic nam ethanata ringanawa. Api godayanna puluwan window eka pass wela godak kal gihin. e athare anek ratawal opporunities allagena
    බලවත් රටකට හේත්තු වෙලා දියුණුවෙනව කියන්නෙ ඒකටලු.
     
    • Sad
    Reactions: Emarald

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    මෙන්න මේ නිසයි කොහේ යුද්ධ තිබඅනත් ඒකට විරුද්ද වෙන්නේ. අහිංසක මිනිස්සු තමා හැම පැත්තකින්ම තැලෙන්නේ


    Podi Ekage notherna wayasema Paiyen Kellak Kapana Eka OK da?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113
    Podi Ekage notherna wayasema Paiyen Kellak Kapana Eka OK da?
    මේ ප්‍රශ්න අහන්නේ මං හිතන්නේ ආගමික ස්වරෑපයකින් යුද්දය දිහා බලන නිසා වෙන්න ඕනේ. Religion කියන්නේ Politics and Power වලදි භාවිතා කරන powerful Tool එකක් විතරයි.
    මං ඒකයි හැම තිස්සෙම කියන්නේ සමාජ අධ්‍යනය සහ ඉතිහාසය පිලිබඳ අධ්‍යාපනය යුද්දක් කියව ගන්න සෑහෙන වැදගත් කියලා.
    ප්‍රශ්නෙට ආගමික නිසා මෙහෙම ඒ පැත්තෙන්ම උත්තරේට එන්නම්. උඹ ඔය කියන සුන්නත් කිරීම Circumcision ඔය දාපු විඩියෝ එකට අදාල පාර්ශවයන් දෙකේම සිද්ද වෙනවා. ඒ කියනිනේ ඉස්ලාම් සහ යුදෙව් ආගම් දෙකේම. යුදෙව්වෝ සාමාන්‍යයෙන් ළමයෙක් ඉපිදිලා දින 8 කදි වගේ මේක කරනවා. බ්‍රිට් මිලා කියලා තමා ඒ අය ඕකට කියන්නේ. දෙවැනි ලෝක යුද්දේ කාලෙදි යුදෙව්වන් හදුනා ගන්න හිට්ලර්ගේ සෙට් එක බ්‍රිට් මිලා කරලා තියෙනව ද නැත්ද කියලා බලලා තියනවා.
    මුස්ලිම් අය ඕකට සුන්නත් එහෙම නැත්තම් කිතාන් කියලාත් කියනවා. මගේ දැනුමේ හැටියට එයාලනම් නිශ්චිත වයසක් නෑ, ඒ වුනාට අවුරුදු 12 ට කලින් වගේ කරනවා. මේක ඉන්න රට නියෝජනය කරන නිකාය සහ විස්වාස අනුව වයස වෙනස් වෙනස් වෙන්න පුළුවන්.
    මීට අමතර ක්‍රිස්තියානි නිකායන් වලත් සුන්නත් කීරීම සිද්ද කරනවා (Coptic). ඒ වගේම අප්‍රිකාවේ ගෝත්‍ර වල ඔය කලිචර් එක තියනවා.
    දැනට යුරෝපයේ ඇමරිකාවේ සහ ද. කොරියාවේ වගේ සුන්නත් කිරීම ප්‍රසිද්ධ වෙලා තියනවා ඔය එක එක සෞක්‍ය කාරනා උඩ.
    විද්‍යාමක සහ සෞඛ්‍ය තොරතුරු මේ ගැන ඕනේ නම් WHO එකේ අදාල ආර්ටිකල් බලන්න පුළුවන්. WHO සහ ඇමරිකානු අනුබද්ධ වෛද්‍ය සංගම් සර්කම්සිෂන් benefits and risk ගැන එයාලගේ අදහස දක්වලා තියනවා.
    වෙලාවකි අරන් කියවන්න. මේවා නම් අයිති වෙන්නේ අෙගම් ඇදහිලි විස්වාස සහ සංස්කෘතීනි ඒවට. Power and Control ගැන බලන්න Religion කියන tool එක ප්‍රධාන දෙයක් උනාට ඊට වඩා ගොඩක් දේවලුත් තියනවා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,985
    23,827
    113
    ඇටවල්ල කෑවද වෙශි?
    නූගත් අඩු කුලේ @shenat ගූ කන්නා මදිවට බාලසූරිය හුත්තිගේ පුතත් ආවාද ත්‍රෙඩ් එකේ රෙන්න? වෙන වැඩක් නැත්තං අරුත් එක්ක ගිහින් ලැට් වලක් කඩං කාපන්කො පිලිවෙලකට යන ත්‍රෙඩ් එක ගූ කරන්නෙ නැතුව. ජාතික වේසිගෙ පුතාලගේ ජන්මෙන් එන ගති වෙනස් කරන්න බෑනේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    නූගත් අඩු කුලේ @shenat ගූ කන්නා මදිවට බාලසූරිය හුත්තිගේ පුතත් ආවාද ත්‍රෙඩ් එකේ රෙන්න? වෙන වැඩක් නැත්තං අරුත් එක්ක ගිහින් ලැට් වලක් කඩං කාපන්කො පිලිවෙලකට යන ත්‍රෙඩ් එක ගූ කරන්නෙ නැතුව. ජාතික වේසිගෙ පුතාලගේ ජන්මෙන් එන ගති වෙනස් කරන්න බෑනේ.
    ඌව කරගන්න එපා. රු.1900ට ඇටවල්ලක් ගන්න ලැබීම ගැන සතුටු වෙයන් පොන්ස් :lol: